EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අයියෝ කොළඹ පාරවල් වල යනකොට නිදිමතයිනේ අද....... කිසි ගතියක් නෑ වාහනත් නෑ මිනිස්සුත් නෑ වැඩිය..........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකට ලැපා එක්ක වාසනා කේක් එකක් දෙන්න :D

    :shocked: සිරාවට, දන්නවා නම් කියපන්කෝ බං විදිහක්..... සොෆ්ට්වෙයා අම්බානක් තියෙනවා.... Sure එකක් දාන්නත් එපායේ...... ඕකුන්ට මාට්ටු නොවෙන්න..... :yes: ඊට පස්සේ, කරපු Diagnose එකක් නෑ කියලා දැක්කහම, මට පුලුවන් ඕකුන්ට ජාතිය අමතන්න..... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලැප් එකට ෆ්‍රැප්ස් කියන සොෆ්ට්වෙයා එක දාපං.. ස්ටාට් අප් එකෙං හරි ඒ සොෆ්ට්වෙයා එකෙං හරි ඔන් වෙද්දි ඒක ලෝඩ් වෙන්න හදපං...

    දැං තමයි පට්ට සීන් එක...

    අර මිනිස්සුන්ට කියපං.. මේක මං ජීවං කරපු බලගතු වැඩ කෑල්ලක්.. මේක දුවනකං ඔය ලැප බඹරකන්දෙං පහලට වැඩුනත් බබා වගේ වැඩ කරනවා... කරන්න තියෙන්නෙ කොම්පියුටරේ ඔන් උන ගමං ඕක ලෝඩ් උනාම F10 ඔබලා මිනිමයිස් කරලා තියන්න කියලා.. :cool:

    (F10 එබුවම රෙකෝඩ් වෙන්ඩ පටං ගන්නවා :lol: )

    ඕක රත්නේ කිව්වොතින් උන් ෂුවර් එකටම මේක බඹරකන්දෙං පහලට දාලා බලනවා........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අයියෝ කොළඹ පාරවල් වල යනකොට නිදිමතයිනේ අද....... කිසි ගතියක් නෑ වාහනත් නෑ මිනිස්සුත් නෑ වැඩිය..........

    :yes::yes: අද දවසටම මෙලෝ එකෙක් ආවෙත් නෑ බං ...... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලැප් එකට ෆ්‍රැප්ස් කියන සොෆ්ට්වෙයා එක දාපං.. ස්ටාට් අප් එකෙං හරි ඒ සොෆ්ට්වෙයා එකෙං හරි ඔන් වෙද්දි ඒක ලෝඩ් වෙන්න හදපං...

    දැං තමයි පට්ට සීන් එක...

    අර මිනිස්සුන්ට කියපං.. මේක මං ජීවං කරපු බලගතු වැඩ කෑල්ලක්.. මේක දුවනකං ඔය ලැප බඹරකන්දෙං පහලට වැඩුනත් බබා වගේ වැඩ කරනවා... කරන්න තියෙන්නෙ කොම්පියුටරේ ඔන් උන ගමං ඕක ලෝඩ් උනාම F10 ඔබලා මිනිමයිස් කරලා තියන්න කියලා.. :cool:

    (F10 එබුවම රෙකෝඩ් වෙන්ඩ පටං ගන්නවා :lol: )

    :shocked: එබුවහම රෙකෝඩ් වෙන එකක් නෙවේ යකෝ.... ඔන් කරපු වෙලාවේ ඉදන් වැඩේ වෙන්න ඕනා...... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: සිරාවට, දන්නවා නම් කියපන්කෝ බං විදිහක්..... සොෆ්ට්වෙයා අම්බානක් තියෙනවා.... Sure එකක් දාන්නත් එපායේ...... ඕකුන්ට මාට්ටු නොවෙන්න..... :yes: ඊට පස්සේ, කරපු Diagnose එකක් නෑ කියලා දැක්කහම, මට පුලුවන් ඕකුන්ට ජාතිය අමතන්න..... :angry:
    උඹ කොහොමද ඕක බලන්න හදන්නෙ ? උන් ලැපා නෙට් එකට දාන්නෙ නැතුව තිබ්බොත් ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනං දැන් ගෙදර පලයන් බං මෙහෙනම් ටිකක් කළුවිගෙන එන්නෙත්..........

    :shocked: නෑමක් සෙට් වෙයිද දන්නේ නෑ.... මෙහේ නම් එහෙම අවුලක් නෑ.... :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ කොහොමද ඕක බලන්න හදන්නෙ ? උන් ලැපා නෙට් එකට දාන්නෙ නැතුව තිබ්බොත් ?

    මට තේරෙන හැටියට මූට එකේ කරන කියන හැම මගුලම රෙකොර්ඩ් වෙන සොෆ්ට්වෙයා එකක් ඕනේ වෙලා තියෙන්නේ.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ කොහොමද ඕක බලන්න හදන්නෙ ? උන් ලැපා නෙට් එකට දාන්නෙ නැතුව තිබ්බොත් ?

