EK Married Club-4

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වික්ටර් අයියාගෙ ** සයන්න බලන්න යද්දි උඹට වැඩ නෑ, ගෙට්ටුගෙදර් එකක්ට එන්න විතරයි නේ උඹටත් වැඩ වැටෙන්න ? :frown: :P

    :shocked: ඕවට එහෙම ලේසියෙන් යන්න බෑ බොල ... මාසෙකට විතර කලින් ටිකට් බුක් කරන් යන්න ඕන :dull:

    lionel wendt එක පැත්තෙ එහෙම යනව ඉඩක් ලැබෙන වෙලාවට :D;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: ඕවට එහෙම ලේසියෙන් යන්න බෑ බොල ... මාසෙකට විතර කලින් ටිකට් බුක් කරන් යන්න ඕන :dull:

    lionel wendt එක පැත්තෙ එහෙම යනව ඉඩක් ලැබෙන වෙලාවට :D;)
    ඒ උනාට මාස දෙකකටත් කලින් කියලා ලෑස්ති කරපු ගෙට්ටුගෙදර් එකට් තොට එන්න බැරිඋනානෙ.. :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒ උනාට මාස දෙකකටත් කලින් කියලා ලෑස්ති කරපු ගෙට්ටුගෙදර් එකට් තොට එන්න බැරිඋනානෙ.. :dull:

    දවස් දෙකකට එළියට ගිහින් ආවොත් මාව රස්සාවෙනුත් අස් කරල තියයි දැන් තියෙන තත්වෙ අනුව ... :lol::(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම කරන්න බැ.
    ලොකු ත්‍රෙඩ් එකක් ලඟ ලඟ බම්ප් වෙන කොටයි විව්වෙන කොටයි තමයි ස්ලො වෙන්නෙ..
    :cool::)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මල් මල්කයියගේ *කට බටයක් ඔබන්නද උඹ සැරසෙන්නේ ? :lol: මූ බලාගෙන ගියාම වැල කිං නෙමේ *ක් කිං කෙනෙක්නෙ :eek::sorry:
    :eek:;):lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: හුටා ඕකා මගේ කාමරේ නෙ හිටියේ :eek::sorry:
    ඒකනේ උඹ බයටම ඩෙනිම පිටින්ම බෙල්ට් එකත් දාගෙනම නිදාගෙන තිබුනේ....:eek:;):lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ෆන් එකටත් බොනවා දුකටත් බොනවනේ අන්න ඒ වගේ ඔකේ අනික් පැත්ත හින්ද
    ඉල්ලුමට සැපයුම අඩු හින්ද :(
    ඉල්ලුමට සැපයුම.... :eek:;):lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ethakota bans eken ayin wune..?

    :( වැඩ කරලා ඉවරයක් නැති උනා..... එක දවසක් නිවාඩු දැම්මොත්, එදාට එන වැඩ ටික ඉවර කරගන්න ලෙහෙසි නැති උනා..... උදේ 8.30 ඉදන්, රෑ 7 වෙනකම් වැඩ කරන්න ඉන්න උනා..... සෙනසුරාදාටත් 8.30 ඉදන් 5 වෙනකම්...... :( අන්තිමට, ජීවිතේම අබාන්ස් වෙන්න යන්න ගත්තා...... ඒ නිසා එපා උනා..... අළුත් තැනක් සෙට් උනා..... ඉතින් පැන්නා...... :D :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :( වැඩ කරලා ඉවරයක් නැති උනා..... එක දවසක් නිවාඩු දැම්මොත්, එදාට එන වැඩ ටික ඉවර කරගන්න ලෙහෙසි නැති උනා..... උදේ 8.30 ඉදන්, රෑ 7 වෙනකම් වැඩ කරන්න ඉන්න උනා..... සෙනසුරාදාටත් 8.30 ඉදන් 5 වෙනකම්...... :( අන්තිමට, ජීවිතේම අබාන්ස් වෙන්න යන්න ගත්තා...... ඒ නිසා එපා උනා..... අළුත් තැනක් සෙට් උනා..... ඉතින් පැන්නා...... :D :P

    apo madai..... :sorry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :( වැඩ කරලා ඉවරයක් නැති උනා..... එක දවසක් නිවාඩු දැම්මොත්, එදාට එන වැඩ ටික ඉවර කරගන්න ලෙහෙසි නැති උනා..... උදේ 8.30 ඉදන්, රෑ 7 වෙනකම් වැඩ කරන්න ඉන්න උනා..... සෙනසුරාදාටත් 8.30 ඉදන් 5 වෙනකම්...... :( අන්තිමට, ජීවිතේම අබාන්ස් වෙන්න යන්න ගත්තා...... ඒ නිසා එපා උනා..... අළුත් තැනක් සෙට් උනා..... ඉතින් පැන්නා...... :D :P

    අළුත් තැන බොසාට එපාවී බොසා වෙන තැනකට පනීද දන්නෑ :lol:
     
    Status
    Not open for further replies.