අපෝ.. අවුලක් නෑ ඕවා.. කොහොමත් ආයෙ එන්නෙ නැති කෙනෙක් වෙනුවෙං ඉන්න උං මරා ගන්නෙ මොකටද නෙහ් ?
ඉදලා හිටලා බැන්නමත් පොඩි කික් එකක් තියෙනවා..![]()
![]()

රත්නෙව මස් කොරන්නයි යන්නේ![]()
ලස්සනම වැඩේ මූ ජොබක් හොයාගත්තාමත් රත්නෙ ලිඳේ!!![]()


කන්න පුළුවන් වෙයි ද දන්නේ නෑ 
වෙලාවට මාව මතක් කරලා නෑ...විචී රොක්ස් ආයේ එළකිරි ලොග් නොවෙනා බව පී එම් එකක් මගින් දැනුම් දෙන ලදී..
තරි මාමා,කොස් මාමා.මල්කවි,කින්දෙවි,දර්ශන,ආදර රත්නෙ,සන්ජී,ප්‍රිය මිනිපුර සහ මම
යන අයව ආදරයෙන් මතක් කල බවත් ආයේ කිසිම දිනෙක මෙහි ලොග් වීමට ඇයට අදහසක් නැති බවත් දන්වන ලදී..
ස්තූතියි


මම රෑ කෑම හදල එන්නම් යකුනේ !! අද මම තමා කෑම හදන්නේ ක්ලබ් සැන්විච්කන්න පුළුවන් වෙයි ද දන්නේ නෑ
![]()




"මම ලිඳේ වැටීමට උපන්නෙමි"ලස්සනම වැඩේ මූ ජොබක් හොයාගත්තාමත් රත්නෙ ලිඳේ!!![]()

අනිවා, බලනවා ඇති බන්....ලොග් නොවී බලන්නත් පුළුවන් නෙහ් ?![]()

ජොබ නම් දැනට ශේප්..මේ දවස් වල ට්‍රේනින්..මාස 9 කට contract sign කළා...![]()

S2 අදෝනාව
දන්න කල් ඉදං නොකියා නොකියා....
සිම්බියන් නමයි කියවෙන්නේ......
අනේ දෙයියනේ අපට ඇන්ඩ්‍රොයිඩ් ..
කවදද කවදද හරි යන්නේ......
දවසින් දවසට පිස්සුව තදවෙයි....
කොල්ලගෙ වැඩ ඇන හිටවෙන්නේ.....
යාළුවො සෙට් එක අයි සී එස් උඩ....
බල්ටි ගසයි දුව පනිමින්නේ.........
අනෙ මගෙ පෙම් කද රන්කද පොල්කද...
කියලා නෝනට අමතන්නේ..........
යාළුවො සෙට් එක ඇන්ඩ්‍රොයිඩ් වෙනකොට...
මං හැමවිට ඉන් විසි වෙන්නේ...........
ලාබෙට ඇන්ඩ්‍රොයිඩ් ගන්නත් මට බෑ....
එතකොට පල් එක සෙට් වෙන්නේ..........
හිට්ලර් අංකල් ලග ඇති බඩුවට....
ආසාවෙං හිත දිව යන්නේ..........
ඈ බොල මිනිහෝ... රෙදි ඇදලද උඹ...
ෆෝන් ගෙනෙන්නට දොඩවන්නේ..........
ලැට් එක කැඩිලා.... දොට්ට යන්න බෑ....
ලන්දට දෝ අපි හෙට රෙන්නේ...........
ලක්ස භාගයක් අරගෙන මොකටද....
කෝල් කරන්නට වෙහෙසෙන්නේ.....
ලැට් එක හදලා... ගෙයි වැඩ කරලා...
පොඩි පෝන් එකක් අරගන්නේ.........
නෝනගෙ සද්දෙයි.... එස් ටූ සද්දෙයි....
කොල්ලගෙ හිත හොල්මං වෙන්නේ......
හිට්ලර් ගේ රෙප් කොල්ලා අල්ලා.....
උගෙ එස් ටූ එක අරගන්නේ.............
හරි හරි හරි දැං... මාර සනීපයි......
රිං වෙනකොට හං කිති එන්නේ.....
ඒත් දෙයියනේ කොහොම ඔබන්නද...
නෑ මට මොකවත් තේරෙන්නේ...
මගෙ තරි මාමේ.. සුදු තරි මාමේ...
ෆෝන් එක ගැනයි අමතන්නේ..
ඇප් ටික දාලා සප් එක දීලා....
මට වැඩ පෙන්වා බුදු වෙන්නේ....
ඔන්න ඔහොම අපෙ රත්නපාලයා
පෝං අරං ගෙදරට යන්නේ......
ආ මගෙ සුන්දර සූකිරි බෝලේ...
එස් ටූ නෝනට පෙන්වන්නේ....
ඈ බොල මිනිහෝ... තොට ඔල්මාදෙද...
ලැට් එක උතුරා ගද එන්නේ....
දැං ඔය සුකුරුත්තම මෙහෙ විසිකර...
ටොයිලට් වල අස්කරපන්නේ...![]()


කොහු පාර දීල පන්නල වත්ද...s2 හින්දා රත්නෙව කූඩු කරලා වගේ..![]()

එතකොට දැන් පොඩ්ඩ කන්නෙත් ඕවද...මම රෑ කෑම හදල එන්නම් යකුනේ !! අද මම තමා කෑම හදන්නේ ක්ලබ් සැන්විච්කන්න පුළුවන් වෙයි ද දන්නේ නෑ
![]()
මට එහෙම එකක් අමතක උනා..ලොග් නොවී බලන්නත් පුළුවන් නෙහ් ?![]()

උඹයි කිඹුලයි විකියයි බේරිලා කියහංකොවෙලාවට මාව මතක් කරලා නෑ...![]()
