EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ කිඹුළි මාව හම ගහයි..........!!!!:shocked:
    මම උයමි...........!! එයා :love::love: උදව් කරයි!!!!!:cool::cool:


    හම ගහන එකක් නෑ බන් .. අපි ලාවට බතක් විතරක් හදා ගමු අනික් ඒවා පිටින් ගේමු ලේසිනේ බන් :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම මචන් දැම්මේ කිම්බුලි එලෙව්වොත් කියල :sorry: දෙනෙනි එක උඹට කොරගන්න බැරි වෙන එකක් නෑනේ .. අද ගිහින් සාරියක් දීපිය :lol: නැත්තන් බ්රුරුන්ගාරාත්මක ජවනිකාවක් දාපිය :lol:

    බ්රුරුන් කියන්නේ රත්නේගේ අර ලදරන් බස්නේ බං............ :lol::lol::lol: බ්රුරුන් බ්රුරුන් බ්රුරුන් හුචස්..........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හම ගහන එකක් නෑ බන් .. අපි ලාවට බතක් විතරක් හදා ගමු අනික් ඒවා පිටින් ගේමු ලේසිනේ බන් :D
    මම වෙළට ජබොක් තමා මස්සිනේ යෝජනාව දාපු හැටියෙම...............
    අනික කොහොමත් අපි එදාට උයන්න එපායැ......
    මොකෝ උඹල කනව බලං අපි බඩගින්නෙ ඉන්න ද?

    අනික පිටින් ගේන්න යන්න වෙනව කිමී 4.5ක්...................අව ම තරමේ....
    මම කිව්වේ...ඩොටේක කියල...........
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ උඹල මේ පවුල් වෙන්නද යන්නේ :nerd:

    යකෝ අපිට මොනවද තවත් පවුල් වෙන්න තියෙන්නේ .. උනොත් ඩිවෝස් තමා :(
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හරි හරි උඹ හරි........ දැන් පලයන්කෝ කිව්වම අහලා මෙතන කැත නොකර.......... :frown:



    අනේ බෑ මට යන්න බෑ :(


    funny-crying-gif-tumblr-i15.gif

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චිප්...චිප්............

    ලො.............................ල්........(looooooooooooooooooooooooool)


    ප්‍රශ්න තිබේ.............
    -1 මාළඹේ මචං එකේ බාබකිව් දාන්න තැනක් නැත.............:eek::(
    -2 වෙල් එළිය ගැනීමට ඉහලින් අවසර ගත යුතුය......:eek::sorry::sorry:
    එහෙනං ඉතිං... ආයෙ රත්නෙ මාමාගෙ ගෙදර දාමු :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම වෙළට ජබොක් තමා මස්සිනේ යෝජනාව දාපු හැටියෙම...............
    අනික කොහොමත් අපි එදාට උයන්න එපායැ......
    මොකෝ උඹල කනව බලං අපි බඩගින්නෙ ඉන්න ද?

    අනික පිටින් ගේන්න යන්න වෙනව කිමී 4.5ක්...................අව ම තරමේ....
    මම කිව්වේ...ඩොටේක කියල...........

    ඕන එකක් කරපන් එක්කෝ .. :( කුකුල්ලු ගොඩක් ගෙනත් දෙන්නම් සීසන් කොරන්න .. :D
     
    Status
    Not open for further replies.