EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: එදා තෝලංගමුවෙදි කිව්ව සීන් එක නේ..... :D :P
    එත් තරිය නම් කියන්නේ හම්බවෙන්නේ කොල්ලෙක්ම කියලා....:(
    එහෙම උනොත් බඩුම තමා... ;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ තව ටික කාලයිනේ තරියට තියෙන්නේ......... ඊට පස්සේ "මට මහලු වයසේ බැරිය අර වැඩ පෙර සේ"....... එනිසා පුළුවන් කාලේ උපරිම ප්‍රයෝජන ගන්නවා........ :lol::lol::lol::lol::lol:

    (තැපෑලෙන් මරණ තර්ජන ලැබෙයි වගේ......)

    :yes: පවුලට විතරක් නෙවේ....... :no: :P නැන්දම්මටත් බයයි.....!! :rofl: :P
    අද තරිමාමගේ ග්‍රහචාරේ එච්චර හොඳ නෑ වගේ.....:lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජියෝ...මම මගේ යාළුවගේ නම්බර් එක දෙන්නම්..උඹ සේරම විස්තරේ ඌට කතා කරලා අහගනින්...:frown::frown: හැමෙකම මම දන්නවද...:angry::growl:

    මේ ගස් ගෙම්බාගේ තියෙන ගනකම........ යකෝ මම ඔහොම ෆෝන් ඒක වැටුනා කියලා දැනගත්තම මුලින්ම අහන්නේ කොහොමද වැටුනේ කියලා....... ඒ ඒවගේ දේකින් මගේ ෆෝන් ඒකත් පරිස්සම් කරගන්න ඕනේ නිසා....... දීපිය නම්බරේ මම උගෙන් කතාකරලා අහලා උඹටත් කියන්න........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ තව ටික කාලයිනේ තරියට තියෙන්නේ......... ඊට පස්සේ "මට මහලු වයසේ බැරිය අර වැඩ පෙර සේ"....... එනිසා පුළුවන් කාලේ උපරිම ප්‍රයෝජන ගන්නවා........ :lol::lol::lol::lol::lol:

    (තැපෑලෙන් මරණ තර්ජන ලැබෙයි වගේ......)

    :shocked: උඹ ඉවරයි...... :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: හිටු හිටු මමම දාන්නම් කලින් සැරේ වගේ උඹට ත්‍රෙඩ් එකක්.... :P ;)
    හරියට හරි දෙන්නම දාපල්ලා.....:rolleyes::rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේ ගස් ගෙම්බාගේ තියෙන ගනකම........ යකෝ මම ඔහොම ෆෝන් ඒක වැටුනා කියලා දැනගත්තම මුලින්ම අහන්නේ කොහොමද වැටුනේ කියලා....... ඒ ඒවගේ දේකින් මගේ ෆෝන් ඒකත් පරිස්සම් කරගන්න ඕනේ නිසා....... දීපිය නම්බරේ මම උගෙන් කතාකරලා අහලා උඹටත් කියන්න........
    රිදිලා...:lol::lol: උගෙ අයියගේ පොඩි එකා අරන් ඒක විසි කරලා බං...:sorry::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එත් තරිය නම් කියන්නේ හම්බවෙන්නේ කොල්ලෙක්ම කියලා....:(
    එහෙම උනොත් බඩුම තමා... ;)

    :D තරි මාමා කිව්ව දෙයක් වැරදිලා නෑ කියලා තමා ඌ නම් කියන්නේ..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Pala sutto yanna mage yaka awussanne nathuwa...indapan thread ekak danna...podi rathne kohoma weida danne naa neda ? :P podi rathneya cream cracker ekak deepan:lol:

    :shocked:

    tharinda76 tharinda76 is online now
    tharinda76 is Crazy !! :P
    Senior Member

    සහතික ඈත්ත.... බොට පිස්සු.....!! :frown: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ගස් ගෙම්බාගේ තියෙන ගනකම........ යකෝ මම ඔහොම ෆෝන් ඒක වැටුනා කියලා දැනගත්තම මුලින්ම අහන්නේ කොහොමද වැටුනේ කියලා....... ඒ ඒවගේ දේකින් මගේ ෆෝන් ඒකත් පරිස්සම් කරගන්න ඕනේ නිසා....... දීපිය නම්බරේ මම උගෙන් කතාකරලා අහලා උඹටත් කියන්න........

    :shocked: KBK ට මල පැනලා.... අදත් බොසා නැද්ද බං.....!! :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රිදිලා...:lol::lol: උගෙ අයියගේ පොඩි එකා අරන් ඒක විසි කරලා බං...:sorry::sorry:

    :shocked: එහෙනම් අයියට කියන්න තිබ්බේ ඩිස්ප්ලේ එක දාලා දෙන්න කියලා..... :P
     
    Status
    Not open for further replies.