හුඟක් වෙලාවට ලේබල් එක විතරයි වෙනස් සහෝ, එකම රටෙන් එකම කම්පැනියෙන් ගෙනත් මෙහෙ අපේ අය තමන්ගෙ ලේබල් ගහගන්නවා, වෙනසක් තියෙනවනම් තියෙන්නෙ, පෑලියගොඩ TESS බ්‍රෑන්ඩ් එකේ විතරයි.
http://www.tess.lk

කතා කරලා වැඩක් නෑ..... සතොසේ එක නම් පස් වගේ...... 
උලමො, ඔය කඩ තුනෙම වෙන ජාති වල ටින් මාලු තියනවා. ඒවා අරං බලපිය.![]()

ගත්තා බං තියෙන ඔක්කොම බ්‍රෑන්ඩ්ස්, කාගිල්ස් එකේ උන්ගෙම ගහන එක කලින් හොදට තිබ්බා..... දැන් ඒකත් මෙලෝ රහක් නෑ......
කීල්ස් කාරයාවත් එකක් ගහනවා නම් බලන්න ඕනා......
අරලිය / කැප්ටන් / තව ජාති මතකත් නෑ ගත්ත ඒවා..... දැන් අළුත් බ්‍රෑන්ඩ් එකක් දැක්කොත්, ඉස්සෙල්ලා පොඩි ටින් එකක් අරන් බලලා, ඒක ටිකක් හරි හොද තත්වේ නම් විතරයි, ලොකු එකක් ගන්නේ.....

කියලා වැඩක් නෑ බං..... අර සතොසේ තියෙන එක නම් අන්තිම සවුත්තුයි.... කාගිල්ස් එකේ තියෙන ඒවත් එච්චරම තමා..... කීල්ස් එකෙන්වත් අරන් බලන්න ඕනා......
![]()
both r sameMeeyo allapu kathawa maruna hitlar tada matada ?![]()
luකඩුවෙල ඉදන් ජා ඈල නිවාසිපුරට යන්න.....
දැන් කියපන්කෝ උඹේ ෂෝට් කට් එක......
![]()




වින්ඩ්සර්........
නිල්පාට ලේබලයක් තියෙන්නේ..........

මැරුන හිට්ලර් මීයන්ට හොඳටම බයයිලු..Meeyo allapu kathawa maruna hitlar tada matada ?![]()

රෙද්දේ සතොස වගේම තමයි උන්ගේ සැමන් ටිනුත්......... මෙලෝ රහක් නෑ........


මං තව කාලත් නෑ.. මසක් මාලුවක් නොකා කොහොමද දවල්ට කන්නෙ
![]()


ලොකු ටින් එකෙයි පොඩි එකෙයි තියෙන්නෙ මාලු වර්ග 2ක් සහෝ. ඉතින් ඔහොම හොයාගන්න වෙන්නෙ නෑ, කෝකෙත් පොඩි එක තමයි චාටර්ගත්තා බං තියෙන ඔක්කොම බ්‍රෑන්ඩ්ස්, කාගිල්ස් එකේ උන්ගෙම ගහන එක කලින් හොදට තිබ්බා..... දැන් ඒකත් මෙලෝ රහක් නෑ......
කීල්ස් කාරයාවත් එකක් ගහනවා නම් බලන්න ඕනා......
අරලිය / කැප්ටන් / තව ජාති මතකත් නෑ ගත්ත ඒවා..... දැන් අළුත් බ්‍රෑන්ඩ් එකක් දැක්කොත්, ඉස්සෙල්ලා පොඩි ටින් එකක් අරන් බලලා, ඒක ටිකක් හරි හොද තත්වේ නම් විතරයි, ලොකු එකක් ගන්නේ.....
![]()
![]()
කෝ තවම කාලා බලන්න බැරි උනා අර ලංකාවේ, ආස්චර්යේ ටින් මාළු එකක් නම්......![]()

සංකපාලයා ජබුක්.....!!
රෙද්දේ සතොස වගේම තමයි උන්ගේ සැමන් ටිනුත්......... මෙලෝ රහක් නෑ........



ඈ ??? එතකොට පොඩි ටූනා ටින් එකක තියෙන්නෙ හාල් මැස්සොද ?ලොකු ටින් එකෙයි පොඩි එකෙයි තියෙන්නෙ මාලු වර්ග 2ක් සහෝ. ඉතින් ඔහොම හොයාගන්න වෙන්නෙ නෑ, කෝකෙත් පොඩි එක තමයි චාටර්![]()

සාලයෝඈ ??? එතකොට පොඩි ටූනා ටින් එකක තියෙන්නෙ හාල් මැස්සොද ?![]()

කඩුවෙල ඉදන් ජා ඈල නිවාසිපුරට යන්න.....
දැන් කියපන්කෝ උඹේ ෂෝට් කට් එක......
![]()
එහෙනං වෙජිටේරියන් එවුන් කන්නේ.......?
කාපන් හතු.........![]()



ලොකු ටින් එකෙයි පොඩි එකෙයි තියෙන්නෙ මාලු වර්ග 2ක් සහෝ. ඉතින් ඔහොම හොයාගන්න වෙන්නෙ නෑ, කෝකෙත් පොඩි එක තමයි චාටර්![]()

ඒ මොන හරුපයක්ද.....?? එතකොට ලොකු ටින් එකේ ටූනා මාළු..... පොඩි ටින් එකේ සාලයෝ.....??ඕක කොහෙන්ද ෂෝට් ?ආවා කොස්වත්තට....... එතනින් දැම්මා අංගොඩ හරහා කැලණියට...... කැළණියෙන් දානවා ටයර් හන්දිය පැත්තෙන් ගිහින් වත්තලට හරි කිරිබත්ගොඩට ගිහින් රාගම පාරේ හරි........