EK Married Club-4

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    begtdhv5.jpg

    :shocked::D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol: hinaa kaala marenawa oi

    9qw8sm.png
    මේ මොන පයන්නක්ද බොල? ගෙදරින් බැනුම් අහගෙන මුගෙ ගෙදරටම්අ ගිහින් ඔය ලබ්බ මුගෙ ලැපාට කොනෙක්ට් කරලා දීලා ඒක පාවිච්චි කරන හැටිත් පෙන්නලා ආවෙ මූ විකුනන ලඩියකටද? :growl:
    මං නං ගන්න කලිංම දන්නවා.. ඕකා අන්තිමට නතර වෙන්නෙ නොකියා එකක් ලග තමයි කියලා...
    :eek:
    ටයි කෝට් අන්දලා සැං පවුඩර් දැම්මට අඹුඩෙ ගලෝගන්න බෑ නෙ මූට :sorry:
    :lol::lol::lol::lol:
    හිනා වෙලා බඩත් රිදෙනවා ඕයි :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ මොන පයන්නක්ද බොල? ගෙදරින් බැනුම් අහගෙන මුගෙ ගෙදරටම්අ ගිහින් ඔය ලබ්බ මුගෙ ලැපාට කොනෙක්ට් කරලා දීලා ඒක පාවිච්චි කරන හැටිත් පෙන්නලා ආවෙ මූ විකුනන ලඩියකටද? :growl:

    :lol::lol::lol::lol:
    හිනා වෙලා බඩත් රිදෙනවා ඕයි :lol:

    :lol: okata kiyanna ona kathawa sankapalaya niyemeta kiwwa
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: ඒක නං එලම කතාව! :yes:

    :yes::lol: රෙපා තමා මට ඇඩ් එක පෙන්නුවේ ... පස්සේ ඌ මූට කතා කරලා හේතුව අහපුවම කියල බැටරි බහිනවා කියල :lol: ස්මාර්ට් ෆෝන් එකක් තුන් වරුවෙම ඔබ ඔබ හිටියොත් බැකප් බැටරි නැතුව සුම්මා තමා (හිතහන් මූ ත්‍රෙඩ් කන්නේ නැතුව ඉන්නකොට ඕකට කොහොම ඇනිල්ලක් අනිනවද කියල ? :lol: ).. යකෝ මමම උඹට කියල බැටරි දෙකක් ගෙන්න ගත්තේ කසනවටද ? :lol: නොකියා ගඩොල් බාග පාවිච්චි කරාම ඔහොම තමා ..:lol: පස්සේ ඌ කියල ඌ අපහු ෆෝන් එක ගන්නම් කියල... මූ කියල උඹට ආයේ දෙන්නේ නෑ කියල .. පිස්සු %*&$ බන් මු !!
     
    Status
    Not open for further replies.