EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලිඳට වැටුණු තෙවන පාර්ශවය කවුද..........? :eek:
    ඔය එක වාහනේකට ලයිෆ් ටයිම් සපෝට් දෙන එකා අමතක උනාද ? :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ ටැග ගැන දන්නේ නැත්නම් මෙන්න මේක පොඩ්ඩක් බලපන්කො අපේ හොඳ සූකිරි රත්නේ බබෝ........:)

    ! break නැති කාර්

    හරි පෙනුනානේ උඩින් තියෙන ඒක එහෙනං උඹට..... :frown: හරි එහෙනං දැන් කියපන්කො මොකක්ද මේ කියලා........ :yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය එක වාහනේකට ලයිෆ් ටයිම් සපෝට් දෙන එකා අමතක උනාද ? :lol:

    හුයන්නයි කිව්වලු මතක වුනාට නම කියන්න බෑ......... අපරාදේ කියන්න බෑ මාත් කවදාහරි රෝද හතරක් ගන්නවානම් ගන්නේ ජර්මනියේ කොහුවල හන්දියේ තියෙන උගේ වාහන සේල් එකෙන්ම තමයි............ ඇයි හත්ඉලව්වේ වාහනේ හදපු කම්පනියවත් මෙහෙම ලයිෆ් ටයිම් සපෝට් එකක් දෙනවා කියලයෑ..........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හුයන්නයි කිව්වලු මතක වුනාට නම කියන්න බෑ......... අපරාදේ කියන්න බෑ මාත් කවදාහරි රෝද හතරක් ගන්නවානම් ගන්නේ ජර්මනියේ කොහුවල හන්දියේ තියෙන උගේ වාහන සේල් එකෙන්ම තමයි............ ඇයි හත්ඉලව්වේ වාහනේ හදපු කම්පනියවත් මෙහෙම ලයිෆ් ටයිම් සපෝට් එකක් දෙනවා කියලයෑ..........
    :rofl: :rofl:
    පාරෙ යන්නෙ පරිස්සමෙන්.. බයික් එකක් බොංගෝවකට යටවි ඇත කියලා live @8 එකේ යයි.. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ ටැග ගැන දන්නේ නැත්නම් මෙන්න මේක පොඩ්ඩක් බලපන්කො අපේ හොඳ සූකිරි රත්නේ බබෝ........:)

    ! break නැති කාර්

    හරි පෙනුනානේ උඩින් තියෙන ඒක එහෙනං උඹට..... :frown: හරි එහෙනං දැන් කියපන්කො මොකක්ද මේ කියලා........ :yes::yes:

    :shocked: :frown: ඔය ටැග් එක තමා...... :yes: ඕක මම දන්නෙත් නෑ..... :no: දැක්කෙත් නෑ...... :no: :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: :rofl:
    පාරෙ යන්නෙ පරිස්සමෙන්.. බයික් එකක් බොංගෝවකට යටවි ඇත කියලා live @8 එකේ යයි.. :lol:

    මගේ කටට බොන්ගොවේ සයිලන්සරේ ඔබලා රේස් කරයි අර මූ ඒ කාලේ හිරකාරයන්ව ගෑස් ගහලා මැරෙව්ව විදියට....... :හිනා: (අනේ අම්මපා මට කටක් ඇරලා හිනාවෙන එකත් මූ තහනම් කරානේ... :()
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැම එකටම මාව තමයි අල්ල ගන්නෙ මූ ( ඒ වාක්‍යය දෙපාරක් චෙක් කලා--අණ පරිදි T.H )
    ඕන මගුලක් කර ගනිං :eek: (ඒ වාක්‍යය දෙපාරක් චෙක් කලා-අණ පරිදි T.H )

    Jangi dalada kiyala deparak check karapan :frown: umba thamaa hama magulakama kerawale inne
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගේ කටට බොන්ගොවේ සයිලන්සරේ ඔබලා රේස් කරයි අර මූ ඒ කාලේ හිරකාරයන්ව ගෑස් ගහලා මැරෙව්ව විදියට....... :හිනා: (අනේ අම්මපා මට කටක් ඇරලා හිනාවෙන එකත් මූ තහනම් කරානේ... :()

    වැඩලා........ ඔන්න මම ඉතින් අහගන්න සුදානම්........ :(

    Jangi dalada kiyala deparak check karapan :frown: umba thamaa hama magulakama kerawale inne

    :lol::lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Monawa wunath gedara aya arunahama thawath mata hithawath set ekak meke innawa kiyala mata eyeyi dan tikakata issella apu call ekenui theruna... :cool::cool::yes::yes:
     
    Status
    Not open for further replies.