EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • :shocked: :frown: මම දැන් කියන්න ඉන්නේ, නිකන් කාර් එකේ ක්ලච් එකට කෙලවගන්නේ නැතුව, බස් එකකින් උගන්වන්නම් කියලා..... :rofl: ක්ලච් එක දෙපාරක් පාගනකොටම, බෑ කියලා ගෙදර යයි...... :P

    පිස්සුද බන් ....ඔය ලඩ වල ක්ලච් එක පාගන්න පුලුවන්ද ඔය කෙල්ලොන්ට ?:shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: :frown: මම දැන් කියන්න ඉන්නේ, නිකන් කාර් එකේ ක්ලච් එකට කෙලවගන්නේ නැතුව, බස් එකකින් උගන්වන්නම් කියලා..... :rofl: ක්ලච් එක දෙපාරක් පාගනකොටම, බෑ කියලා ගෙදර යයි...... :P
    ඔන්න අයියාගෙ‌ හැටි. නංගිට වාහනයක් එලවන්න වත් උගන්නන්නෙ නෑ! :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුං අයියලා නෙවේ .....:lol:
    හුයේ නැති අයත් ලිං වලට වැටෙන නිසා ඔය වැකියට පිලිතුරු දීමට ප්රතික්ෂේප කරමි. :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කුමක්ද දැනගන්න ඕන :confused: live streaming නම් දන්නෙ නෑ
    webm video දාලා page එකක් හැදුවා.. ඒක ලැපාගෙන් බලද්දි හොඳට වැඩ හැබැයි ටැබෙන් බලද්දි video ලෝඩ් වෙන්නෙම නෑ..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    firefox, chrome, android default browser තුනෙන්ම..
    අවුල හොයාගත්තා. video එක දිගයි නං තමයි ඕක වෙන්නෙ. පොඩි ඒවා වැඩ. 2 hour movie එකක් දාපු ගමන් කෙල වෙනවා..

    හප්පද ... ඔච්චර පත videos නම් කවදාවත් දාල බලල නෑ ... මොකද online movies බලන්න සයිට් එකක්වත් හදන්නද යන්නෙ ? :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හප්පද ... ඔච්චර පත videos නම් කවදාවත් දාල බලල නෑ ... මොකද online movies බලන්න සයිට් එකක්වත් හදන්නද යන්නෙ ? :D
    ලැපාට බාන ෆිල්ම් ටැබ් එකෙන් බලන්න පොඩි පෙජ් එකක් හදන්නෙ :cool: .. ලැපාගෙ browser එකෙන් ගේමක් නැතුව වැඩ. ටැබ් එකෙන් බලද්දි තමයි අවුල් යන්නෙ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලැපාට බාන ෆිල්ම් ටැබ් එකෙන් බලන්න පොඩි පෙජ් එකක් හදන්නෙ :cool: .. ලැපාගෙ browser එකෙන් ගේමක් නැතුව වැඩ. ටැබ් එකෙන් බලද්දි තමයි අවුල් යන්නෙ

    ආහ්හ්හ් ඒකනම් සිරා වැඩක් ... ඕක branded ටැබක්ද ? මාත් චයිනීස් ටැබක්වත් ගන්න බැලුවෙ ඔය වැඩේටම :P

    wifi through ලැපේ movies access කරන්න බැරිද :confused:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආහ්හ්හ් ඒකනම් සිරා වැඩක් ... ඕක branded ටැබක්ද ? මාත් චයිනීස් ටැබක්වත් ගන්න බැලුවෙ ඔය වැඩේටම :P

    wifi through ලැපේ movies access කරන්න බැරිද :confused:
    මේක galaxy tab2 එකක්. චීන එකකින් උනත් වැඩේ කරන්න නං පුලුවං..
    නිකංම wifi වලින් බෑ. windows file share browser එකක් හරි stream server එකක් හරි මම මේ කරන විදියේ web page එකක් හරි ඕන..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේක galaxy tab2 එකක්. චීන එකකින් උනත් වැඩේ කරන්න නං පුලුවං..
    නිකංම wifi වලින් බෑ. windows file share browser එකක් හරි stream server එකක් හරි මම මේ කරන විදියේ web page එකක් හරි ඕන..

    ආහ්හ් එළ ... චීන එකක් ගන්න ඕන එහෙනම් ... ඇඳෙ ඉදන්ම ෆිල්ම් එකක් බලන්න පුළුවන් :cool:
     
    Status
    Not open for further replies.