EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • සුදෝ සුදුයි ඇගෙ වත හරි හැඩයි ලූ
    පුලුල් නිතඹ නිරතුරු සුව ගෙනේ ලූ
    සුරතින් තුරුලු කර සුරතල් කෙරේ ලූ
    මරුකතරට දිය පොද පොද වැටේලූ

    කුලුඳුලේම ඇය සෑහෙන ගනන්ලූ
    සුලු වරදකින් පසු
    චුට්ටක් ලාබයිලූ
    ගෙදරට කිවුවෙ තිස් ගානක් කියාලූ
    හරියට තේරුවොත් ___ ජබුක්ලූ
    :lol:


    හිස්තැන් පුරවමු ...:yes:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුදෝ සුදුයි ඇගෙ වත හරි හැඩයි ලූ
    පුලුල් නිතඹ නිරතුරු සුව ගෙනේ ලූ
    සුරතින් තුරුලු කර සුරතල් කෙරේ ලූ
    මරුකතරට දිය පොද පොද වැටේලූ

    කුලුඳුලේම ඇය සෑහෙන ගනන්ලූ
    සුලු වරදකින් පසු චුට්ටක් ලාබයිලූ
    ගෙදරට කිවුවෙ තිස් ගානක් කියාලූ
    හරියට තේරුවොත් ___ ජබුක්ලූ
    :lol:


    හිස්තැන් පුරවමු ...:yes:

    උත්තරේ එස් ටූ රතනවංශ :shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මල වදේ යකුනේ මූ එස් 2 එකක් අරන් මට වැඩ කරන්න දෙන්නෙත් නෑ .. මූටා ෆෝන් එකක් පී.සී එකකට කනෙක්ට් කරන්න දන්නේ නැනේ අම්මප :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූ මට ගෙදර ගිහින් උදව් දීපන් කියල මූ ක්ලිනික් ගිහිල්ල :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    downgrade koranna wei neda........? :eek:
    Downgrade karanna nemeyi, Stock rom ekak danna wenawa. Mu Me Custom rom dagena hindayi oya keis wada neththe
    මූ මට ගෙදර ගිහින් උදව් දීපන් කියල මූ ක්ලිනික් ගිහිල්ල :angry:
    catbag.jpg

    :lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සුදෝ සුදුයි ඇගෙ වත හරි හැඩයි ලූ
    පුලුල් නිතඹ නිරතුරු සුව ගෙනේ ලූ
    සුරතින් තුරුලු කර සුරතල් කෙරේ ලූ
    මරුකතරට දිය පොද පොද වැටේලූ

    කුලුඳුලේම ඇය සෑහෙන ගනන්ලූ
    සුලු වරදකින් පසු
    චුට්ටක් ලාබයිලූ
    ගෙදරට කිවුවෙ තිස් ගානක් කියාලූ
    හරියට තේරුවොත් ___ ජබුක්ලූ
    :lol:


    හිස්තැන් පුරවමු ...:yes:

    :shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    bus labbo! kíyane de korapiya. oya huyanne jelly bean daagaththa hinda thamayi dan oya keis walata detect wenne neththe! :frown:

    :shocked: මම නෙවේ මේ ඈන්ඩ්‍රොයිඩ් සියල්ල දත්, තරි අංකොල් තමා මේකට ජෙලි කවෝලා තියෙන්නේ...... :sorry: :(
     
    Status
    Not open for further replies.