ආහහ් එහෙනම් ඒවා තමයි මම ඊයේ ගනේමුල්ලේ කෑම්ප් එකේ දැක්කේ.........![]()

සංකපාලයා ජබුක්.....!!ආහහ් එහෙනම් ඒවා තමයි මම ඊයේ ගනේමුල්ලේ කෑම්ප් එකේ දැක්කේ.........![]()

සංකපාලයා ජබුක්.....!!යකො ඔය කඩ තුනෙ විතරක් නෙමෙයි, තව කඩ 100ක බැලුවත් එකම වර්ගෙ සැමන් ටින් එකම නං ගන්නෙ ඒක සවුත්තුයි තමයිකියලා වැඩක් නෑ බං..... අර සතොසේ තියෙන එක නම් අන්තිම සවුත්තුයි.... කාගිල්ස් එකේ තියෙන ඒවත් එච්චරම තමා..... කීල්ස් එකෙන්වත් අරන් බලන්න ඕනා......
![]()

Ow ow tho 25 kata eka kukulane dunne![]()


තොපිලට පාටි දීලා මම අහගත්ත ඒවා.....
නොදෝමකින්......!! 
ජාතිවාදෙට මිලියන 6ක් මරපු එක ඇරෙන්න වෙන අවුලක් නෑ හිට්ලර්ගෙ..![]()
එතකොට මේ හිට්ලර්ගේ...... 
මේකට නම් මාත් එකගයි.....ජාතිවාදෙට මිලියන 6ක් මරපු එක ඇරෙන්න වෙන අවුලක් නෑ හිට්ලර්ගෙ..![]()
යකො ඔය කඩ තුනෙ විතරක් නෙමෙයි, තව කඩ 100ක බැලුවත් එකම වර්ගෙ සැමන් ටින් එකම නං ගන්නෙ ඒක සවුත්තුයි තමයි![]()

මේ අංකල්, මොන පයන්නක් කියනවද මන්දා.....?? සතොසේ සතොසෙන් ගහන මැකරල් එක, කාගිල්ස් එකේ කාගිල්ස් උන් ගහන මැකරල් එක, එතකොට අර කැප්ටන්ද මොකක්ද එක, ඒකත් එච්චරමයි...... කීල්ස් එකේ උන්ගේ බ්රෑන්ඩ් එකක් තියෙනවා නම් අරන් බලන්න ඕනා කියලා කිව්වේ.......
අයියෝ..... මේ වයසට ඔලුව අවුල් වෙලාද කොහෙද කොස් අංකල්ගේ.....

කලුගල් වගේ හයිය උනා බං කවරෙ.. ගෙදර අයට හපලා හපා ගන්න බැරි උනා.. අන්තිමට
![]()
ඉතින් බොල වංගෙඩියට දාලා කෑලි කරන් කන්න තිබ්බේ.... 
ඔව්,, සැමන් කෙස්වෙතත් මාලු ගන්නවනම් බඩල්ගමින් ගන්න ඕන, එහෙ මාලු එක්ස්පෝට් කරන කම්පැනි තියෙනවා, ඒවගෙන් කටු නැති තලපත්,බල අනන් මනන් අඩුවට ගන්න පුලුවන්, හැබැයි ඒ මාලු කම්පැනි ලන්කාවෙ මාකට් එකට දාන්නෙ නෑ, අඳුනන අයට විතරයි ගන්න පුලුවන්, මමත් මේ මාසෙට ඇතිවෙන්න තලපත් කිලෝ5ක් ගෙනාවා,අජූතයි දැන් තියෙන ඒවානම්..........![]()



/ඩාර්ක් ටූනා මීට් ටින් එක ගන්න....හදන්නේ ලංකාවේ.....මාළු කෑලි තියෙන්නේ.........
නෝ කටු.......නෝ නටු....නෝ බටු...(කොහොමත් ඒවයේ බටු නෑ තමා බං)

මගෙත් ජාතික ප්රශ්නේමං තව කාලත් නෑ.. මසක් මාලුවක් නොකා කොහොමද දවල්ට කන්නෙ
![]()

Hathurek ta wath ohoma traffic ekak set wenna epa![]()
එතකොට මම හැමදාම ඔය ට්රැෆික් එකේ පරිප්පුව කනවනේ බං...... 
ඔව් බං! පිටකොටුවෙ වත් නෑ එහෙම ට්රැෆික් එකක්![]()
කියලා වැඩක් නෑ බං..... ඒ මගුල් ට්රැෆික් එක නිසා, විනාඩි 5න් කඩුවෙලට යන ගමන, දැන් පැය භාගයක් යනවා අඩුම තරමේ..... ඕක හවසට විතරක් නෙවේ, සමහර දවස් වලට, මුළු දවසම ඔහොමම තමා....... 
බාව උස්සං ආවොත් තඩි බාන්න දුවන්න බලං...........![]()
මම නම් සන් ග්ලාස් දෙකක්වත් දාගෙන එන්නේ, අදුර ගන්න බැරි වෙන්න කිඹුලිට........ 
යකෝ 3ත් පහුවෙලා තොපිලා එකෙක්වත් මට දවල්ට කන්න මතක් කරාද.......? කාලා එන්නම්.........
අපි නම් කාලත් ආවා.....

free shipping දෙන reputed seller කෙනෙක් ගෙන් ගන්න පුලුවං $50 වගෙ වෙද්දි..ඕක කීයක් වෙයිද කොස් මාමේ.....??
ඊයෙ යනකොටත් එහෙමයි! 5.10 වෙද්දි ෆොන්ටෙරා එකට පස්සෙ තියන ශෙඩ් එක ගාව ට්රැෆික් එකට අහු උනා. මාලබේට යද්දි 6.30යි!!![]()
මම කිව්වා නේද කඩුවෙල ට්රැෆික් එකට සෙට් වෙයි කියලා.....

