EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හෙට දවසමද.........? හපොයි හවසට නාගන්නවත් වෙන්නේ නෑ එහෙම වුනොත්........ වටේ ඒරියා එකේම කපනවනම් දවසම කපයිද මන්දා........ තෑන්ක්ස් ලොක්කයියේ විස්තරේට.........
    දවසම වගෙ තමයි :
    http://sinhala.adaderana.lk/news.php?nid=30849
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes:
    ඇත්තටම පලවෙනි ටින් මාලු කම්පැනියෙ නම සැමන්, ඒ මිසක් ටින් මාලු සැමන් මාලු එක්ක සම්බන්ධයක් නෑ, ඕකෙන් වෙන්නෙ මාලු වලට ලුනු වතුර දාලා සෙල්සියස් 130 වෙනකම් රත් වෙන එක, ඒතකොට මාලු අවුරුදු 5ක් විතර තියාගන්න පුලුවන්, කැමති මාලුවෙක් දාලා හදාගන්න පුලුවන්, ඉතින් මෙහෙ උන් දාන්නෙ පොඩි එකට සාලය, ලොකු එක බෝල්ලා, එතකොට සාඩින් කිව්වෙ ඕකෙම පෙට්ටිය වගේ තියෙන එකකට.;)
    හොක්...හොක්....:lol:
    සොරි වෙන්න ඕන වැරදියි.............:no::no:
    සැමන් කියන්නේ මාලු වර්ගයක්.........පට්ට රහයි...අපට එච්චර කන්න පින නෑ...........
    http://en.wikipedia.org/wiki/Salmon බලන්න කෝ ඕකෙ තියනව පැටිකිරිය.

    ටින් කරන්න ගන්නේ බල්කි මාළු. හෙරින්ග්ස්, පිල්චාර්ඩ්ස්,මැකරල් සහ ටූනා
    මුල කාගෙදි සැමන් තමා ටින් කරල තියෙන්නේ බහුලව....ලංකාවටත් ගෙනෙල්ලා තියෙන්නේ......
    සාඩින්ස් කිටන්නේ තවත් ඒ කාලෙ ටින් කරපු පොඩි මාළු ජාතියකට...........
    මේවායින් පිල්චජර්ඩ්ස් කියන්නේ පට්ට රස මාළු ජාතියක්.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලෝ ස්කිප්ට් එක ලියලා ඉවරද ?
    ඊයෙ රෑ ලියල ඉවර කලා.....
    පළමුදා ජින්ගල් එකයි ටැග් එකයි හැදුවා....
    ඕන කරන සවුන්ඩ් කට්ස් එහෙම හදා ගත්තා අද උදේ පාන්දර....
    දැන් රෙඩි වැඩේට..........
    11.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හොක්...හොක්....:lol:
    සොරි වෙන්න ඕන වැරදියි.............:no::no:
    සැමන් කියන්නේ මාලු වර්ගයක්.........පට්ට රහයි...අපට එච්චර කන්න පින නෑ...........
    http://en.wikipedia.org/wiki/Salmon බලන්න කෝ ඕකෙ තියනව පැටිකිරිය.

    ටින් කරන්න ගන්නේ බල්කි මාළු. හෙරින්ග්ස්, පිල්චාර්ඩ්ස්,මැකරල් සහ ටූනා
    මේවායින් පිල්චජර්ඩ්ස් කියන්නේ පට්ට රස මාළු ජාතියක්.
    ඔව් සහෝ සැමන් මාලුත් ඕකට ගන්නවා තමයි, ඒත් ඒවා මෙහාට ගේන්නෙ නෑ.

