EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෝ ඔය ජාතියේ ඔෆිස් නම් එපා... :no:

    :yes: ඔව් බං.... මමත් මගේ නිදහස තියෙන නිසා ඉන්නවා මිසක්, එපා වෙනවා බං.... හැමදාම අර *@(*@#^ HP ලදරම් එක්ක ජීවිතේ තිත්ත වෙනවා බං.... කිරිය තියෙන නිසා ඉන්නවා ඉතින්..... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: ඔය 15mm වලටද එදා අපේ ගේ ගාවදිත් යට වැදුනේ.....?? :lol: මට පේන්නේ ඕකේ සස්පෙන්ශන් බැහැලා වගේ.... පරණ අයිතිකාරයාට කියලා හදා ගනින්...... :P

    කොහෙද බං යට වැදුනේ.? පිස්සුද..?
     

    kingdewi

    Well-known member
  • :shocked: ඔය 15mm වලටද එදා අපේ ගේ ගාවදිත් යට වැදුනේ.....?? :lol: මට පේන්නේ ඕකේ සස්පෙන්ශන් බැහැලා වගේ.... පරණ අයිතිකාරයාට කියලා හදා ගනින්...... :P

    ඒ දවස්වල ඕකෙ සස්පෙන්ශන් වලින් ගොඩක් වැඩ අරගෙනද ?:shocked::shocked::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ දවස්වල ඕකෙ සස්පෙන්ශන් වලින් ගොඩක් වැඩ අරගෙනද ?:shocked::shocked::lol:

    :shocked: අපි නම් ඕවා දන්නේ නැත...... :no: නිකන් ඉල්ලන් *කේ මාමයිට් ගාගන්න ඕනා නෑ නේ මේවාට කමෙන්ට් දාලා.... :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: අපේ ගෙදරට දානකොට වැදුනේ .... මට පේන්නේ වාහනේ අවුලක් නෙවේ... ඩ්‍රයිවර් අවුල් වගේ...... :lol:
    යට වැදුනෙ‌ නැත්තං උඹලගෙ‌ ගේට්ටු කනුවෙ වත් හප්පා ගත්තාද ?  :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ තාරවත් නැති වලවල් තියෙන පාරවල් වල ගියා 4 දෙනෙක් එක්ක..
    එහෙනං ගිහින් තියෙන්නෙ අනුරාධපුරේ නෙමෙයි.. :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙනං ගිහින් තියෙන්නෙ අනුරාධපුරේ නෙමෙයි.. :P

    කොට පාරවල් කියලා ගියා බං පට්ට චා පාරක... අන්තිමට පාරත් වැරදුනා... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යට වැදුනෙ‌ නැත්තං උඹලගෙ‌ ගේට්ටු කනුවෙ වත් හප්පා ගත්තාද ?  :D

    :shocked: ගේට්ටු කනුවේ නම් මුකුත් පාරක් නෑ.... බලමු ඈට බෝලේ තියෙනවද කියලා අහලා....!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනං ගිහින් තියෙන්නෙ අනුරාධපුරේ නෙමෙයි.. :P

    :yes::yes: අනුරාධපුර පාරේ කොහෙද වලවල්..... මට පේන්නේ, මූ අර ත්‍රිකුණාමලේ ඉදන් අනුරාධපුර එන පාරේ ගිහින්ද කොහෙද.....!! :yes::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කැපෙනවෝ...... එදා මඩ ගියපු පාර ඩිස්ක් දෙකට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න ගලවන්න ඕනා..... :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes::yes: අනුරාධපුර පාරේ කොහෙද වලවල්..... මට පේන්නේ, මූ අර ත්‍රිකුණාමලේ ඉදන් අනුරාධපුර එන පාරේ ගිහින්ද කොහෙද.....!! :yes::lol:

    :shocked: අනේ මන්දා බං අනුරාධපුරේට යන පට්ට චා පාර...... :no:

    ම්ම දන්නෙත් නෑ බං කොහෙන් ගියාද කියලා...
     
    Status
    Not open for further replies.