    :rolleyes: තේරුනේ නෑ කියහන්කෝ.....??

    මට ඕනා කරන්නේ, උන් මොකක්ද කරන Diagnose එක කියලා බලා ගන්න..... :yes: උන් ලැප ඔන් කරලා, මොකක් හරි ටූල් එකක් දාලා බලනවද...?? එහෙමත් නැත්නම් නිකන්ම චාජර් එක ගහලා, ඒක වැඩ නෑ කියලා දැක්කහම, මගේ අතට දෙනවද බලන්න මට ඕනා..... :yes: මොකද ඕනෑම ලැපක චාජරේ ඒ ලැපට වැඩ නැත්නම්, වෙන ලැපකට වැඩ කරන්නේ නෑ නේ..... :yes: උන් කියන්නේ, ඒ ලැපට ආව චාජෙරේ ටෙස්ට් කරන්න, ඒ ලැපම ඕනාලු.... ඒවා හොදයි කොන්ඩේ බැදපු චීන්නුන්ට කියන්න උන්ට..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට තේරෙන හැටියට මූට එකේ කරන කියන හැම මගුලම රෙකොර්ඩ් වෙන සොෆ්ට්වෙයා එකක් ඕනේ වෙලා තියෙන්නේ.....

    :yes::yes: අන්න ඒක තමා වෙන්න ඕනා.... එතකොට, උන් ඔය ලැප අරන්, විනාඩි 20ක් ඕනා කිව්වා Diagnose එක දාන්න..... :lol: මට බලා ගන්න ඕනා උන් විනාඩි 20ක් තිස්සේ කරන, චාජර් Diagnose එක මොකක්ද කියන එක..... :frown::growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rolleyes: තේරුනේ නෑ කියහන්කෝ.....??

    මට ඕනා කරන්නේ, උන් මොකක්ද කරන Diagnose එක කියලා බලා ගන්න..... :yes: උන් ලැප ඔන් කරලා, මොකක් හරි ටූල් එකක් දාලා බලනවද...?? එහෙමත් නැත්නම් නිකන්ම චාජර් එක ගහලා, ඒක වැඩ නෑ කියලා දැක්කහම, මගේ අතට දෙනවද බලන්න මට ඕනා..... :yes: මොකද ඕනෑම ලැපක චාජරේ ඒ ලැපට වැඩ නැත්නම්, වෙන ලැපකට වැඩ කරන්නේ නෑ නේ..... :yes: උන් කියන්නේ, ඒ ලැපට ආව චාජෙරේ ටෙස්ට් කරන්න, ඒ ලැපම ඕනාලු.... ඒවා හොදයි කොන්ඩේ බැදපු චීන්නුන්ට කියන්න උන්ට..... :angry:
    charger කොහොමද බං software වලින් බලන්නෙ‌?? volt/ampere meter එකක් නෙ‌ ඕකට ඕන වෙන්නෙ!
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked: එබුවහම රෙකෝඩ් වෙන එකක් නෙවේ යකෝ.... ඔන් කරපු වෙලාවේ ඉදන් වැඩේ වෙන්න ඕනා...... :yes:

    198273_large.jpeg

    http://download.cnet.com/AllInOne-Keylogger/3000-2132_4-10305326.html

    7 day trial ... දිගටම ඕනනම් සල්ලි දීල ගනින් ... ටොරන්ට් වලින් බාගෙන කෙළ උනාම ආයෙ අපිට කියන්නෙපා :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    7 day trial ... දිගටම ඕනනම් සල්ලි දීල ගනින් ... ටොරන්ට් වලින් බාගෙන කෙළ උනාම ආයෙ අපිට කියන්නෙපා :no:
    බොස්, උඹ කරන්නෙ html/php codingද නැත්තං application software හදන එකද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    charger කොහොමද බං software වලින් බලන්නෙ‌?? volt/ampere meter එකක් නෙ‌ ඕකට ඕන වෙන්නෙ!

    :yes: ඒක තමා කියන්නේ බං..... මුන්ගේ හිතේ අපි කොන්ඩේ බැදපු චීන්නු කියලා...... :growl: ඒ චාජරේ මම ලැප් 3කට ගහලා බැලුවා, චාජ් වෙනවා තියා අඩු තරමේ Plugging Not Charging වත් පෙන්වන්නේ නෑ..... චාජරේ ලයිට් එක පත්තු වෙනවා..... වෝල්ට් ගානත් එනවා..... ඒත් චාජ් වෙන්නේ නෑ..... :no: මුන් එනවා මට උගන්වන්න..... පිස්සු යක්කු.... විනාඩි 20කට ඒ චාජරේටම ආව ලැප ගෙනත් දෙන්නලු.... :angry: මට බලාගන්න ඕනා විනාඩි 20ක් තිස්සේ මුන් කරන ටෙස්ට් එක මොකක්ද කියලා.....!! :yes:
     
    Status
    Not open for further replies.