EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් මොකද..? :frown:
    යකෝ මුලු ස්රුවාංගෙම දෙදරගෙන කන් අඩි පලාගෙන ඔච්චර දුරක් යන්න බෑ...

    :shocked: උඹ බය නැතුව හිටු, එහෙම සද්දේ දාන්නේ නැති ලේලන්ඩ් තියනවා මෙහේ..... :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=14117374&postcount=9099

    ජයවේවා..... ගිහින් එනකොට තෑග්ගක් වශයෙන්, සති දෙකකටවත් රෝවර් එකත් එක්කන් වරේවා.....!! :yes: :) :D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඊයේ හවස තලාහේන හංදියේ තිබ්බේ.... අපේ දෙවනි බස් එක.... තවමත් තියෙනවා අපේ ස්ටිකර් එක වීදුරුවේ..... :love: :) :D



    :love: :love:
    :eek::eek:

    ලේලන්ඩ් මොකද..? :frown:
    යකෝ මුලු ස්රුවාංගෙම දෙදරගෙන කන් අඩි පලාගෙන ඔච්චර දුරක් යන්න බෑ...
    කොහොමද සුන් ගාලා ගිහින් වන්ගු හතරක් පහක් එක දිගට නවනකොට.වොමිට් ලෝකයයි.:lol:


    26374913.jpg
    ඉන්න එකා දැක්කම ලයිෆ් එකක් නැත්තෙ කාටද කියලා පේනවා :frown:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown::growl: එහෙනම් උඹට ඕනා එකක පල...... ටාටා එකක නම් යන්න මම එන්නේ නෑ..... :no:

    :shocked: උඹ බය නැතුව හිටු, එහෙම සද්දේ දාන්නේ නැති ලේලන්ඩ් තියනවා මෙහේ..... :love:

    ඒවාගේ යන්න බෑ යකෝ... රෝසා එකක් හරි කෝස්ටර් එකක් හරි හොයාගනින්...
     

    kingdewi

    Well-known member
  • හුරේ !!! වයිෆ් ගමේ යනෝ !! :rofl:
    end of official dry session:lol:
    ඇයි බන් සුමානයක් විතර කනක් ඇහිලා ඉන්න පුළුවන් !! :D හවසට පොඩි ෂොට් එකක් එහෙම දාල :P
    :shocked:
    ඌ IGI ගහන හැටියට මොල් වෙන්න නං විදියක් නෑ.. :P
    IGI ගල්කිස්ස :shocked::shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පාන්දර 3 විතර වෙනකන් මේකෙ ලැගලා හිටියානෙ.. තාම නිදි ඇති..

    Dell ලැපක් මස් කරා.... තවම ඉවර නෑ.... හදිසි කාරයෙක්ගේ වැඩක්...... :yes:

    ඌට නම් මෝල්...

    :shocked::frown::growl: කිව්වා කියලා හිතා ගනින්කෝ..... :angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Dell ලැපක් මස් කරා.... තවම ඉවර නෑ.... හදිසි කාරයෙක්ගේ වැඩක්...... :yes:

    :shocked::frown::growl: කිව්වා කියලා හිතා ගනින්කෝ..... :angry:

    හිතාගන්න බෑ.. කියපං.. :lol:
     

    kingdewi

    Well-known member
  • Dell ලැපක් මස් කරා.... තවම ඉවර නෑ.... හදිසි කාරයෙක්ගේ වැඩක්...... :yes:



    :shocked::frown::growl: කිව්වා කියලා හිතා ගනින්කෝ..... :angry:

    අපරාදෙ ඌට ඔය හදිස්සිය පිටම ඕක පොළවෙ ගහන්නයි තිබුනෙ
    දැන් ඉතින් ඒ ප්‍රතිපලේම ගන්න කාලයක් යනවනේ :sorry:
     
    Status
    Not open for further replies.