EK Married Club-4

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • මෙහෙමනෙ බන් අපිට ඕන දේවල් ටිකක් තියෙනවා ඒ ටික අරගෙන පාඩුවෙ සතුටින් ඉමු කිව්වම තමයි මට මෙහෙ හිටිය අන්තිම එක මාව දාලා ගියේ:lol:

    ගිය එක ඉතින් අහන්නත් දෙයක්යැ :rofl::P
     

    thanujaka

    Well-known member
  • :yes: අනිත්යය ගොඩක්ම ගොඩක් තේරුම් අරන් තියෙන්නේ.... "යටගිය දවස බරණෑස් නුවර" හිටිය නිසාද.....?? :D

    මෙහෙ පෙට්‍රල් හෙන ලාබයි බං ඒකයි මෙහෙට වෙලා ඉන්නෙ.....ගැලුමම සත ගානයි.............!!!!:rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :shocked: 20% ක් දෙන්න අමාරුයි බං අපේ නම්.... :( 12.5% තමා.... :)

    පරණම උන්ට විතරක් 14.5% දෙනවා..... :D

    ඒක එහෙම තමයි බන්,, සිකුරාදාට එහෙම 20 දෙනවා. අනිත් දවස්වලට ටිකක් අඩුයි.

    ඒකටත් කරන්න දෙයක් තියෙනව.......උඹ කොහෙ හරි ඔලුව හප්පගෙන සිංහල අමතක උනා වගෙ ඇක්ට් කරපන් හෙට ඉදන්.....අන්න ගොඩ එතකොට......ලංකාවෙ නාට්ටි වල වෙනව වගෙ....පොඩ්ඩ බැරිවෙච්ච ගමන් නිලියගෙ මතකෙ නැති වෙලා............!!!!:lol:
    :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නපුරු සමනයෙක් :(:(

    උඹලා අපිටවත් ගොඩයන්න දෙන්නෙ නැති හැටි:frown:

    :rofl: :P

    ඒකටත් කරන්න දෙයක් තියෙනව.......උඹ කොහෙ හරි ඔලුව හප්පගෙන සිංහල අමතක උනා වගෙ ඇක්ට් කරපන් හෙට ඉදන්.....අන්න ගොඩ එතකොට......ලංකාවෙ නාට්ටි වල වෙනව වගෙ....පොඩ්ඩ බැරිවෙච්ච ගමන් නිලියගෙ මතකෙ නැති වෙලා............!!!!:lol:

    :rofl: :P ඒවායින් තම්බන්න බෑ බං දැන් ගෑණුන්ව..... :lol: :no:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :rofl: :P



    :rofl: :P ඒවායින් තම්බන්න බෑ බං දැන් ගෑණුන්ව..... :lol: :no:
    සින්හල අමතකවුනාට කමක් නෑ කඩේට ගිහින් කන්න ගෙනෙන් කියයි.:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙනිසියුලාවෙන් පෙට්‍රල් ගෙන්නන්න තියෙන්නෙ:yes:

    :confused::confused:

    මෙහෙ පෙට්‍රල් හෙන ලාබයි බං ඒකයි මෙහෙට වෙලා ඉන්නෙ.....ගැලුමම සත ගානයි.............!!!!:rofl:

    :rofl: මෙහේට නම් ආස්චර්ය උදා වෙලානේ තියෙන්නේ..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට නිදිමතයි මචංල මං යනව එහෙනම්.....
    ලේලන්ඩ් ගොයියො...අවංක ඝාතකයො....අපි ගියා ඕං එහෙනං......
    ගුඩ් නයිට්.....බුදු සරණයි.................!!!!

    :D අපිත් දැන්වත් කැපෙන්න කියලා..... ඩෙල් ලැපක් මස් කරා.... හදිසි කාරයෙක්ගේ..... ඒ ගමන්ම මේ ත්‍රෙඩ් එකත් කාගෙන කාගෙන ගියා.... :rofl: :P සුභ උදෑසනක් එහෙනම්..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ හවස තලාහේන හංදියේ තිබ්බේ.... අපේ දෙවනි බස් එක.... තවමත් තියෙනවා අපේ ස්ටිකර් එක වීදුරුවේ..... :love: :) :D

    r2j341.jpg


    :love: :love:
     
    Status
    Not open for further replies.