EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙන්න ඒ සම්බන්දව මාගේ අදහස් ,
    ,තරියා ඊයේ රාත්‍රියේ සුපුරුදු පරිදි සුවෙන් හා කෙළින්ද වෙනදාට වඩා නිදහසකින්ද සිටි අතර 'සිරිසගබෝ ස්ටුඩියෝ අදිපති මල්කවි මලවිරත්න මහතා ගැනද ,,ඔහුගේ මනරම් සත්ව චායාරූපකරණය ගැනද රුපියල් 50000කට ආසන්න වටිනාකමක් ඇති ඔහුගේ කැමරාව ගැනද සාකච්චාවට බඳුන් කෙරිණ .
    .ඊට අමතරව සැමදා ගල්කිස්සේ පමණක් යමින් දරුපල බලාපොරොත්තුවෙන් සිටින අයෙක් ගැනද මඳ පමණට සාකච්චාවට ගැණින .

    avatar271859_4.gif
    :shocked: :shocked: කතරගම දේවාලෙ ගල්කිස්ස වෙනකං ලගට ගෙනල්ල ලු.. :lol:

    ගල්කිස්ස.. අයියෝ සල්ලි :lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ අදහස් අහල තිබ්බනේ ..
    ..ඕං කිවුවා :lol::lol:
    :lol: දැං ඕකට හිතිලා ඇති.... අපරාදෙ නිකං වැඩි භක්තිය නැතුව ඌම උත්තර දුන්නා නං ඉවරයි කියලා :lol::lol:
    පතුලටම වැටෙන්ඩ දුන්නා නෙහ් ;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වෙන මොනවයි ඒ ගැන ආරංචි.........?

    එකක් තියෙනවා කියන්න බෑ බං..........:lol::lol::lol::lol::lol:
    ගෙ හිස් වෙලා නිසා එකෙක් බයික් එකෙන් හිස හැරුන අතෙ යනවා කියලා ආරංචි උනා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙන මොනවයි ඒ ගැන ආරංචි.........?

    එකක් තියෙනවා කියන්න බෑ බං..........:lol::lol::lol::lol::lol:

    ගෙ හිස් වෙලා නිසා එකෙක් බයික් එකෙන් හිස හැරුන අතෙ යනවා කියලා ආරංචි උනා
    :yes: :yes:
    තවත් ආරන්චී ගොඩයි.........
    කියන්නට ලැජ්ජයි ....... :cool: :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගෙ හිස් වෙලා නිසා එකෙක් බයික් එකෙන් හිස හැරුන අතෙ යනවා කියලා ආරංචි උනා

    යනකොට මළගෙදර මිනිය පාරේ එහෙට මෙහෙට ඇවිද ඇවිද ඉන්නවා වගේ අරූ....... උඹ හොඳ වෙලාවට ආවේ කියපි ගියපු ගමන්ම....... එහෙම කියපු එකා බලපන් මේකට ඇවිත් දීලා තියෙන breadtalks.......

    ආහහ්....... උඹලා දන්නවාද s2 එකකින් එහා කාමරේ ෆෝන් එක තියලා මෙහා කාමරේ ඉඳං කතා කරන්නත් පුළුවන් කියලා....... :lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යනකොට මළගෙදර මිනිය පාරේ එහෙට මෙහෙට ඇවිද ඇවිද ඉන්නවා වගේ අරූ....... උඹ හොඳ වෙලාවට ආවේ කියපි ගියපු ගමන්ම....... එහෙම කියපු එකා බලපන් මේකට ඇවිත් දීලා තියෙන breadtalks.......

    ආහහ්....... උඹලා දන්නවාද s2 එකකින් එහා කාමරේ ෆෝන් එක තියලා මෙහා කාමරේ ඉඳං කතා කරන්නත් පුළුවන් කියලා....... :lol::lol:
    s2 එක සීලිමේ තියලත් කතා කරන්න පුලුවංද? :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: :yes:
    තවත් ආරන්චී ගොඩයි.........
    කියන්නට ලැජ්ජයි ....... :cool: :sorry:

    මටත් එහෙමයි.......

    බියර් කෑන්........ තුනපහ කුඩු කරාද.......... දීලා තියෙන්නේ මිරිස් පොඩ්ඩයි........ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    (ඇයි යකෝ මට ටැග් දාන්න බැරි අයියෝ.......:no::no:)
     
    Status
    Not open for further replies.