screenshot එකක් කොහුවල හන්ඳියෙ දාලා තියන්න. ඉතුරු ටික මුගෙ වයිෆ් බලාගනී.![]()
එහෙනම් මූට තෝලංගමුව හෙලෙන් පනින්න තමයි වෙන්නේ...

screenshot එකක් කොහුවල හන්ඳියෙ දාලා තියන්න. ඉතුරු ටික මුගෙ වයිෆ් බලාගනී.![]()

පාන්දර 3 විතර වෙනකන් මේකෙ ලැගලා හිටියානෙ.. තාම නිදි ඇති..කෝ අද රත්නේ පේන්න නැහැනේ...
පාන්දර 3 විතර වෙනකන් මේකෙ ලැගලා හිටියානෙ.. තාම නිදි ඇති..
ඩිමෝ බට්ටෙක්ගෙ ගානනෙ ... හොඳා හොඳා
btw IGI ගහල ඉවරද![]()
අපි වික්කේ 3.75කට..... 
මොන බස් එකේ ගියත් ලේලන්ඩ් වල නම් යන්න බෑ...

එහෙනම් උඹට ඕනා එකක පල...... ටාටා එකක නම් යන්න මම එන්නේ නෑ..... 
ලේලන්ඩ් මොකද..?![]()
යකෝ මුලු ස්රුවාංගෙම දෙදරගෙන කන් අඩි පලාගෙන ඔච්චර දුරක් යන්න බෑ...
උඹ බය නැතුව හිටු, එහෙම සද්දේ දාන්නේ නැති ලේලන්ඩ් තියනවා මෙහේ..... 
http://www.elakiri.com/forum/showpost.php?p=14117374&postcount=9099

ඊයේ හවස තලාහේන හංදියේ තිබ්බේ.... අපේ දෙවනි බස් එක.... තවමත් තියෙනවා අපේ ස්ටිකර් එක වීදුරුවේ.....![]()
![]()
![]()
![]()

කොහොමද සුන් ගාලා ගිහින් වන්ගු හතරක් පහක් එක දිගට නවනකොට.වොමිට් ලෝකයයි.ලේලන්ඩ් මොකද..?![]()
යකෝ මුලු ස්රුවාංගෙම දෙදරගෙන කන් අඩි පලාගෙන ඔච්චර දුරක් යන්න බෑ...

ඉන්න එකා දැක්කම ලයිෆ් එකක් නැත්තෙ කාටද කියලා පේනවා

එහෙනම් උඹට ඕනා එකක පල...... ටාටා එකක නම් යන්න මම එන්නේ නෑ.....
![]()
උඹ බය නැතුව හිටු, එහෙම සද්දේ දාන්නේ නැති ලේලන්ඩ් තියනවා මෙහේ.....
![]()
end of official dry sessionහුරේ !!! වයිෆ් ගමේ යනෝ !!![]()

ඇයි බන් සුමානයක් විතර කනක් ඇහිලා ඉන්න පුළුවන් !!හවසට පොඩි ෂොට් එකක් එහෙම දාල
![]()

IGI ගල්කිස්සඌ IGI ගහන හැටියට මොල් වෙන්න නං විදියක් නෑ..![]()

පාන්දර 3 විතර වෙනකන් මේකෙ ලැගලා හිටියානෙ.. තාම නිදි ඇති..

ඌට නම් මෝල්...

කිව්වා කියලා හිතා ගනින්කෝ..... 
Dell ලැපක් මස් කරා.... තවම ඉවර නෑ.... හදිසි කාරයෙක්ගේ වැඩක්......
කිව්වා කියලා හිතා ගනින්කෝ.....
![]()

Dell ලැපක් මස් කරා.... තවම ඉවර නෑ.... හදිසි කාරයෙක්ගේ වැඩක්......
කිව්වා කියලා හිතා ගනින්කෝ.....
![]()