EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආයෙත් අහලා... රත්නයා අන්තිමට වාඩි ව්උනේ පිලේ... පුටුවක්වත් නෑ.... :lol:
    පොටෝ කෑල්ලක දැක්කා ඌව පිලේ වාඩිකරවලා.... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Kimbul ayya banna ban :( aye bonne naa kalekata :no: biewa wadiy thamaa mei tike :dull:
    කිබුලෙක් ගෙදරකට පැනලා කියලා නිවුස් වලට ගියේ එහෙනං ඕක වෙන්න ඇති.. :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Kimbul ayya banna ban :( aye bonne naa kalekata :no: biewa wadiy thamaa mei tike :dull:
    :yes::cool::)
    ඕක තේරුන එක ලොකු දෙයක්, ඔය විදියට ළඟ ළඟ බොන්න එපා.:frown:
    උඹ ඕකට පුරුදු උනොත් ඇබ්බැහි වෙයි. නොදැනුවත්ම ඕක වෙන්නේ.:(
    මේ ටිකේම ගසපුවගේ ප්‍රතිපල බලන්න ඕනි නම් ලිවර් ෆන්ෂන් ටෙස්ට් (blood) එකක් කරලා බලපන්. අනිවා ගොඩක් වැඩි ඇති.
    පොඩ්ඩෝ ගැන හිතපන් මචෝ.....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::cool::)
    ඕක තේරුන එක ලොකු දෙයක්, ඔය විදියට ළඟ ළඟ බොන්න එපා.:frown:
    උඹ ඕකට පුරුදු උනොත් ඇබ්බැහි වෙයි. නොදැනුවත්ම ඕක වෙන්නේ.:(
    මේ ටිකේම ගසපුවගේ ප්‍රතිපල බලන්න ඕනි නම් ලිවර් ෆන්ෂන් ටෙස්ට් (blood) එකක් කරලා බලපන්. අනිවා ගොඩක් වැඩි ඇති.
    පොඩ්ඩෝ ගැන හිතපන් මචෝ.....
    උන් ගැන හිතන්න ගියොත් බොන්නෙ නැති උනුත් බොන්න පටන්ග්නී :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උන් ගැන හිතන්න ගියොත් බොන්නෙ නැති උනුත් බොන්න පටන්ග්නී :P
    විහිළු නෙවේ බන්, බීල ලෙඩවෙලා මොනවා හරි උනොත් ළමයින්ට යන කල දසාව මොකක්ද.....:(
     
    Status
    Not open for further replies.