EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වැඩිහිටියෙක් විදිහට මං උඹට උපදෙසක් දෙන්නං....
    මනුස්සයෙක් ඔන්ලයින් ජීවිතයයි.. සැබෑ ජීවිතයයි පටලවගන්න හොද නෑ මචං :yes::yes::D
    සංකපාලන්ගෙන් ජීවිතයට ඔවදනක්!
    :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වැඩිහිටියෙක් විදිහට මං උඹට උපදෙසක් දෙන්නං....
    මනුස්සයෙක් ඔන්ලයින් ජීවිතයයි.. සැබෑ ජීවිතයයි පටලවගන්න හොද නෑ මචං :yes::yes::D
    අද උඹ අමුතුයි??... මම නිකන් ජෝක් එකට කිව්වෙ.:eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවුද බන්? මගෙ නම්බර් මේකෙ කවුරුවත් දන්නෙ නෑ.;)
    එහෙනං ඒ කියපු එකාට නොම්බරේ දීපං ඉක්මනට...:yes:
    ආ.. නෑ.. දෙන්න කලිං අර රෑ ඉරපානගෙං අහලා දීපං.. :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැඩිහිටියෙක් විදිහට මං උඹට උපදෙසක් දෙන්නං....
    මනුස්සයෙක් ඔන්ලයින් ජීවිතයයි.. සැබෑ ජීවිතයයි පටලවගන්න හොද නෑ මචං :yes::yes::D

    අඩෝ උපුටා ගත්තු තැනත් දාපිය.......... :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අඩෝ උපුටා ගත්තු තැනත් දාපිය.......... :lol:
    ඔන්ලයින් ජීවිතෙයි ඇත්ත ජීවිතෙයි පැටලුන නිසානෙ උඹනම් ගොඩ ගියේ:lol::yes::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙනං ඒ කියපු එකාට නොම්බරේ දීපං ඉක්මනට...:yes:
    ආ.. නෑ.. දෙන්න කලිං අර රෑ ඉරපානගෙං අහලා දීපං.. :lol:
    මොකක්ද වුනේ කියලා තේරෙන භාෂාවෙන් කියමු බලන්න.:eek::confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්ලයින් ජීවිතෙයි ඇත්ත ජීවිතෙයි පැටලුන නිසානෙ උඹනම් ගොඩ ගියේ:lol::yes::lol:
    :shocked::shocked: මූට කිය කලක් යකෝ.. :lol::lol:

    අද රත්නෙගෙ ජොබ් එක කොහු අයිය බාරගෙන වගේ :shocked::lol::lol:
     
    Status
    Not open for further replies.