EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :growl: කියලා වැඩක් නෑ බං..... අර සතොසේ තියෙන එක නම් අන්තිම සවුත්තුයි.... කාගිල්ස් එකේ තියෙන ඒවත් එච්චරම තමා..... කීල්ස් එකෙන්වත් අරන් බලන්න ඕනා...... :yes:
    යකො ඔය කඩ තුනෙ විතරක් නෙමෙයි, තව කඩ 100ක බැලුවත් එකම වර්ගෙ සැමන් ටින් එකම නං ගන්නෙ ඒක සවුත්තුයි තමයි :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජාතිවාදෙට මිලියන 6ක් මරපු එක ඇරෙන්න වෙන අවුලක් නෑ හිට්ලර්ගෙ.. :P
    මේකට නම් මාත් එකගයි.....
    මිනිහ ජර්මනිය පුදුම සංවර්ධනයකට ගෙනිච්චා..........
    නමුත් පාවිච්චි කගේ ආර්යයවාදය-ජාතිවාදය..........

    මම නම් කියන්නේ බලල මැට්ටෙං උනත් මොකෝ මීයො අල්ලනව නං..........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකො ඔය කඩ තුනෙ විතරක් නෙමෙයි, තව කඩ 100ක බැලුවත් එකම වර්ගෙ සැමන් ටින් එකම නං ගන්නෙ ඒක සවුත්තුයි තමයි :P

    :shocked::frown: මේ අංකල්, මොන පයන්නක් කියනවද මන්දා.....?? සතොසේ සතොසෙන් ගහන මැකරල් එක, කාගිල්ස් එකේ කාගිල්ස් උන් ගහන මැකරල් එක, එතකොට අර කැප්ටන්ද මොකක්ද එක, ඒකත් එච්චරමයි...... කීල්ස් එකේ උන්ගේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා නම් අරන් බලන්න ඕනා කියලා කිව්වේ....... :yes: අයියෝ..... මේ වයසට ඔලුව අවුල් වෙලාද කොහෙද කොස් අංකල්ගේ..... :P :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අජූතයි දැන් තියෙන ඒවානම්.......... :frown:
    ඔව්,, සැමන් කෙස්වෙතත් මාලු ගන්නවනම් බඩල්ගමින් ගන්න ඕන, එහෙ මාලු එක්ස්පෝට් කරන කම්පැනි තියෙනවා, ඒවගෙන් කටු නැති තලපත්,බල අනන් මනන් අඩුවට ගන්න පුලුවන්, හැබැයි ඒ මාලු කම්පැනි ලන්කාවෙ මාකට් එකට දාන්නෙ නෑ, අඳුනන අයට විතරයි ගන්න පුලුවන්, මමත් මේ මාසෙට ඇතිවෙන්න තලපත් කිලෝ5ක් ගෙනාවා,:P:P:P

    ඩාර්ක් ටූනා මීට් ටින් එක ගන්න....හදන්නේ ලංකාවේ.....මාළු කෑලි තියෙන්නේ.........
    නෝ කටු.......නෝ නටු....නෝ බටු...(කොහොමත් ඒවයේ බටු නෑ තමා බං)
    /
    බටු:eek:

    :eek: මං තව කාලත් නෑ.. මසක් මාලුවක් නොකා කොහොමද දවල්ට කන්නෙ :sorry:
    මගෙත් ජාතික ප්‍රශ්නේ:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බං! පිටකොටුවෙ වත් නෑ එහෙම ට්රැෆික් එකක් :oo:

    :( කියලා වැඩක් නෑ බං..... ඒ මගුල් ට්‍රැෆික් එක නිසා, විනාඩි 5න් කඩුවෙලට යන ගමන, දැන් පැය භාගයක් යනවා අඩුම තරමේ..... ඕක හවසට විතරක් නෙවේ, සමහර දවස් වලට, මුළු දවසම ඔහොමම තමා....... :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :D ඕක කීයක් වෙයිද කොස් මාමේ.....??
    free shipping දෙන reputed seller කෙනෙක් ගෙන් ගන්න පුලුවං $50 වගෙ වෙද්දි..

    :rofl: :P මම කිව්වා නේද කඩුවෙල ට්‍රැෆික් එකට සෙට් වෙයි කියලා.....
    ඊයෙ යනකොටත් එහෙමයි! 5.10 වෙද්දි ෆොන්ටෙරා එකට පස්සෙ තියන ශෙඩ් එක ගාව ට්රැෆික් එකට අහු උනා. මාලබේට යද්දි 6.30යි!! :(

    :frown: පවුල් පිටින් යෑමක් ගැන මම දන්නේ නෑ බොල..... මම හිතුවේ අපි සෙට් එක විතරක් සෙට් වෙන පාටියක් කියලා.......!! :sorry:
    උඹේ T.H. පට්ටමටත් ලැජ්ජයිනෙ යකෝ. ගිහින් බලපං ඔය පාටිය ගැන මුලින් කතා උන පෝස්ට් ටික. ඕක කතා කරගත්තෙ පවුල් සමග සෙට් වීමකට.

