EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වැඩක් නෑ.. එච් පී අරං ආයෙ කිසිම ටෙක්නිකල් සප් එකක් නෑ නෙහ්... :sorry: සල්ලි වැඩිපුර දීලා ටොශීබෙක් ම ගන්නවා :yes:
    මම දන්න ඩයල් එකක් ඉන්නවා ලැප් බිස්නස් කරන..අඩුවට අරන් දෙන්නම් ඌට කියල....:yes:;)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked: ඒක නම් කොහොමද දන්නේ නෑ... හැබැයි වොරන්ටි අවුරුදු දෙකක් ලැබෙනවා ගිගාබයිට් වලට..... :D

    මගෙ ළඟ compaq එකකුයි gigabyte එකකුයි තියෙනව ... cooling අවුල තමයි hp/ compaq වල තියෙන්නෙ :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol: මමත් අර අළුත් ත්‍රෙඩ් එකෙන් තමා කොස් මාමිගේ ත්‍රෙඩ් එක බැලුවේ.... පිස්සු හැදෙනවා ඒකේ මාත් කමෙන්ට් කරලනේ බොල.... :P
    යකෝ.. අන්තිමට උඹ නිදා ගන්නෙත් නැතුව එල්ලි එල්ලි ගිහිං.. :lol:
    තඩි අකුරෙං රතු පාටට කමෙන්ට්ස් :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: පිස්සු හැදෙනවා ඕයි..
    ඉතිං අරුං පිලිගන්නවද උඹ එහෙම කරලා වොරන්ටි ක්ලේම් කලාම ?

    :D:yes: එකෙන්ම.... මෙච්චර කාලෙකට, මම දාපු වොරන්ටි එකක්වත් උන් රිජෙක්ට් කරේ නෑ..... :no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: HP / Toshiba එකම රේන්ජ් එකේ බං ගණන්..... HP එකේ ඉතින් ඔය බීට්ස් සවුන්ඩ්ස් අරවා මේවා අටවලා එනවා.... ටොෂිබා එකේ ඒ විකාර එන්නේ නෑ.... :no: ඒත් භාණ්ඩේ එලකිරි වගේ වැඩ.... :love:
    ඒක වෙන්න ඇති.. ලැප් ගන්න ගියාම කඩ කාරයා හදන්නෙම එච් පී එකක් දෙන්න..
    අපි ඇහුවම වෙන බ්‍රෑන්ඩ්ස් ගැන.. ආ මේ තියෙන්නෙ.. ටොශීබා,ඩෙල් එහෙම පෙන්නලා කියනවා අරකට වඩා ප්‍රයිස් එක නං වැඩියි කියලා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙතන එකෙක් ඉන්නවා... ඌ ලග තියෙන්නෙ hp dv 6කියලා එකක් .. ඌ කියනවා ඒක එක පාරක් සර්විස් කරන්න ඇරෙන්න මේ අවුරුදු දෙකහමාරටම ගලවලා නෑ ලු.. ඔක්කොම වැඩලු...
    මාසෙකට 30+gb ඩව්න්ලෝඩ් කරනවලු..
    එක්කො මූ හෙන කෙප්පයක් කෙලිනවා.. (මං ආනේ... ඇත්තද.. ශෝක් නේ කිය කිය පෝර දානවා :lol: )
    නැත්තං උඹ කියන විදිහට මේ ටොශීබා ලැප් එකකට වැරදිලාල එච් පී බැජ් එකක් ගහලා :eek:

