පොර ටෝක් දුන්නට තරියත් පවුලට බයයි එහෙනම්....![]()
පවුලට විතරක් නෙවේ.......
නැන්දම්මටත් බයයි.....!!

පොර ටෝක් දුන්නට තරියත් පවුලට බයයි එහෙනම්....![]()
පවුලට විතරක් නෙවේ.......
නැන්දම්මටත් බයයි.....!!

එත් තරිය නම් කියන්නේ හම්බවෙන්නේ කොල්ලෙක්ම කියලා....එදා තෝලංගමුවෙදි කිව්ව සීන් එක නේ.....
![]()
![]()


Onna itin magen ahagannai yanne umba dan..mata kiyala mulu elakiriyatama danahanna thread ekak dammanada yanne ?![]()
හිටු හිටු මමම දාන්නම් කලින් සැරේ වගේ උඹට ත්රෙඩ් එකක්....

සංජියෝ...මම මගේ යාළුවගේ නම්බර් එක දෙන්නම්..උඹ සේරම විස්තරේ ඌට කතා කරලා අහගනින්...හැමෙකම මම දන්නවද...
![]()
ජබුක්.....!!යකෝ තව ටික කාලයිනේ තරියට තියෙන්නේ......... ඊට පස්සේ "මට මහලු වයසේ බැරිය අර වැඩ පෙර සේ"....... එනිසා පුළුවන් කාලේ උපරිම ප්රයෝජන ගන්නවා........
(තැපෑලෙන් මරණ තර්ජන ලැබෙයි වගේ......)
අද තරිමාමගේ ග්රහචාරේ එච්චර හොඳ නෑ වගේ.....පවුලට විතරක් නෙවේ.......
![]()
නැන්දම්මටත් බයයි.....!!
![]()
![]()

podi rathneya cream cracker ekak deepan
සංජියෝ...මම මගේ යාළුවගේ නම්බර් එක දෙන්නම්..උඹ සේරම විස්තරේ ඌට කතා කරලා අහගනින්...හැමෙකම මම දන්නවද...
![]()
යකෝ තව ටික කාලයිනේ තරියට තියෙන්නේ......... ඊට පස්සේ "මට මහලු වයසේ බැරිය අර වැඩ පෙර සේ"....... එනිසා පුළුවන් කාලේ උපරිම ප්රයෝජන ගන්නවා........
(තැපෑලෙන් මරණ තර්ජන ලැබෙයි වගේ......)
උඹ ඉවරයි...... 
ikman එකේ wow එකේ ඔය ඕන තරම් තියෙන්නේ බං...![]()
ඔච්චර අඩුවට නම් මම දැක්කෙම නෑ..... 
හරියට හරි දෙන්නම දාපල්ලා.....හිටු හිටු මමම දාන්නම් කලින් සැරේ වගේ උඹට ත්රෙඩ් එකක්....
![]()
![]()


රිදිලා...මේ ගස් ගෙම්බාගේ තියෙන ගනකම........ යකෝ මම ඔහොම ෆෝන් ඒක වැටුනා කියලා දැනගත්තම මුලින්ම අහන්නේ කොහොමද වැටුනේ කියලා....... ඒ ඒවගේ දේකින් මගේ ෆෝන් ඒකත් පරිස්සම් කරගන්න ඕනේ නිසා....... දීපිය නම්බරේ මම උගෙන් කතාකරලා අහලා උඹටත් කියන්න........

උගෙ අයියගේ පොඩි එකා අරන් ඒක විසි කරලා බං...

එත් තරිය නම් කියන්නේ හම්බවෙන්නේ කොල්ලෙක්ම කියලා....
එහෙම උනොත් බඩුම තමා...![]()
තරි මාමා කිව්ව දෙයක් වැරදිලා නෑ කියලා තමා ඌ නම් කියන්නේ..... 
Pala sutto yanna mage yaka awussanne nathuwa...indapan thread ekak danna...podi rathne kohoma weida danne naa neda ?podi rathneya cream cracker ekak deepan
![]()


මේ ගස් ගෙම්බාගේ තියෙන ගනකම........ යකෝ මම ඔහොම ෆෝන් ඒක වැටුනා කියලා දැනගත්තම මුලින්ම අහන්නේ කොහොමද වැටුනේ කියලා....... ඒ ඒවගේ දේකින් මගේ ෆෝන් ඒකත් පරිස්සම් කරගන්න ඕනේ නිසා....... දීපිය නම්බරේ මම උගෙන් කතාකරලා අහලා උඹටත් කියන්න........
KBK ට මල පැනලා.... අදත් බොසා නැද්ද බං.....!! 
මේ මොනවද එතකොට...ඔච්චර අඩුවට නම් මම දැක්කෙම නෑ.....
![]()


http://ikman.lk/samsung-galaxy-s2-for-sale-colombo-568
http://ikman.lk/samsung-galaxy-s2-for-sale-colombo-565
http://ikman.lk/samsung-galaxy-s2-for-sale-gampaha-219
http://ikman.lk/samsung-galaxy-s2-for-sale-colombo-564
http://ikman.lk/samsung-galaxy-s2-for-sale-kurunegala-29
http://ikman.lk/samsung-galaxy-s-ii-for-sale-colombo-241
හරියට හරි දෙන්නම දාපල්ලා.....![]()
ඔව් දැක්කනේ ගිය පාරත් මූ මුගේ සීන් එක මගේ වගේ බොරු දාලා චාටර් උනා......

රිදිලා...උගෙ අයියගේ පොඩි එකා අරන් ඒක විසි කරලා බං...
![]()
එහෙනම් අයියට කියන්න තිබ්බේ ඩිස්ප්ලේ එක දාලා දෙන්න කියලා..... 