දැනුයි දැක්කේ වෙල්කම් කිව්වා එහෙනම්අද වැඩ අඩුයි ඔන්න මාත් ආව![]()

දැන් තරියට උඹ උරු මස් දෙනවද, නැත්නම් උඹව කම්බස් කරයි වගේ....![]()
පොඩි විහිලුවක් කලේ
![]()

ආ... ලොක්ක, ගේමක් දීල මැෂින්එක අල්ලගෙන වගේ....දැනුයි දැක්කේ වෙල්කම් කිව්වා එහෙනම්![]()


ඉරිදට ඉරිදටදැන් තරියට උඹ උරු මස් දෙනවද, නැත්නම් උඹව කම්බස් කරයි වගේ....![]()
ඔව් ඔව් මචන් නවයට කලින් දෙන්න වෙනවාආ... ලොක්ක, ගේමක් දීල මැෂින්එක අල්ලගෙන වගේ....![]()

මේ මොන පයන්නක්ද බොල? ගෙදරින් බැනුම් අහගෙන මුගෙ ගෙදරටම්අ ගිහින් ඔය ලබ්බ මුගෙ ලැපාට කොනෙක්ට් කරලා දීලා ඒක පාවිච්චි කරන හැටිත් පෙන්නලා ආවෙ මූ විකුනන ලඩියකටද?hinaa kaala marenawa oi
![]()

මං නං ගන්න කලිංම දන්නවා.. ඕකා අන්තිමට නතර වෙන්නෙ නොකියා එකක් ලග තමයි කියලා...
ටයි කෝට් අන්දලා සැං පවුඩර් දැම්මට අඹුඩෙ ගලෝගන්න බෑ නෙ මූට![]()





මේ මොන පයන්නක්ද බොල? ගෙදරින් බැනුම් අහගෙන මුගෙ ගෙදරටම්අ ගිහින් ඔය ලබ්බ මුගෙ ලැපාට කොනෙක්ට් කරලා දීලා ඒක පාවිච්චි කරන හැටිත් පෙන්නලා ආවෙ මූ විකුනන ලඩියකටද?
හිනා වෙලා බඩත් රිදෙනවා ඕයි![]()
okata kiyanna ona kathawa sankapalaya niyemeta kiwwaokata kiyanna ona kathawa sankapalaya niyemeta kiwwa
ඒක නං එලම කතාව! 
ඒක නං එලම කතාව!
![]()

රෙපා තමා මට ඇඩ් එක පෙන්නුවේ ... පස්සේ ඌ මූට කතා කරලා හේතුව අහපුවම කියල බැටරි බහිනවා කියල
ස්මාර්ට් ෆෝන් එකක් තුන් වරුවෙම ඔබ ඔබ හිටියොත් බැකප් බැටරි නැතුව සුම්මා තමා (හිතහන් මූ ත්රෙඩ් කන්නේ නැතුව ඉන්නකොට ඕකට කොහොම ඇනිල්ලක් අනිනවද කියල ?
).. යකෝ මමම උඹට කියල බැටරි දෙකක් ගෙන්න ගත්තේ කසනවටද ?
නොකියා ගඩොල් බාග පාවිච්චි කරාම ඔහොම තමා ..
පස්සේ ඌ කියල ඌ අපහු ෆෝන් එක ගන්නම් කියල... මූ කියල උඹට ආයේ දෙන්නේ නෑ කියල .. පිස්සු %*&$ බන් මු !!