    :rolleyes: ඕක තවමත් දුවන්නේ, DV6 එකක් නිසා, මොකද ඒකේ ඈතුලේ හොදට ඉඩ තියෙනවා..... ඉතින් Air Flow එක එහෙම හොදට වෙනවා.... ඉතින් සර්විස් එකක්වත් නැතුව වැඩ කරනවා...... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම දන්න ඩයල් එකක් ඉන්නවා ලැප් බිස්නස් කරන..අඩුවට අරන් දෙන්නම් ඌට කියල....:yes:;)
    :shocked: සිරාවට...
    9.gif
    11.gif
    මං ගන්නකොට කියන්නංකො ;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D:yes: එකෙන්ම.... මෙච්චර කාලෙකට, මම දාපු වොරන්ටි එකක්වත් උන් රිජෙක්ට් කරේ නෑ..... :no:
    9.gif
    දැනගත්ත එක හොදයි :yes::cool:
    උඹේ පින්වන්ත මූන දැක්කම උන්ට බෑ කියන්න බැරුව ඇති :yes:;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rolleyes: ඕක තවමත් දුවන්නේ, DV6 එකක් නිසා, මොකද ඒකේ ඈතුලේ හොදට ඉඩ තියෙනවා..... ඉතින් Air Flow එක එහෙම හොදට වෙනවා.... ඉතින් සර්විස් එකක්වත් නැතුව වැඩ කරනවා...... :yes:
    ආ ... ඒ කියන්නෙ ඒ මොඩ්ල් එක හොදයි ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ.. අන්තිමට උඹ නිදා ගන්නෙත් නැතුව එල්ලි එල්ලි ගිහිං.. :lol:
    තඩි අකුරෙං රතු පාටට කමෙන්ට්ස් :lol::lol::lol:

    :shocked: ඒකත් එහෙමද....?? ආයේ මුල ඉදන් බලන්න ඕනා ඒ ත්‍රෙඩ් එක..... :yes: නෑ ඉතින් මේකනේ බං.... ඌ මට කරපු බලු වැඩේ මගේ හිතේ තිබ්බා තදටම..... :yes: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගෙ ළඟ compaq එකකුයි gigabyte එකකුයි තියෙනව ... cooling අවුල තමයි hp/ compaq වල තියෙන්නෙ :sorry:

    :shocked: ඕකට කූලින් පෑඩ් එකක් දාගනින්.... මොකක්ද ලැපේ මොඩල් එක....??
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: ඒකත් එහෙමද....?? ආයේ මුල ඉදන් බලන්න ඕනා ඒ ත්‍රෙඩ් එක..... :yes: නෑ ඉතින් මේකනේ බං.... ඌ මට කරපු බලු වැඩේ මගේ හිතේ තිබ්බා තදටම..... :yes: :growl:
    :yes: මට තේරුනා මොකක් හරි කුප්ප වැඩක් කරලා තමයි අරූ කියලා.. නැත්තං උඹට ඔය වගේ මල පනින් නෑ නෙ එච්චර :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක වෙන්න ඇති.. ලැප් ගන්න ගියාම කඩ කාරයා හදන්නෙම එච් පී එකක් දෙන්න..
    අපි ඇහුවම වෙන බ්‍රෑන්ඩ්ස් ගැන.. ආ මේ තියෙන්නෙ.. ටොශීබා,ඩෙල් එහෙම පෙන්නලා කියනවා අරකට වඩා ප්‍රයිස් එක නං වැඩියි කියලා

    :frown: උන් එහෙම කරන්නේ HP වලින් උන්ට ලාභ ප්‍රයෝජන වැඩි නිසා, සල්ලි විතරක්ම නෙවේ, උන් ඔය ටී ෂට්ද, කැප්ද අනන් මනන් ඕනා තරම් දෙනවා සේල් වැඩි එකාට..... ටොෂිබා කාරයින්ගේ ඒ වැල් බයිලා වැඩ නෑ..... :no:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked: ඕකට කූලින් පෑඩ් එකක් දාගනින්.... මොකක්ද ලැපේ මොඩල් එක....??

    compaq එකනම් හද්ද පරණයි බන් (1.4 dual core) ... ළඟදි upgrade පාරක් දුන්න core 2 duo 2.2 වලට :cool:

    කූලින් පෑඩ් එකක් නැතුව තමයි දිව්වෙ :nerd:
     
    Status
    Not open for further replies.