EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි මොකද්ද උනේ :shocked:
    ඊයෙ රෑ කැළනි පන්සල් ගියා මගෙ අසනීපෙට ආච්චි වෙච්ච බාරයක් ඔප්පු කරන්න ගියලා...
    හවස නිසා දේවලෙ වහලලු.. ඉතිං අද උදේ ආයෙ ගියා.. පැය දෙකක් විතර දේවාලෙ ඇතුලෙ හිර වෙලා ඉදලා... කොහොමෙං හරි පූජාව තිබ්බා කියහංකො... ඒ කපුවා කියාපි.. මාසයක් යනකං මස් මාලු කන්න එපාලු.. ගෙදරට ගන්නත් එපාලු... :shocked::sorry:

    අපි නං ඉතිං ඕවගෙ ලොකුවට බලන්නෙ නෑ නෙහ්.. ඒත් ආච්චි ගොඩක් විශ්වාස කරනවලු...
    එක මාසයක් ඉවසං ඉන්න කියන්නෙ.. :sorry::(
     
    kingdewi

    Well-known member
  • ඊයෙ රෑ කැළනි පන්සල් ගියා මගෙ අසනීපෙට ආච්චි වෙච්ච බාරයක් ඔප්පු කරන්න ගියලා...
    හවස නිසා දේවලෙ වහලලු.. ඉතිං අද උදේ ආයෙ ගියා.. පැය දෙකක් විතර දේවාලෙ ඇතුලෙ හිර වෙලා ඉදලා... කොහොමෙං හරි පූජාව තිබ්බා කියහංකො... ඒ කපුවා කියාපි.. මාසයක් යනකං මස් මාලු කන්න එපාලු.. ගෙදරට ගන්නත් එපාලු... :shocked::sorry:

    අපි නං ඉතිං ඕවගෙ ලොකුවට බලන්නෙ නෑ නෙහ්.. ඒත් ආච්චි ගොඩක් විශ්වාස කරනවලු...
    එක මාසයක් ඉවසං ඉන්න කියන්නෙ.. :sorry::(

    හැබැයි කොල්ලෝ ඕව කරනවනම් කියන විදියට ඉන්න වෙයි .
    එක්කො නොකර ඉන්න ඕන .
    .ඔය කැළණි පන්සලේ දේවාලේ හරියට අනුහස් තියන තැනක් කියල අහල තියෙනව :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඊයෙ රෑ කැළනි පන්සල් ගියා මගෙ අසනීපෙට ආච්චි වෙච්ච බාරයක් ඔප්පු කරන්න ගියලා...
    හවස නිසා දේවලෙ වහලලු.. ඉතිං අද උදේ ආයෙ ගියා.. පැය දෙකක් විතර දේවාලෙ ඇතුලෙ හිර වෙලා ඉදලා... කොහොමෙං හරි පූජාව තිබ්බා කියහංකො... ඒ කපුවා කියාපි.. මාසයක් යනකං මස් මාලු කන්න එපාලු.. ගෙදරට ගන්නත් එපාලු... :shocked::sorry:

    අපි නං ඉතිං ඕවගෙ ලොකුවට බලන්නෙ නෑ නෙහ්.. ඒත් ආච්චි ගොඩක් විශ්වාස කරනවලු...
    එක මාසයක් ඉවසං ඉන්න කියන්නෙ.. :sorry::(

    ආහ්හ්හ් ඕව ඔහොම තමයි ... ඉස්සෙල්ල ලෙඩේ හොඳ කරන් හිටහන්කො :cool:
    11.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊයෙ රෑ කැළනි පන්සල් ගියා මගෙ අසනීපෙට ආච්චි වෙච්ච බාරයක් ඔප්පු කරන්න ගියලා...
    හවස නිසා දේවලෙ වහලලු.. ඉතිං අද උදේ ආයෙ ගියා.. පැය දෙකක් විතර දේවාලෙ ඇතුලෙ හිර වෙලා ඉදලා... කොහොමෙං හරි පූජාව තිබ්බා කියහංකො... ඒ කපුවා කියාපි.. මාසයක් යනකං මස් මාලු කන්න එපාලු.. ගෙදරට ගන්නත් එපාලු... :shocked::sorry:

    අපි නං ඉතිං ඕවගෙ ලොකුවට බලන්නෙ නෑ නෙහ්.. ඒත් ආච්චි ගොඩක් විශ්වාස කරනවලු...
    එක මාසයක් ඉවසං ඉන්න කියන්නෙ.. :sorry::(
    තරියා දත මැද්ගෙන් හිටියෙ උඹ ලබන ඉරිදා දෙනවා කිව්ව ඌරුමස කන්න :D
     
    kingdewi

    Well-known member
  • ෆන් එකටත් බොනවා දුකටත් බොනවනේ අන්න ඒ වගේ ඔකේ අනික් පැත්ත හින්ද
    ඉල්ලුමට සැපයුම අඩු හින්ද :(

    අහ් මේ විකියගෙත් ගෙවල් පැත්තෙ වියළි කාළය නොවැ :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ෆන් එකටත් බොනවා දුකටත් බොනවනේ අන්න ඒ වගේ ඔකේ අනික් පැත්ත හින්ද
    ඉල්ලුමට සැපයුම අඩු හින්ද :(

    අහ් මේ විකියගෙත් ගෙවල් පැත්තෙ වියළි කාළය නොවැ :(

    :sorry::dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයෙ රෑ කැළනි පන්සල් ගියා මගෙ අසනීපෙට ආච්චි වෙච්ච බාරයක් ඔප්පු කරන්න ගියලා...
    හවස නිසා දේවලෙ වහලලු.. ඉතිං අද උදේ ආයෙ ගියා.. පැය දෙකක් විතර දේවාලෙ ඇතුලෙ හිර වෙලා ඉදලා... කොහොමෙං හරි පූජාව තිබ්බා කියහංකො... ඒ කපුවා කියාපි.. මාසයක් යනකං මස් මාලු කන්න එපාලු.. ගෙදරට ගන්නත් එපාලු... :shocked::sorry:

    අපි නං ඉතිං ඕවගෙ ලොකුවට බලන්නෙ නෑ නෙහ්.. ඒත් ආච්චි ගොඩක් විශ්වාස කරනවලු...
    එක මාසයක් ඉවසං ඉන්න කියන්නෙ.. :sorry::(

    ඌරටත් පොල්ල මේ පාර :(:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියා දත මැද්ගෙන් හිටියෙ උඹ ලබන ඉරිදා දෙනවා කිව්ව ඌරුමස කන්න :D

    BBQ පොල්ල සහ ඌරු පොල්ල !! මටමයි වෙන්නේ :(
     
    Status
    Not open for further replies.