ඒ උනාට හිට්ලරුත් අක්කට බයයි කියන්නෙ![]()
දැන් උඹත් බයද මේ නොපෙනෙන්න පෝස්ට්ස් දාන්නේ........?


ඒ උනාට හිට්ලරුත් අක්කට බයයි කියන්නෙ![]()


දවසම වගෙ තමයි :හෙට දවසමද.........? හපොයි හවසට නාගන්නවත් වෙන්නේ නෑ එහෙම වුනොත්........ වටේ ඒරියා එකේම කපනවනම් දවසම කපයිද මන්දා........ තෑන්ක්ස් ලොක්කයියේ විස්තරේට.........
හොක්...හොක්....
ඇත්තටම පලවෙනි ටින් මාලු කම්පැනියෙ නම සැමන්, ඒ මිසක් ටින් මාලු සැමන් මාලු එක්ක සම්බන්ධයක් නෑ, ඕකෙන් වෙන්නෙ මාලු වලට ලුනු වතුර දාලා සෙල්සියස් 130 වෙනකම් රත් වෙන එක, ඒතකොට මාලු අවුරුදු 5ක් විතර තියාගන්න පුලුවන්, කැමති මාලුවෙක් දාලා හදාගන්න පුලුවන්, ඉතින් මෙහෙ උන් දාන්නෙ පොඩි එකට සාලය, ලොකු එක බෝල්ලා, එතකොට සාඩින් කිව්වෙ ඕකෙම පෙට්ටිය වගේ තියෙන එකකට.![]()



ඊයෙ රෑ ලියල ඉවර කලා.....කිඹුලෝ ස්කිප්ට් එක ලියලා ඉවරද ?
ඔව් සහෝ සැමන් මාලුත් ඕකට ගන්නවා තමයි, ඒත් ඒවා මෙහාට ගේන්නෙ නෑ.හොක්...හොක්....
සොරි වෙන්න ඕන වැරදියි.............
සැමන් කියන්නේ මාලු වර්ගයක්.........පට්ට රහයි...අපට එච්චර කන්න පින නෑ...........
http://en.wikipedia.org/wiki/Salmon බලන්න කෝ ඕකෙ තියනව පැටිකිරිය.
ටින් කරන්න ගන්නේ බල්කි මාළු. හෙරින්ග්ස්, පිල්චාර්ඩ්ස්,මැකරල් සහ ටූනා
මේවායින් පිල්චජර්ඩ්ස් කියන්නේ පට්ට රස මාළු ජාතියක්.
දවසම වගෙ තමයි :
http://sinhala.adaderana.lk/news.php?nid=30849
Co-ordinating secretary to media minister![]()


එල එල!ඊයෙ රෑ ලියල ඉවර කලා.....
පළමුදා ජින්ගල් එකයි ටැග් එකයි හැදුවා....
ඕන කරන සවුන්ඩ් කට්ස් එහෙම හදා ගත්තා අද උදේ පාන්දර....
දැන් රෙඩි වැඩේට..........![]()

එල එල!
මාත් ඇනරොයිඩය චාජ් වෙන්න දාලා තියෙන්නෙ අද ස්පෙශල් එක අහන්න![]()

කිඹුලෝ, තොට කියන්නමයි හිටියෙ, උඹ ඔය හදන එක එක කෑම ජාති වලින් ටිකක් අර වැඩ කරන ඇසිස්ටන්නට ලමයාටත් දීපං බං. දුෂ්කරක්රියා කරන කෙනෙකුට වත් නැති ඇඟක්නෙ තියෙන්නෙ![]()

ෂොට්කට් වලං දාලා ගෙදර පල 8 වෙනකොට. දේදුනු ගාව ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් තියනවානෙ? ඒකෙන් අහපන්.මට ඇසීමට වරම් නොමැත......... ගිය සතියේ යාන්තං අහන්න හදනකොට 10 ට විතර දතා සමුගැනීමේ ප්රකාශය නිකුත් කරනවා.........![]()
කිඹුලෝ, තොට කියන්නමයි හිටියෙ, උඹ ඔය හදන එක එක කෑම ජාති වලින් ටිකක් අර වැඩ කරන ඇසිස්ටන්නට ලමයාටත් දීපං බං. දුෂ්කරක්රියා කරන කෙනෙකුට වත් නැති ඇඟක්නෙ තියෙන්නෙ![]()
ෂොට්කට් වලං දාලා ගෙදර පල 8 වෙනකොට. දේදුනු ගාව ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් තියනවානෙ? ඒකෙන් අහපන්.

ඔව් ඊයෙ එහෙ ගියා.. මගෙ ඉස්සරහා ඉඳන්නෙ ඔය ලමයා අර දත් වලට දාන බදාම ඇනුවෙ. ඉතිං දකින්නෙ නැතිවෙන්නෙ කොහොමද?මුටත් පෙනිලා තියෙන්නේ ඒ ලමයිවමයි........ මොකද මේ වෙන්නේ........?
උඹ ඊයේ දතාව හම්බෙන්න ආවද.......?

Over pitched delivery .. and SIXදැන් උඹත් බයද මේ නොපෙනෙන්න පෝස්ට්ස් දාන්නේ........?![]()


ඊයෙ රෑ ලියල ඉවර කලා.....
පළමුදා ජින්ගල් එකයි ටැග් එකයි හැදුවා....
ඕන කරන සවුන්ඩ් කට්ස් එහෙම හදා ගත්තා අද උදේ පාන්දර....
දැන් රෙඩි වැඩේට..........![]()