ඉස්සෙල්ලා මැරිලා හිටපංඋඹල පිං දීපල්ල මේ ත්‍රෙඩ් කෑම නතර කරලා දුන්නට මට

ඉස්සෙල්ලා මැරිලා හිටපංඋඹල පිං දීපල්ල මේ ත්‍රෙඩ් කෑම නතර කරලා දුන්නට මට

රු400/- නේද ... එක වේලකට පාඩුයි![]()
320/- තියෙන ෆ්ලෙවර් තියෙනවා බන්ඌට දුම්මල ගහලා එලෙව්වද ?ඔව් !! බලහන් ත්‍රෙඩ් *කන්නා පැත්ත පළාතේ නෑ![]()

මගේ ගානේ ඔක්කොමටම පාර්ටිය
අපේ ගෙදර තිබ්බොත් බොන්න නෑනේ
කොහෙද තියන්නේ ? එළියේ කොහේ හරි තියමුද බන් ? 
ඌට දුම්මල ගහලා එලෙව්වද ?![]()
සැනසිල්ලේ දෙයියනේ කියල ඉන්න පුළුවන් 
මම අමද්‍යප හින්ඳා කොහෙ තිබ්බත් එකයි.. ෆැමිලි පිටින්ම සෙට් වෙන්වා නං වඩා හොඳයි.. 26 sat දාගමු.මොකෝ කියන්නේ මේ මාසේ අන්තිම නිවාඩුවේ කස්ටියම සෙට් වෙමුද ?මගේ ගානේ ඔක්කොමටම පාර්ටිය
අපේ ගෙදර තිබ්බොත් බොන්න නෑනේ
කොහෙද තියන්නේ ? එළියේ කොහේ හරි තියමුද බන් ?
![]()

මම අමද්‍යප හින්ඳා කොහෙ තිබ්බත් එකයි.. ෆැමිලි පිටින්ම සෙට් වෙන්වා නං වඩා හොඳයි.. 26 sat දාගමු.
Waters edge ගාව පාක් එකේ බොන්න දෙනවාද?![]()
දන්නේ නෑ බන් මම හොයල බලන්නම්
මේ නිවාඩුවේ වැඩ 3ක් තියෙනවා බන් මොකක් තෝර ගන්න වෙයිද දන්නේ නෑ.. 
පාර්ලිමෙන්තුවට දාලා බලපන්. මොකක් හරි එකක් සම්මත වෙයිනෙfamily පිටින් සෙට් වෙමු !!දන්නේ නෑ බන් මම හොයල බලන්නම්
මේ නිවාඩුවේ වැඩ 3ක් තියෙනවා බන් මොකක් තෝර ගන්න වෙයිද දන්නේ නෑ..
1. උඹල අපි සෙට් වීම
2. ට්‍රිපක් යාම
3. සින්ගා යන්න අදහසක් තිබීම

පාර්ලිමෙන්තුවට දාලා බලපන්. මොකක් හරි එකක් සම්මත වෙයිනෙ![]()

මොකෝ කියන්නේ මේ මාසේ අන්තිම නිවාඩුවේ කස්ටියම සෙට් වෙමුද ?මගේ ගානේ ඔක්කොමටම පාර්ටිය
අපේ ගෙදර තිබ්බොත් බොන්න නෑනේ
කොහෙද තියන්නේ ? එළියේ කොහේ හරි තියමුද බන් ?
![]()

partyiyak.... partyiyak...![]()
ගෙදර තිබ්බොත් කොසා වගේ ඉන්න වෙන්නේ
කියහන්කෝ තැනක් !Long weekend එකක් නෙමෙයි හින්ඳා 2 කැන්සල් වෙයි..තුන් වෙනි එක නම් කල් දාන්න පුළුවන් බන් .. දෙවෙනි එක තමා අවුල.. පනත සම්මත කරන එක නම් ගේමක් නෑ...![]()
කිව්වනේ දෙනවා කියල !!ගෙදර තිබ්බොත් කොසා වගේ ඉන්න වෙන්නේ
කියහන්කෝ තැනක් !
