dan ithin ewa iwarane ban...
sirawata yanna one honda show ekak balanna...![]()

mara relaxing
dan ithin ewa iwarane ban...
sirawata yanna one honda show ekak balanna...![]()

වික්ටර් අයියාගෙ ** සයන්න බලන්න යද්දි උඹට වැඩ නෑ, ගෙට්ටුගෙදර් එකක්ට එන්න විතරයි නේ උඹටත් වැඩ වැටෙන්න ?![]()
![]()

වික්ටර් අයියාගෙ ** සයන්න බලන්න යද්දි උඹට වැඩ නෑ, ගෙට්ටුගෙදර් එකක්ට එන්න විතරයි නේ උඹටත් වැඩ වැටෙන්න ?![]()
![]()
ඕවට එහෙම ලේසියෙන් යන්න බෑ බොල ... මාසෙකට විතර කලින් ටිකට් බුක් කරන් යන්න ඕන

ඒ උනාට මාස දෙකකටත් කලින් කියලා ලෑස්ති කරපු ගෙට්ටුගෙදර් එකට් තොට එන්න බැරිඋනානෙ..ඕවට එහෙම ලේසියෙන් යන්න බෑ බොල ... මාසෙකට විතර කලින් ටිකට් බුක් කරන් යන්න ඕන
![]()
lionel wendt එක පැත්තෙ එහෙම යනව ඉඩක් ලැබෙන වෙලාවට![]()

ඒ උනාට මාස දෙකකටත් කලින් කියලා ලෑස්ති කරපු ගෙට්ටුගෙදර් එකට් තොට එන්න බැරිඋනානෙ..![]()

එහෙම කරන්න බැ.
ලොකු ත්රෙඩ් එකක් ලඟ ලඟ බම්ප් වෙන කොටයි විව්වෙන කොටයි තමයි ස්ලො වෙන්නෙ..

මල් මල්කයියගේ *කට බටයක් ඔබන්නද උඹ සැරසෙන්නේ ?මූ බලාගෙන ගියාම වැල කිං නෙමේ *ක් කිං කෙනෙක්නෙ
![]()

ithin ayin wune..?![]()
අබාන්ස් එකේ සෙට් උනා..... ඉතින් ඒකට පැන්නා......!!මූ දැන් කාර්ගිල්ස් අයිස් ෆැක්ටරි එකෙ![]()
අයිස් ෆැක්ටරි එකෙත් වැඩ වැඩි වෙලාවල් සෙට් වෙනවා......!! 
ඒකනේ උඹ බයටම ඩෙනිම පිටින්ම බෙල්ට් එකත් දාගෙනම නිදාගෙන තිබුනේ....හුටා ඕකා මගේ කාමරේ නෙ හිටියේ
![]()

ඉල්ලුමට සැපයුම....ෆන් එකටත් බොනවා දුකටත් බොනවනේ අන්න ඒ වගේ ඔකේ අනික් පැත්ත හින්ද
ඉල්ලුමට සැපයුම අඩු හින්ද![]()

බැඳපු නැති අනාත ඇඩ්මින් කුකුල් මොටාල ටික බන්දවන්න ඕනෙ බලෙන්වත්![]()
එහෙනම් මුලින්ම GT ව තමා...... 
අබාන්ස් එකේ සෙට් උනා..... ඉතින් ඒකට පැන්නා......!!
ethakota bans eken ayin wune..?
වැඩ කරලා ඉවරයක් නැති උනා..... එක දවසක් නිවාඩු දැම්මොත්, එදාට එන වැඩ ටික ඉවර කරගන්න ලෙහෙසි නැති උනා..... උදේ 8.30 ඉදන්, රෑ 7 වෙනකම් වැඩ කරන්න ඉන්න උනා..... සෙනසුරාදාටත් 8.30 ඉදන් 5 වෙනකම්......
අන්තිමට, ජීවිතේම අබාන්ස් වෙන්න යන්න ගත්තා...... ඒ නිසා එපා උනා..... අළුත් තැනක් සෙට් උනා..... ඉතින් පැන්නා......

අද මොකද අපේ s2 ලෝලියා නැත්තෙ තාම
මේ ඉන්නේ......
අද ෆීල්ඩ් විසිට් එකක් දැම්මා, මේ වැඩ කරන උන්ගේ හොර අල්ලන්න.......!! 
project I. P. S. පටන්ගෙන![]()
I'm Playing S2 ද ?![]()
I Press S2![]()