EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • :shocked: :sorry: . මං ජීවිතේටම පීසා දෙක තුනයි කාලා තියෙන්නෙ...:sorry:
    ඒවගෙ රහ මට අල්ලන් නෑ වගේ.. ඊට වඩා හොදයි සයිවර් කඩේකිං තෝසෙ පාරක් දානවා බඩ පිරෙන්නම.. :D:yes:
    අර තරං වියදං වෙන්නෙත් නෑ.. ඇගටත් ටිකක් හරි ගුන ඇති නේ.. උදු පිටි

    :yes::yes::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: :sorry: . මං ජීවිතේටම පීසා දෙක තුනයි කාලා තියෙන්නෙ...:sorry:
    ඒවගෙ රහ මට අල්ලන් නෑ වගේ.. ඊට වඩා හොදයි සයිවර් කඩේකිං තෝසෙ පාරක් දානවා බඩ පිරෙන්නම.. :D:yes:
    අර තරං වියදං වෙන්නෙත් නෑ.. ඇගටත් ටිකක් හරි ගුන ඇති නේ.. උදු පිටි
    මටත් නොකීවට ඕකම තමා...
    KFC නම්.... :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no::no:
    ඒක මට ලාබයි, ආයේ ජීවිතේට පිසා ගේන්නේ නෑ... :lol::lol:

    එකට අපේ උන්දෑ......... ගිය සෙනසුරාදත් මට කියනවා පිසා හට් යමුලු...... පුහ්හ් ගියානම් මේ සතිය රිම් එකෙන් දුවන්න වෙන්නේ....... :no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: එව්වා හාර්ඩ් ප්ලාස්ටික් වෙන්ඩ ඇති !! අනේ අම්මප මට ඕක මතක් වෙනකොටත් හිනා බන් .. ප්ලේ බෝයි කෙනෙක්ටත් ඔච්චර බැරුව ඇති ! :rofl:
    නිධාන කතාව කියපන්කො....:rolleyes::rolleyes:
     
    kingdewi

    Well-known member
  • :lol: එව්වා හාර්ඩ් ප්ලාස්ටික් වෙන්ඩ ඇති !! අනේ අම්මප මට ඕක මතක් වෙනකොටත් හිනා බන් .. ප්ලේ බෝයි කෙනෙක්ටත් ඔච්චර බැරුව ඇති ! :rofl:

    සමහර විට මචන් පීවීසී ද දන්නෙ නෑ .
    .දිනකට පැය බැගින් ....................................................මූ ඉතින් 2012 *u*ki*g star නේ :lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: :sorry: . මං ජීවිතේටම පීසා දෙක තුනයි කාලා තියෙන්නෙ...:sorry:
    ඒවගෙ රහ මට අල්ලන් නෑ වගේ.. ඊට වඩා හොදයි සයිවර් කඩේකිං තෝසෙ පාරක් දානවා බඩ පිරෙන්නම.. :D:yes:
    අර තරං වියදං වෙන්නෙත් නෑ.. ඇගටත් ටිකක් හරි ගුන ඇති නේ.. උදු පිටි

    නෑ බං එක පට්ට....... ගණන් තමයි ඉතිං පට්ට නැත්තේ...... පීසා කන්න ඕනේ උනුවෙන්මයි...... ඕකට තියෙනවා මරු සෝස් එකක් නම මතක නෑ එක දාගත්තම ටිකක් දැවිල්ලයි හැබැයි සුපිරි......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නිධාන කතාව කියපන්කො....:rolleyes::rolleyes:

    කෙටියෙන් කිව්වොත් ඌට එක දිගට පැයක් රති කෙලියේ යෙදිල ඉන්න පුළුවන්ලු :shocked::eek::sorry::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    KFC ගෙනාවොත් මොනා කියයි ද දන්නේ නෑ උඹට :lol:
    කෝකත් හොදයි බං ලංකාවෙ තියෙන නිසා... ආ ඒ කෑම එක ඒ රහයි කියලා දැනගන්න රස බලන්න..
    මට නං ඊට වඩා එපා ඕවා..
    ගේ ලග කඩේකිං ඉදලා හිටලා කොත්තුවක් කනවා..
    නැත්තං මගෙ ෆේවරිට්.. ඉරිදා දවසකට මංඤොක්කා අලයක් ගලවලා ඌරු ගාතයක් ගෙනල්ලා කොච්චි සම්බෝලයක් හදලා
    9.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ බං එක පට්ට....... ගණන් තමයි ඉතිං පට්ට නැත්තේ...... පීසා කන්න ඕනේ උනුවෙන්මයි...... ඕකට තියෙනවා මරු සෝස් එකක් නම මතක නෑ එක දාගත්තම ටිකක් දැවිල්ලයි හැබැයි සුපිරි......

    hot සෝස් .. ටිකක් ඇඹුල් මිරිස් තමා දාල තියෙන්නේ චුට්ටක් තමා දාන්න ඕන :yes:

    piri-piri_hot-sauce_1.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය අස්සය පනිනකල් මූ කොච්චර දැඟලුවද ?
    ?දැන්නම් ඉතින් ඇති අස්සය මැරිච්ච කවුබෝයි වගේ කුඩේ අකුලගෙන :lol::lol::lol::lol:

    හිත හිත ඇති හම්මා ඉවසපන් පපුව ඉවසපන් ඇරියස් එක්කම වැඩ දෙනකන් ඉවසපන් පපුව කිය කියා..........:lol::lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සමහර විට මචන් පීවීසී ද දන්නෙ නෑ .
    .දිනකට පැය බැගින් ....................................................මූ ඉතින් 2012 *u*ki*g star නේ :lol::lol:
    මගේ යාළුවෙක් ඉන්නවා ෆාමසියක් කරන, උගේ වේඩිමට කලින් රෙපෙක් උට සප්රෙ එකක් දීල තිබුන erect උනාට පස්සේ ගහගන්න කියල. වෙලාවට අපේ උන් දැකල බැනල ඒක විසි කරලා. නැත්නම් පැණි හඳ දවසෙම ගැනි ආපහු යනවා.:lol:
    අදාල පුද්ගලයා ගාවත් මෙහෙම දෙයක් තිබේද නොදනිමි.:eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝකත් හොදයි බං ලංකාවෙ තියෙන නිසා... ආ ඒ කෑම එක ඒ රහයි කියලා දැනගන්න රස බලන්න..
    මට නං ඊට වඩා එපා ඕවා..
    ගේ ලග කඩේකිං ඉදලා හිටලා කොත්තුවක් කනවා..
    නැත්තං මගෙ ෆේවරිට්.. ඉරිදා දවසකට මංඤොක්කා අලයක් ගලවලා ඌරු ගාතයක් ගෙනල්ලා කොච්චි සම්බෝලයක් හදලා
    9.gif

    තොට බඩපල :growl::angry:
     
    Status
    Not open for further replies.