    4 කිඹුල් මාමාට බෑ ලු නේ...... :(
    hmm... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකට නම් මාත් එකගයි.....
    මිනිහ ජර්මනිය පුදුම සංවර්ධනයකට ගෙනිච්චා..........
    නමුත් පාවිච්චි කගේ ආර්යයවාදය-ජාතිවාදය..........

    මම නම් කියන්නේ බලල මැට්ටෙං උනත් මොකෝ මීයො අල්ලනව නං..........

    Meeyo allapu kathawa maruna hitlar tada matada ? :eek:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යකො ඔය කඩ තුනෙ විතරක් නෙමෙයි, තව කඩ 100ක බැලුවත් එකම වර්ගෙ සැමන් ටින් එකම නං ගන්නෙ ඒක සවුත්තුයි තමයි :P

    :lol:
    :shocked::frown: මේ අංකල්, මොන පයන්නක් කියනවද මන්දා.....?? සතොසේ සතොසෙන් ගහන මැකරල් එක, කාගිල්ස් එකේ කාගිල්ස් උන් ගහන මැකරල් එක, එතකොට අර කැප්ටන්ද මොකක්ද එක, ඒකත් එච්චරමයි...... කීල්ස් එකේ උන්ගේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා නම් අරන් බලන්න ඕනා කියලා කිව්වේ....... :yes: අයියෝ..... මේ වයසට ඔලුව අවුල් වෙලාද කොහෙද කොස් අංකල්ගේ..... :P :lol:
    හුඟක් වෙලාවට ලේබල් එක විතරයි වෙනස් සහෝ, එකම රටෙන් එකම කම්පැනියෙන් ගෙනත් මෙහෙ අපේ අය තමන්ගෙ ලේබල් ගහගන්නවා, වෙනසක් තියෙනවනම් තියෙන්නෙ, පෑලියගොඩ TESS බ්‍රෑන්ඩ් එකේ විතරයි.
    http://www.tess.lk
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ අපෙන් අහන්න එපැයි උඹලට ෂෝට් කට් කියලා දෙන්න...... :)

    කොහේ ඉඳං කොහෙටද කියපන්කො ඔක්කොටම කලින්.........

    :frown: කඩුවෙල ඉදන් ජා ඈල නිවාසිපුරට යන්න..... :yes: දැන් කියපන්කෝ උඹේ ෂෝට් කට් එක...... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked::frown: මේ අංකල්, මොන පයන්නක් කියනවද මන්දා.....?? සතොසේ සතොසෙන් ගහන මැකරල් එක, කාගිල්ස් එකේ කාගිල්ස් උන් ගහන මැකරල් එක, එතකොට අර කැප්ටන්ද මොකක්ද එක, ඒකත් එච්චරමයි...... කීල්ස් එකේ උන්ගේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා නම් අරන් බලන්න ඕනා කියලා කිව්වේ....... :yes: අයියෝ..... මේ වයසට ඔලුව අවුල් වෙලාද කොහෙද කොස් අංකල්ගේ..... :P :lol:
    උලමො, ඔය කඩ තුනෙම වෙන ජාති වල ටින් මාලු තියනවා. ඒවා අරං බලපිය. :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    free shipping දෙන reputed seller කෙනෙක් ගෙන් ගන්න පුලුවං $50 වගෙ වෙද්දි..

    ඊයෙ යනකොටත් එහෙමයි! 5.10 වෙද්දි ෆොන්ටෙරා එකට පස්සෙ තියන ශෙඩ් එක ගාව ට්රැෆික් එකට අහු උනා. මාලබේට යද්දි 6.30යි!! :(

    උඹේ T.H. පට්ටමටත් ලැජ්ජයිනෙ යකෝ. ගිහින් බලපං ඔය පාටිය ගැන මුලින් කතා උන පෝස්ට් ටික. ඕක කතා කරගත්තෙ පවුල් සමග සෙට් වීමකට.

    hmm... :(

    :shocked: පට්ට ලාභයි නේ..... :D

    ඔය ට්‍රැෆික් එක ගැන කතා කරලා වැඩක් නෑ..... කොළඹ ඉදන් කඩුවෙලට එන්න පුලුවන් පැය භාගෙන්, කඩුවෙල ඉදන් පාලම පහු කරගන්න පැයක් හමාරක් යනවා...... :growl:

    :shocked: හුටා එහෙමත් එකක්ද......?? සොරි වෙන්න ඕනා..... :( හැබැයි පවුල් පිටින් ඈවිත්, මුන් එකාට එකා ගල් ගිලලා වගේ හිටියොත්, මේ පාර නම් හොද වැඩක් කරන්න ඕනා කටවල් ටික ඈරෙන්න...... :angry:
     
    Status
    Not open for further replies.