සංකපාලන්ගෙන් ජීවිතයට ඔවදනක්!වැඩිහිටියෙක් විදිහට මං උඹට උපදෙසක් දෙන්නං....
මනුස්සයෙක් ඔන්ලයින් ජීවිතයයි.. සැබෑ ජීවිතයයි පටලවගන්න හොද නෑ මචං![]()

සංකපාලන්ගෙන් ජීවිතයට ඔවදනක්!වැඩිහිටියෙක් විදිහට මං උඹට උපදෙසක් දෙන්නං....
මනුස්සයෙක් ඔන්ලයින් ජීවිතයයි.. සැබෑ ජීවිතයයි පටලවගන්න හොද නෑ මචං![]()

අද උඹ අමුතුයි??... මම නිකන් ජෝක් එකට කිව්වෙ.වැඩිහිටියෙක් විදිහට මං උඹට උපදෙසක් දෙන්නං....
මනුස්සයෙක් ඔන්ලයින් ජීවිතයයි.. සැබෑ ජීවිතයයි පටලවගන්න හොද නෑ මචං![]()

එහෙනං ඒ කියපු එකාට නොම්බරේ දීපං ඉක්මනට...කවුද බන්? මගෙ නම්බර් මේකෙ කවුරුවත් දන්නෙ නෑ.![]()

වැඩිහිටියෙක් විදිහට මං උඹට උපදෙසක් දෙන්නං....
මනුස්සයෙක් ඔන්ලයින් ජීවිතයයි.. සැබෑ ජීවිතයයි පටලවගන්න හොද නෑ මචං![]()

ඔන්ලයින් ජීවිතෙයි ඇත්ත ජීවිතෙයි පැටලුන නිසානෙ උඹනම් ගොඩ ගියේඅඩෝ උපුටා ගත්තු තැනත් දාපිය..........![]()

අද උඹ අමුතුයි??... මම නිකන් ජෝක් එකට කිව්වෙ.![]()
අයියෝ සල්ලි.. 

2වැනි පේලිය MC 3 එකෙන්අඩෝ උපුටා ගත්තු තැනත් දාපිය..........![]()

පිටු 3000ක් විතර පස්සට හොය හොය පලයං කියපංකොඅඩෝ උපුටා ගත්තු තැනත් දාපිය..........![]()

නොට් ලර්කි මචං.. අයි තින්ක් ඉට්ස් - ලඩ්කිකෙල්ලෙ..??? ලොල් ලොල්![]()

මොකක්ද වුනේ කියලා තේරෙන භාෂාවෙන් කියමු බලන්න.එහෙනං ඒ කියපු එකාට නොම්බරේ දීපං ඉක්මනට...
ආ.. නෑ.. දෙන්න කලිං අර රෑ ඉරපානගෙං අහලා දීපං..![]()

ඔන්ලයින් ජීවිතෙයි ඇත්ත ජීවිතෙයි පැටලුන නිසානෙ උඹනම් ගොඩ ගියේ![]()

මූට කිය කලක් යකෝ.. 

ඔන්ලයින් ජීවිතෙයි ඇත්ත ජීවිතෙයි පැටලුන නිසානෙ උඹනම් ගොඩ ගියේ![]()