කොසා ලින්ක් එක එවනවද....මම දාපු තැනට රේඩියෝවෙ එවුන්ට access නැත.. එහෙම තියනවා නං මෙතනම එකෙක් ගෙන් එලියට ගිහින් වෙන්න ඕන...

අනේ මන්දා බං....
![]()

Google plusහි බලනු මැනැවැ..

මං කල්පනා කලේ බයික් එකේ රවුමක් යන්නෙ කවදද කියලාහුටා...... උඹ ප්‍රේමනීය මූඩ් එකකද හිටියේ.......? මමනං බඩගිනි මූඩ් එකක ඉන්නේ.......

ඒකනෙ..සිතල නැතිකරගන්න කවුරුහරි හිටියනම්.........(එහෙනම් ඒ කෙනාට කියලා උණු උණු කෝපි එකක් හදාගන්න තිබුනා......)

මට දැන් මාළු පාන්, කිඹුලා බනිස් මැවි මැවි පෙනෙනවා........![]()

සීතලත් නැති උනා.. මං කල්පනා කලේ බයික් එක පදින්න හෙට ඉදං.. එපා වෙලා ගෙදරම ඉදලාසීතලේ ඉන්න එකා ජබුක්![]()

මං කල්පනා කලේ බයික් එකේ රවුමක් යන්නෙ කවදද කියලා![]()
තනියෙම හිනා වෙවී උන්නද....ගසලා සිටිද්දී මිට වඩා සිරියාවන්තයි මුණු පොඩ්ඩ........![]()

Try ක්රල මහපු ඒව කඩා ගනින් පුටේ..................සීතලත් නැති උනා.. මං කල්පනා කලේ බයික් එක පදින්න හෙට ඉදං.. එපා වෙලා ගෙදරම ඉදලා![]()

ඊයෙ බස් එකක් එනකන් ඉන්න ගමන් මම සහ තව පුද්ගලෙයෙක් අතර ඇති වුන දෙබසක්...අපි ඔහුට x යැයි කියමු....
X - උඹ කොහෙද ඉන්නෙ....?
මම් - මොරටුවෙ බං....( මෙච්චර කල් දැනන් ඉදලා මූට අමතක වෙලාද....?)
X - උඹ එතකොට කොහොමද බස් එකේ යන්නේ...?
මම - මෙතනින් කොල්ලුපිටියට ගිහිල්ලා එතනින් මොරටුව බස් එකක යනවා...
X- ආ......
ටික වෙලාවකින්...
X- මේ බස් නෑ යකෝ... වරෙන් යන්න ත්‍රී වීල් එකෙ.... උඹ කොහෙද ඉන්නේ...?
මම- මොරටුවෙ බං...
X - ආ..... එතකොට කොහ්මද උඹ යන්නේ...

X - ආ... බස් නම් නෑ යකෝ.... වරෙන් යන්න...
මම - තව විනාඩි 5ක් හිටපං...
X- උඹ කොහෙද ඉන්නෙ....?
මම - @#$%^^

එතකොට දැන් ඒ අහපු එකා කොහෙද ඉන්නේ......? 

ඔන්න, ඇමතීමක් ආසන්නයේ![]()
"රින්ගින් ටෝන් එක සමිතාගේ "ඉවසයිද මන්දා මේ කුණු බැනුම්".......![]()