හිත විතරක් නම් වෙන්න බෑ මචන්![]()
ඔව් ඔව් තව ඒවා දුර්වල උනාම බොන්න හිතෙනවාලු![]()

මං ආවා කුකුලනි... මල කෙලියයි...
සංසාරෙ එපා වෙන සීන් එකක් උනා![]()

ඊයෙ රෑ කැළනි පන්සල් ගියා මගෙ අසනීපෙට ආච්චි වෙච්ච බාරයක් ඔප්පු කරන්න ගියලා...ඇයි මොකද්ද උනේ![]()

ඊයෙ රෑ කැළනි පන්සල් ගියා මගෙ අසනීපෙට ආච්චි වෙච්ච බාරයක් ඔප්පු කරන්න ගියලා...
හවස නිසා දේවලෙ වහලලු.. ඉතිං අද උදේ ආයෙ ගියා.. පැය දෙකක් විතර දේවාලෙ ඇතුලෙ හිර වෙලා ඉදලා... කොහොමෙං හරි පූජාව තිබ්බා කියහංකො... ඒ කපුවා කියාපි.. මාසයක් යනකං මස් මාලු කන්න එපාලු.. ගෙදරට ගන්නත් එපාලු...
අපි නං ඉතිං ඕවගෙ ලොකුවට බලන්නෙ නෑ නෙහ්.. ඒත් ආච්චි ගොඩක් විශ්වාස කරනවලු...
එක මාසයක් ඉවසං ඉන්න කියන්නෙ..![]()

තරියා දත මැද්ගෙන් හිටියෙ උඹ ලබන ඉරිදා දෙනවා කිව්ව ඌරුමස කන්නඊයෙ රෑ කැළනි පන්සල් ගියා මගෙ අසනීපෙට ආච්චි වෙච්ච බාරයක් ඔප්පු කරන්න ගියලා...
හවස නිසා දේවලෙ වහලලු.. ඉතිං අද උදේ ආයෙ ගියා.. පැය දෙකක් විතර දේවාලෙ ඇතුලෙ හිර වෙලා ඉදලා... කොහොමෙං හරි පූජාව තිබ්බා කියහංකො... ඒ කපුවා කියාපි.. මාසයක් යනකං මස් මාලු කන්න එපාලු.. ගෙදරට ගන්නත් එපාලු...
අපි නං ඉතිං ඕවගෙ ලොකුවට බලන්නෙ නෑ නෙහ්.. ඒත් ආච්චි ගොඩක් විශ්වාස කරනවලු...
එක මාසයක් ඉවසං ඉන්න කියන්නෙ..![]()

තරියා දත මැද්ගෙන් හිටියෙ උඹ ලබන ඉරිදා දෙනවා කිව්ව ඌරුමස කන්න![]()

ෆන් එකටත් බොනවා දුකටත් බොනවනේ අන්න ඒ වගේ ඔකේ අනික් පැත්ත හින්දදැං එතකොට උඹල බොන්නෙ ඒකද![]()

ෆන් එකටත් බොනවා දුකටත් බොනවනේ අන්න ඒ වගේ ඔකේ අනික් පැත්ත හින්ද
ඉල්ලුමට සැපයුම අඩු හින්ද![]()

අහ් මේ විකියගෙත් ගෙවල් පැත්තෙ වියළි කාළය නොවැ![]()

මුගෙ බාහු යුගලම සක්‍රීයයි නේද ?

ඊයෙ රෑ කැළනි පන්සල් ගියා මගෙ අසනීපෙට ආච්චි වෙච්ච බාරයක් ඔප්පු කරන්න ගියලා...
හවස නිසා දේවලෙ වහලලු.. ඉතිං අද උදේ ආයෙ ගියා.. පැය දෙකක් විතර දේවාලෙ ඇතුලෙ හිර වෙලා ඉදලා... කොහොමෙං හරි පූජාව තිබ්බා කියහංකො... ඒ කපුවා කියාපි.. මාසයක් යනකං මස් මාලු කන්න එපාලු.. ගෙදරට ගන්නත් එපාලු...
අපි නං ඉතිං ඕවගෙ ලොකුවට බලන්නෙ නෑ නෙහ්.. ඒත් ආච්චි ගොඩක් විශ්වාස කරනවලු...
එක මාසයක් ඉවසං ඉන්න කියන්නෙ..![]()

තරියා දත මැද්ගෙන් හිටියෙ උඹ ලබන ඉරිදා දෙනවා කිව්ව ඌරුමස කන්න![]()

මුගෙ බාහු යුගලම සක්‍රීයයි නේද ?![]()