    http://en.wikipedia.org/wiki/Canned_fish
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊයෙ රෑ ලියල ඉවර කලා.....
    පළමුදා ජින්ගල් එකයි ටැග් එකයි හැදුවා....
    ඕන කරන සවුන්ඩ් කට්ස් එහෙම හදා ගත්තා අද උදේ පාන්දර....
    දැන් රෙඩි වැඩේට..........
    11.gif
    එල එල!
    මාත් ඇනරොයිඩය චාජ් වෙන්න දාලා තියෙන්නෙ අද ස්පෙශල් එක අහන්න :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එල එල!
    මාත් ඇනරොයිඩය චාජ් වෙන්න දාලා තියෙන්නෙ අද ස්පෙශල් එක අහන්න :cool:

    මට ඇසීමට වරම් නොමැත......... ගිය සතියේ යාන්තං අහන්න හදනකොට 10 ට විතර දතා සමුගැනීමේ ප්‍රකාශය නිකුත් කරනවා......... :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිඹුලෝ, තොට කියන්නමයි හිටියෙ, උඹ ඔය හදන එක එක කෑම ජාති වලින් ටිකක් අර වැඩ කරන ඇසිස්ටන්නට ලමයාටත් දීපං බං. දුෂ්කරක්රියා කරන කෙනෙකුට වත් නැති ඇඟක්නෙ තියෙන්නෙ :sorry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කිඹුලෝ, තොට කියන්නමයි හිටියෙ, උඹ ඔය හදන එක එක කෑම ජාති වලින් ටිකක් අර වැඩ කරන ඇසිස්ටන්නට ලමයාටත් දීපං බං. දුෂ්කරක්රියා කරන කෙනෙකුට වත් නැති ඇඟක්නෙ තියෙන්නෙ :sorry:
    :shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට ඇසීමට වරම් නොමැත......... ගිය සතියේ යාන්තං අහන්න හදනකොට 10 ට විතර දතා සමුගැනීමේ ප්‍රකාශය නිකුත් කරනවා......... :(
    ෂොට්කට් වලං දාලා ගෙදර පල 8 වෙනකොට. දේදුනු ගාව ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් තියනවානෙ‌? ඒකෙන් අහපන්.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිඹුලෝ, තොට කියන්නමයි හිටියෙ, උඹ ඔය හදන එක එක කෑම ජාති වලින් ටිකක් අර වැඩ කරන ඇසිස්ටන්නට ලමයාටත් දීපං බං. දුෂ්කරක්රියා කරන කෙනෙකුට වත් නැති ඇඟක්නෙ තියෙන්නෙ :sorry:

    මුටත් පෙනිලා තියෙන්නේ ඒ ලමයිවමයි........ මොකද මේ වෙන්නේ........?

    උඹ ඊයේ දතාව හම්බෙන්න ආවද.......?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ෂොට්කට් වලං දාලා ගෙදර පල 8 වෙනකොට. දේදුනු ගාව ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් තියනවානෙ‌? ඒකෙන් අහපන්.

    සනීපයි ඇහෙද්දීත් ෆෝන් බිල උඹ ගෙවනවානේ............ :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුටත් පෙනිලා තියෙන්නේ ඒ ලමයිවමයි........ මොකද මේ වෙන්නේ........?

    උඹ ඊයේ දතාව හම්බෙන්න ආවද.......?
    ඔව් ඊයෙ එහෙ ගියා.. මගෙ ඉස්සරහා ඉඳන්නෙ ඔය ලමයා අර දත් වලට දාන බදාම ඇනුවෙ. ඉතිං දකින්නෙ නැතිවෙන්නෙ කොහොමද? :rolleyes:

    මෙන්න දැක්ක තව එකක් :
    20130117182220.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊයෙ රෑ ලියල ඉවර කලා.....
    පළමුදා ජින්ගල් එකයි ටැග් එකයි හැදුවා....
    ඕන කරන සවුන්ඩ් කට්ස් එහෙම හදා ගත්තා අද උදේ පාන්දර....
    දැන් රෙඩි වැඩේට..........
    11.gif
    11.gif
    9.gif
     
    Status
    Not open for further replies.