![]()
. මං ජීවිතේටම පීසා දෙක තුනයි කාලා තියෙන්නෙ...
ඒවගෙ රහ මට අල්ලන් නෑ වගේ.. ඊට වඩා හොදයි සයිවර් කඩේකිං තෝසෙ පාරක් දානවා බඩ පිරෙන්නම..
අර තරං වියදං වෙන්නෙත් නෑ.. ඇගටත් ටිකක් හරි ගුන ඇති නේ.. උදු පිටි

මටත් නොකීවට ඕකම තමා...![]()
. මං ජීවිතේටම පීසා දෙක තුනයි කාලා තියෙන්නෙ...
ඒවගෙ රහ මට අල්ලන් නෑ වගේ.. ඊට වඩා හොදයි සයිවර් කඩේකිං තෝසෙ පාරක් දානවා බඩ පිරෙන්නම..
අර තරං වියදං වෙන්නෙත් නෑ.. ඇගටත් ටිකක් හරි ගුන ඇති නේ.. උදු පිටි
KFC නම්....![]()
ඒක මට ලාබයි, ආයේ ජීවිතේට පිසා ගේන්නේ නෑ...![]()

නිධාන කතාව කියපන්කො....එව්වා හාර්ඩ් ප්ලාස්ටික් වෙන්ඩ ඇති !! අනේ අම්මප මට ඕක මතක් වෙනකොටත් හිනා බන් .. ප්ලේ බෝයි කෙනෙක්ටත් ඔච්චර බැරුව ඇති !
![]()

එව්වා හාර්ඩ් ප්ලාස්ටික් වෙන්ඩ ඇති !! අනේ අම්මප මට ඕක මතක් වෙනකොටත් හිනා බන් .. ප්ලේ බෝයි කෙනෙක්ටත් ඔච්චර බැරුව ඇති !
![]()

මටත් නොකීවට ඕකම තමා...
KFC නම්....![]()

ලංකාවේ රසම පොල් රොටි තියෙන්නේ කොහෙද කියපල්ල්ලමටත් නොකීවට ඕකම තමා...
KFC නම්....![]()
![]()
![]()
. මං ජීවිතේටම පීසා දෙක තුනයි කාලා තියෙන්නෙ...
ඒවගෙ රහ මට අල්ලන් නෑ වගේ.. ඊට වඩා හොදයි සයිවර් කඩේකිං තෝසෙ පාරක් දානවා බඩ පිරෙන්නම..
අර තරං වියදං වෙන්නෙත් නෑ.. ඇගටත් ටිකක් හරි ගුන ඇති නේ.. උදු පිටි
නෑ බං එක පට්ට....... ගණන් තමයි ඉතිං පට්ට නැත්තේ...... පීසා කන්න ඕනේ උනුවෙන්මයි...... ඕකට තියෙනවා මරු සෝස් එකක් නම මතක නෑ එක දාගත්තම ටිකක් දැවිල්ලයි හැබැයි සුපිරි......
නිධාන කතාව කියපන්කො....![]()

කෝකත් හොදයි බං ලංකාවෙ තියෙන නිසා... ආ ඒ කෑම එක ඒ රහයි කියලා දැනගන්න රස බලන්න..KFC ගෙනාවොත් මොනා කියයි ද දන්නේ නෑ උඹට![]()
කෙටියෙන් කිව්වොත් ඌට එක දිගට පැයක් රති කෙලියේ යෙදිල ඉන්න පුළුවන්ලු![]()

නෑ බං එක පට්ට....... ගණන් තමයි ඉතිං පට්ට නැත්තේ...... පීසා කන්න ඕනේ උනුවෙන්මයි...... ඕකට තියෙනවා මරු සෝස් එකක් නම මතක නෑ එක දාගත්තම ටිකක් දැවිල්ලයි හැබැයි සුපිරි......
hot සෝස් .. ටිකක් ඇඹුල් මිරිස් තමා දාල තියෙන්නේ චුට්ටක් තමා දාන්න ඕන
![]()
ඔය අස්සය පනිනකල් මූ කොච්චර දැඟලුවද ?
?දැන්නම් ඉතින් ඇති අස්සය මැරිච්ච කවුබෝයි වගේ කුඩේ අකුලගෙන![]()

මං ඒක දැනන් හිටියෙ නෑ.. ස්තූති.කුණ්ඩසාලෙ![]()
මෙහ් ක්වෝට් කරද්දි අවුලක් එනවා නේද ?![]()
මගේ යාළුවෙක් ඉන්නවා ෆාමසියක් කරන, උගේ වේඩිමට කලින් රෙපෙක් උට සප්රෙ එකක් දීල තිබුන erect උනාට පස්සේ ගහගන්න කියල. වෙලාවට අපේ උන් දැකල බැනල ඒක විසි කරලා. නැත්නම් පැණි හඳ දවසෙම ගැනි ආපහු යනවා.සමහර විට මචන් පීවීසී ද දන්නෙ නෑ .
.දිනකට පැය බැගින් ....................................................මූ ඉතින් 2012 *u*ki*g star නේ![]()

තරි මාමේ.. පීට්සා හට් එකක් ලගද බං ගේ තියෙන්නෙ ?hot සෝස් .. ටිකක් ඇඹුල් මිරිස් තමා දාල තියෙන්නේ චුට්ටක් තමා දාන්න ඕන
![]()
![]()
කෝකත් හොදයි බං ලංකාවෙ තියෙන නිසා... ආ ඒ කෑම එක ඒ රහයි කියලා දැනගන්න රස බලන්න..
මට නං ඊට වඩා එපා ඕවා..
ගේ ලග කඩේකිං ඉදලා හිටලා කොත්තුවක් කනවා..
නැත්තං මගෙ ෆේවරිට්.. ඉරිදා දවසකට මංඤොක්කා අලයක් ගලවලා ඌරු ගාතයක් ගෙනල්ලා කොච්චි සම්බෝලයක් හදලා![]()