උඹේ T.H. පට්ටමටත් ලැජ්ජයිනෙ යකෝ. ගිහින් බලපං ඔය පාටිය ගැන මුලින් කතා උන පෝස්ට් ටික. ඕක කතා කරගත්තෙ පවුල් සමග සෙට් වීමකට.පවුල් පිටින් යෑමක් ගැන මම දන්නේ නෑ බොල..... මම හිතුවේ අපි සෙට් එක විතරක් සෙට් වෙන පාටියක් කියලා.......!!
![]()
hmm...4 කිඹුල් මාමාට බෑ ලු නේ......![]()

මේකට නම් මාත් එකගයි.....
මිනිහ ජර්මනිය පුදුම සංවර්ධනයකට ගෙනිච්චා..........
නමුත් පාවිච්චි කගේ ආර්යයවාදය-ජාතිවාදය..........
මම නම් කියන්නේ බලල මැට්ටෙං උනත් මොකෝ මීයො අල්ලනව නං..........

වින්ඩ්සර්........
නිල්පාට ලේබලයක් තියෙන්නේ..........
Sure එකටම ඕකත් ඈත්තේ අතුරුගිරිය ෆුඩ් සිටි එකේ විතරක් වෙන්න ඈති.... 
යකො ඔය කඩ තුනෙ විතරක් නෙමෙයි, තව කඩ 100ක බැලුවත් එකම වර්ගෙ සැමන් ටින් එකම නං ගන්නෙ ඒක සවුත්තුයි තමයි![]()

හුඟක් වෙලාවට ලේබල් එක විතරයි වෙනස් සහෝ, එකම රටෙන් එකම කම්පැනියෙන් ගෙනත් මෙහෙ අපේ අය තමන්ගෙ ලේබල් ගහගන්නවා, වෙනසක් තියෙනවනම් තියෙන්නෙ, පෑලියගොඩ TESS බ්රෑන්ඩ් එකේ විතරයි.මේ අංකල්, මොන පයන්නක් කියනවද මන්දා.....?? සතොසේ සතොසෙන් ගහන මැකරල් එක, කාගිල්ස් එකේ කාගිල්ස් උන් ගහන මැකරල් එක, එතකොට අර කැප්ටන්ද මොකක්ද එක, ඒකත් එච්චරමයි...... කීල්ස් එකේ උන්ගේ බ්රෑන්ඩ් එකක් තියෙනවා නම් අරන් බලන්න ඕනා කියලා කිව්වේ.......
අයියෝ..... මේ වයසට ඔලුව අවුල් වෙලාද කොහෙද කොස් අංකල්ගේ.....
![]()
![]()
මේ අපෙන් අහන්න එපැයි උඹලට ෂෝට් කට් කියලා දෙන්න......![]()
කොහේ ඉඳං කොහෙටද කියපන්කො ඔක්කොටම කලින්.........
කඩුවෙල ඉදන් ජා ඈල නිවාසිපුරට යන්න.....
දැන් කියපන්කෝ උඹේ ෂෝට් කට් එක...... 
උලමො, ඔය කඩ තුනෙම වෙන ජාති වල ටින් මාලු තියනවා. ඒවා අරං බලපිය.මේ අංකල්, මොන පයන්නක් කියනවද මන්දා.....?? සතොසේ සතොසෙන් ගහන මැකරල් එක, කාගිල්ස් එකේ කාගිල්ස් උන් ගහන මැකරල් එක, එතකොට අර කැප්ටන්ද මොකක්ද එක, ඒකත් එච්චරමයි...... කීල්ස් එකේ උන්ගේ බ්රෑන්ඩ් එකක් තියෙනවා නම් අරන් බලන්න ඕනා කියලා කිව්වේ.......
අයියෝ..... මේ වයසට ඔලුව අවුල් වෙලාද කොහෙද කොස් අංකල්ගේ.....
![]()
![]()

free shipping දෙන reputed seller කෙනෙක් ගෙන් ගන්න පුලුවං $50 වගෙ වෙද්දි..
ඊයෙ යනකොටත් එහෙමයි! 5.10 වෙද්දි ෆොන්ටෙරා එකට පස්සෙ තියන ශෙඩ් එක ගාව ට්රැෆික් එකට අහු උනා. මාලබේට යද්දි 6.30යි!!
උඹේ T.H. පට්ටමටත් ලැජ්ජයිනෙ යකෝ. ගිහින් බලපං ඔය පාටිය ගැන මුලින් කතා උන පෝස්ට් ටික. ඕක කතා කරගත්තෙ පවුල් සමග සෙට් වීමකට.
hmm...![]()
පට්ට ලාභයි නේ.....
හුටා එහෙමත් එකක්ද......?? සොරි වෙන්න ඕනා.....
හැබැයි පවුල් පිටින් ඈවිත්, මුන් එකාට එකා ගල් ගිලලා වගේ හිටියොත්, මේ පාර නම් හොද වැඩක් කරන්න ඕනා කටවල් ටික ඈරෙන්න...... 