![]()
මම දැන් කියන්න ඉන්නේ, නිකන් කාර් එකේ ක්ලච් එකට කෙලවගන්නේ නැතුව, බස් එකකින් උගන්වන්නම් කියලා.....
ක්ලච් එක දෙපාරක් පාගනකොටම, බෑ කියලා ගෙදර යයි......
![]()
පිස්සුද බන් ....ඔය ලඩ වල ක්ලච් එක පාගන්න පුලුවන්ද ඔය කෙල්ලොන්ට ?

![]()
මම දැන් කියන්න ඉන්නේ, නිකන් කාර් එකේ ක්ලච් එකට කෙලවගන්නේ නැතුව, බස් එකකින් උගන්වන්නම් කියලා.....
ක්ලච් එක දෙපාරක් පාගනකොටම, බෑ කියලා ගෙදර යයි......
![]()

ඔන්න අයියාගෙ හැටි. නංගිට වාහනයක් එලවන්න වත් උගන්නන්නෙ නෑ!![]()
මම දැන් කියන්න ඉන්නේ, නිකන් කාර් එකේ ක්ලච් එකට කෙලවගන්නේ නැතුව, බස් එකකින් උගන්වන්නම් කියලා.....
ක්ලච් එක දෙපාරක් පාගනකොටම, බෑ කියලා ගෙදර යයි......
![]()

ඔන්න අයියාගෙ හැටි. නංගිට වාහනයක් එලවන්න වත් උගන්නන්නෙ නෑ!![]()

හුයේ නැති අයත් ලිං වලට වැටෙන නිසා ඔය වැකියට පිලිතුරු දීමට ප්රතික්ෂේප කරමි.මුං අයියලා නෙවේ .....![]()

බස්සො, උඹ html5 video streaming ගැන දන්නවාද ?
live streaming නම් දන්නෙ නෑwebm video දාලා page එකක් හැදුවා.. ඒක ලැපාගෙන් බලද්දි හොඳට වැඩ හැබැයි ටැබෙන් බලද්දි video ලෝඩ් වෙන්නෙම නෑ..කුමක්ද දැනගන්න ඕනlive streaming නම් දන්නෙ නෑ
webm video දාලා page එකක් හැදුවා.. ඒක ලැපාගෙන් බලද්දි හොඳට වැඩ හැබැයි ටැබෙන් බලද්දි video ලෝඩ් වෙන්නෙම නෑ..
firefox, chrome, android default browser තුනෙන්ම..browser eka mokadda ... firefox da ?
http://tv.adobe.com/watch/creating-for-mobile-and-tablets/adding-html5-video/
firefox, chrome, android default browser තුනෙන්ම..
අවුල හොයාගත්තා. video එක දිගයි නං තමයි ඕක වෙන්නෙ. පොඩි ඒවා වැඩ. 2 hour movie එකක් දාපු ගමන් කෙල වෙනවා..

ලැපාට බාන ෆිල්ම් ටැබ් එකෙන් බලන්න පොඩි පෙජ් එකක් හදන්නෙහප්පද ... ඔච්චර පත videos නම් කවදාවත් දාල බලල නෑ ... මොකද online movies බලන්න සයිට් එකක්වත් හදන්නද යන්නෙ ?![]()
.. ලැපාගෙ browser එකෙන් ගේමක් නැතුව වැඩ. ටැබ් එකෙන් බලද්දි තමයි අවුල් යන්නෙලැපාට බාන ෆිල්ම් ටැබ් එකෙන් බලන්න පොඩි පෙජ් එකක් හදන්නෙ.. ලැපාගෙ browser එකෙන් ගේමක් නැතුව වැඩ. ටැබ් එකෙන් බලද්දි තමයි අවුල් යන්නෙ


මේක galaxy tab2 එකක්. චීන එකකින් උනත් වැඩේ කරන්න නං පුලුවං..ආහ්හ්හ් ඒකනම් සිරා වැඩක් ... ඕක branded ටැබක්ද ? මාත් චයිනීස් ටැබක්වත් ගන්න බැලුවෙ ඔය වැඩේටම
wifi through ලැපේ movies access කරන්න බැරිද![]()
අලුත් chrome browser එකේ සින්හල අවුල් වගෙ..![]()

මේක galaxy tab2 එකක්. චීන එකකින් උනත් වැඩේ කරන්න නං පුලුවං..
නිකංම wifi වලින් බෑ. windows file share browser එකක් හරි stream server එකක් හරි මම මේ කරන විදියේ web page එකක් හරි ඕන..

ත්රෙඩ් එක කෑමට පෙර අනිත් පෝස්ටුත් කියවලා හිටපිය!SETT browserඑක දාපන් ලෙසටම වැඩ![]()
SETT browserඑක දාපන් ලෙසටම වැඩ![]()
ත්රෙඩ් එක කෑමට පෙර අනිත් පෝස්ටුත් කියවලා හිටපිය!
ත්රෙඩ් නොකමි 