අපෝ ඔය ජාතියේ ඔෆිස් නම් එපා...![]()
ඔව් බං.... මමත් මගේ නිදහස තියෙන නිසා ඉන්නවා මිසක්, එපා වෙනවා බං.... හැමදාම අර *@(*@#^ HP ලදරම් එක්ක ජීවිතේ තිත්ත වෙනවා බං.... කිරිය තියෙන නිසා ඉන්නවා ඉතින්..... 
අපෝ ඔය ජාතියේ ඔෆිස් නම් එපා...![]()
ඔව් බං.... මමත් මගේ නිදහස තියෙන නිසා ඉන්නවා මිසක්, එපා වෙනවා බං.... හැමදාම අර *@(*@#^ HP ලදරම් එක්ක ජීවිතේ තිත්ත වෙනවා බං.... කිරිය තියෙන නිසා ඉන්නවා ඉතින්..... 
ඔය 15mm වලටද එදා අපේ ගේ ගාවදිත් යට වැදුනේ.....??
මට පේන්නේ ඕකේ සස්පෙන්ශන් බැහැලා වගේ.... පරණ අයිතිකාරයාට කියලා හදා ගනින්......
![]()
ඔය 15mm වලටද එදා අපේ ගේ ගාවදිත් යට වැදුනේ.....??
මට පේන්නේ ඕකේ සස්පෙන්ශන් බැහැලා වගේ.... පරණ අයිතිකාරයාට කියලා හදා ගනින්......
![]()

උගේ ලොක්කටත් ඌ වගේම ඉන් තමයි හරියන්නේ... අපිව හරියන එකක් නෑ...![]()

පිස්සුද..?![]()
පාරේ ගැටි තියෙන්න නැතුව ඈති..... 
කොහෙද බං යට වැදුනේ.? පිස්සුද..?
අපේ ගෙදරට දානකොට වැදුනේ .... මට පේන්නේ වාහනේ අවුලක් නෙවේ... ඩ්රයිවර් අවුල් වගේ...... 
ඒ දවස්වල ඕකෙ සස්පෙන්ශන් වලින් ගොඩක් වැඩ අරගෙනද ?![]()
අපි නම් ඕවා දන්නේ නැත......
නිකන් ඉල්ලන් *කේ මාමයිට් ගාගන්න ඕනා නෑ නේ මේවාට කමෙන්ට් දාලා.... 
යට වැදුනෙ නැත්තං උඹලගෙ ගේට්ටු කනුවෙ වත් හප්පා ගත්තාද ?අපේ ගෙදරට දානකොට වැදුනේ .... මට පේන්නේ වාහනේ අවුලක් නෙවේ... ඩ්රයිවර් අවුල් වගේ......
![]()

![]()
පාරේ ගැටි තියෙන්න නැතුව ඈති.....
![]()
අපේ ගෙදරට දානකොට වැදුනේ .... මට පේන්නේ වාහනේ අවුලක් නෙවේ... ඩ්රයිවර් අවුල් වගේ......
![]()

එහෙනං ගිහින් තියෙන්නෙ අනුරාධපුරේ නෙමෙයි..යකෝ තාරවත් නැති වලවල් තියෙන පාරවල් වල ගියා 4 දෙනෙක් එක්ක..

එහෙනං ගිහින් තියෙන්නෙ අනුරාධපුරේ නෙමෙයි..![]()

අපි නම් ඕවා දන්නේ නැත......
නිකන් ඉල්ලන් *කේ මාමයිට් ගාගන්න ඕනා නෑ නේ මේවාට කමෙන්ට් දාලා....
![]()

යට වැදුනෙ නැත්තං උඹලගෙ ගේට්ටු කනුවෙ වත් හප්පා ගත්තාද ?![]()
ගේට්ටු කනුවේ නම් මුකුත් පාරක් නෑ.... බලමු ඈට බෝලේ තියෙනවද කියලා අහලා....!!එහෙනං ගිහින් තියෙන්නෙ අනුරාධපුරේ නෙමෙයි..![]()

අනුරාධපුර පාරේ කොහෙද වලවල්..... මට පේන්නේ, මූ අර ත්රිකුණාමලේ ඉදන් අනුරාධපුර එන පාරේ ගිහින්ද කොහෙද.....!! 

කොට පාරවල් කියලා ගියා බං පට්ට චා පාරක... අන්තිමට පාරත් වැරදුනා...![]()
අනේ මන්දා බං අනුරාධපුරේට යන පට්ට චා පාර...... 
අනුරාධපුර පාරේ කොහෙද වලවල්..... මට පේන්නේ, මූ අර ත්රිකුණාමලේ ඉදන් අනුරාධපුර එන පාරේ ගිහින්ද කොහෙද.....!!
![]()
අනේ මන්දා බං අනුරාධපුරේට යන පට්ට චා පාර......
![]()