EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol:

    අංකල්, මෙතන කොහොමද....?? ගිහින් තිබේද....??

    Code:
    http://www.yamu.lk/place/fish-chips.html

    මුන්ගේ ගානට මාළු බාගෙම කන්න පුළුවන් :shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න මගෙ අවුරුදූ 6 ක එලකිරි ජීවිතේ මම දාන 30,000 වෙනි පොස්ට් එක... :):)

    මාත් එක්ක ඉන්න MC එකෙ යාලුවන්ට සහ.. මම එලකිරි ආපු දවසෙ ඉදන්ම මාත් එක්ක කතා කරල ෆිට් වුන සන්ජී කොලුවටත් මගෙ ප්‍රනමය... :cool::)

    ඒ වගේම කචල් අවස්තා වල උපදෙස් දෙන තරිය, රත්නේ, මිනියා,කොසා,දෙනකින්ග් ටත් විශේශ ප්‍රනමය... :)

    එ වගේම MC එකේ ,විකිය, ඈම්.ඈල්,සංකපාල,කිඹුලා,ලිබර්ටි බෝයි (වැරදුනා සන් බෝයී :P),ගයියා,අවංක මිනිමරුවා, යකා , කූලා අතුලු මේකෙ ඉන්න අනිත් උන් ඔක්කොටමත් මගෙ හඳ රැඳි ප්‍රනාමය... :)


    මොන මගුල කරන්නත් එලකිරි ඩොට් කොම් කියල සයිට් එකක් හදලා බුදු කට්ටක් කාගෙන එලකිරි එක තමන්ගෙ ජීවිතේ කරගත්ත GTRZ නොහොත් රංග ටත්, අනිත් මගෙ එල ෆිට් එකක් වන බ්ලැකා ටත් මගේ බොක්කෙන්ම ප්‍රනමය.... :)

    විශේශයෙන්ම මෙහෙම අපිට සෙට් වෙන්න මේ මැරිඩ් ක්ලබ් ත්‍රෙඩ් එක දාපු විකියට පිං... :)

    තව චිරාත් කාලයක් එලකිරි ඩොට් කොම් තියෙනකන් මම එලකිරි එකේ ඉන්නවා කියන එකත් මම කියන්න කැමතියි..​

    ඇට බෝලෙටත් කිසිම අතුරු අන්තරාවක් නැතුව .. කහ ඉරි වලින් මාරු වන උදවියට තමුන්ගේ පාඩුවෙන් යාමටත් හැකි වේවා !! :lol:
     
    • Like
    Reactions: malkavi

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇට බෝලෙටත් කිසිම අතුරු අන්තරාවක් නැතුව .. කහ ඉරි වලින් මාරු වන උදවියට තමුන්ගේ පාඩුවෙන් යාමටත් හැකි වේවා !! :lol:
    :oo::rolleyes::rolleyes:;):cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එකෙකුට එකක් අරන් දීල වෙච්ච මගුලක්....
    දැන් ත්‍රෙඩ් එකට එන්නෙත් අවාරෙට...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එකෙකුට එකක් අරන් දීල වෙච්ච මගුලක්....
    දැන් ත්‍රෙඩ් එකට එන්නෙත් අවාරෙට...
    කවි සංකල්පනාවක් පහල වේගෙන වේගෙන එනවා මේක කියෙව්වම ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකෙකුට එකක් අරන් දීල වෙච්ච මගුලක්....
    දැන් ත්‍රෙඩ් එකට එන්නෙත් අවාරෙට...

    පිං දීපිය සැනසිල්ලේ ඉන්න පුළුවන් .. කාගෙන කාගෙන එන්නේ නැති එක ලොකු දෙයක්නේ :shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැත්තං සීයාද ? :sorry:

    අර සූකර ගේන්න එපා බන් ඕව මග ඉඳන් කාල යක්කු ගහයි අපි කට්ටියම සෙට් වෙච්ච වෙලාවක කමු ;)
     
    Status
    Not open for further replies.