මල වදේ යකුනේ මූ එස් 2 එකක් අරන් මට වැඩ කරන්න දෙන්නෙත් නෑ .. මූටා ෆෝන් එකක් පී.සී එකකට කනෙක්ට් කරන්න දන්නේ නැනේ අම්මප![]()
උඹ මේකට ජෙලි බීන් ලබ්බක් ඔබෝලා තමා මේ ඔක්කොම...... 
මල වදේ යකුනේ මූ එස් 2 එකක් අරන් මට වැඩ කරන්න දෙන්නෙත් නෑ .. මූටා ෆෝන් එකක් පී.සී එකකට කනෙක්ට් කරන්න දන්නේ නැනේ අම්මප![]()
උඹ මේකට ජෙලි බීන් ලබ්බක් ඔබෝලා තමා මේ ඔක්කොම...... 

කාලෙකින් ෆිල්ම් එකක් බැලුවා ! අන්තිම හරියනම් සංවේදීයි![]()
mokakdha ?කාලෙකින් ෆිල්ම් එකක් බැලුවා ! අන්තිම හරියනම් සංවේදීයි![]()

සංවේදී තැනකදී කඳුලක් නොඑනවානම් මනුස්සයෙක් නෙමේනේ බන්![]()

mokakdha ?
Flight 2012hitlaruth anduwa ehenam...
me mokadda kiyapanko film eka..?

අර බයිස්කෝප් එකේ දාල තිබ්බ එකක් .. ෆ්ලයිට් එකක් ගැන ෆිල්ම් එකක් තිබ්බොත් බලනවම තමාFlight 2012

හිතන්න යමක් දෑන්නෙන්න යමක් දැක්කොත් ටිකක් සංවේදීයි ..![]()

ado Denzel Washington inna ekak neda..? welawaka balanna one... ela.. ela...![]()