EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බිසී කියන්නේ ඉතින් උදේ යනවා හවස එනවා..හවස කිව්වට 7-8 වගේ වෙනවා..නාල කාල බීල මේකට සෙට් වෙද්දී කට්ටිය නිදි...:(:(
    හැබැයි දවල් වරුවේ ත්‍රෙඩ් එක දිහා බලන් ඉන්නේ..ලොග් නොවුනට...:yes::cool:;)
    තව පොඩ්ඩක් කල් ගිහාම ඔෆිස් එකෙන් එළකිරි එන්න පුළුවන් වෙයි...:yes:;):cool: fb නම් බ්ලොක් ඉතින්...:(:( කිරිය තිබ්බම මදැයි ඉතින්...;);)
    :cool::):)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔබ මා ... අතරේ ඉතිරිව ඈත්තේ අතීතයක් පමණි ..
    අතීතයේ තතු මේ ලොව දන්නෙ ඔබත් මමත් පමණි ..

    ඔබ මා ... අතරේ ඉතිරිව ඈත්තේ අතීතයක් පමණි..
    එවන් අතිතය හිමි කර දෙන්නෙ කඳුළු බිදක් පමණි......
    :oo::(:(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්න උදේම බම්ප් කලා, හවස්වෙනකොට පිටු 50 විතර කාපල්ලා.....;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකට නම් මම ඇඩ් එකක් දාන්න බං ඉන්නේ පත්තරේ..............
    ඇසිස්ටන්ට් ලා හොයන එක නිකං කළුනික හොයනව වගේ......
    එකෙක් සෙට් වෙලා හිටියා......බැදපු ළමයෙක්......බැදල මාස 3-4ක් විතර, මේ 14 වෙනිද ඉදන් වැඩට එන්න කිව්වම කියපි සර් මම ප්‍රෙග්නන්ට් කියලා...........
    නාල වරකො ඉතිං


    හත් ඉලව්වයි ගැට ගැට වලිගයක් ළමයට තිබ්බොත් ඔන්න උඹ තමා පුටේ :shocked:

    :rofl: :P :lol: කිඹුල් මාමා ජබොක්......!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ කෝල් කරලා මේක කියපු වෙලේ මට කලන්තේ වගේ :sorry: බලමු කිඹුලට වැඩ නම් අපේ තාත්තව කොහේ හරි පටෝලා අපේ ගෙදර වත් තියමු .. මම බීල හමාරයි හැබැයි :(

    :shocked: මට ලොකු හිට්ලර් කොයි වගේද කියලා මැවිලා පේනවා....... :yes::D:shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළනි..... ඊයේ කිඹුල් රේඩියෝව පට්ටයෑ..... :yes: කාලෙකින්, එලකිරි ගීත ටිකක් ඈහුවා...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම බොට කිව්වේ අපේ ජිම් පප්පල ටික ඔක්කොම කවදාවත් නැතුව එන්නම් එන්නම් කිව්වම මොකක් හරි පරහක් තියෙයි කියල :sorry::(

    :rofl: :P :lol: හරි හරි, අපි ඉතින් කලින් ගිහින්, කිඹුල් මාමාට කරදරයක් නොවෙන විදිහට, ඉක්මනට කිඹුල් විලා එකෙන් මාරු වෙමු.......!! :yes:

    හැමෝම එන්නම් එන්නම් කිව්වේ, හිට්ලර් කවුද කියලා දන්න නිසා යකෝ....... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes: අනික මේ ඉතිහාසයේ.. මැරීඩ් ක්ලබ් එකේ ලේසියෙන්ම ඕගනයිස් කරපු පාටිය

    :yes::yes: මීට පස්සේ, පාටි ඕගනයිසින් වැඩේ, හිට්ලර්ටම බාර දෙමු..... කට්ටිය හිට්ලර්ට බයටම එනවා...... :lol: හැබැයි ට්‍රිප් ඕගනයිසින් නම් හිට්ලර්ට බාර දිලා බෑ...... :no: ඕගනයිස් කරපු ට්‍රිප් එක පැත්තක දාලා, හිට්ලර් වෙන වෙන ට්‍රිප් යනවනේ.......!! :lol: :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මප :baffled:

    නැත්තන් ඉතින් මේ බන නෙ මුන් කියන්නේ :-

    නිවාඩු පොත ආවේ නෑ මාසෙකට කලින් කියපල්ලා, එන්ජිම කැඩිලා ගරාජ් එකේ, අම්ම එක්ක ගම්පහ යන්න ඕන, මට OBA මීටිමක් ඇන්ඩ් වෝක් එකක්, මට ක්ලාස් ඉරිදා බෑ , මාමගේ පුතාගේ වෙඩිමක් හෝ දොස්තර ඇඳෙන් බහින්න එපා කියල තියෙන්නේ, වයිපරේට එක්සෑම් එකක් පොඩ්ඩ බලා ගන්න ඕන

    යකෝ එවර් රෙඩි වගේ ඉන්නේ සන් බෝයි කොලුවා ඇන්ඩ් පොල් මාමී විතරනේ..

    :rofl: :P :lol: ඒ ගමන මාවත් ලිදට දාගෙනම පෝස්ට් එකක් දැම්මා නේ...... :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked: thnx...
    ඔය ඌරු කේස් එකත් හින්ද වෙන්න ඇති මේ දවස්වල හෝ ගාල මේ පැත්තේ ජැපනීස් එන්සෙපලයිටිස් (කවියාගේ එක නෙමේ) කියන මොලේ උන සෑහෙන වේගයෙන් පැතිරිලා යනවා.
    මෙඩිකල් වෝඩ් හතරේම ලෙඩ්ඩු බර ගානක් ඉන්නවා. මේක බොහොම බයානක ලෙඩක්. හැදුනු අයගෙන් 30% මැරෙනවා,:( තව 30% සනීප උනත් ලොකු අතුරු අභාදත් එක්ක සනීප වෙන්නේ.:(:( කතාකළ නොහැකිවෙන්න, අතක් පයක් පන නැතිවෙන්න වගේ.... ඉතුරු 40% තමා අවුලක් නැතිව සනීප වෙන්නේ....:cool:
    උඹල කාගේ හරි පැතිවලත් මේක පැතිරෙනවා වගේ නම් හැකි ඉක්මනින් JE වැක්සීන් එක ගනිල්ලා.
    අස්චර්යයකට වගේ මේක මේ දවස්වල රජයේ රෝහල්වල නැත. එකක් 2000/= වගේ වෙන්නේ. මාත්‍රා (doses) දෙකක් ගන්න වෙනවා. 4000/+;)
    අපේ ගෙදර හතර දෙනාම අද හෙටම ගන්න ඉන්නේ....

    :shocked::shocked: ලෙඩේ හැදෙන්න කලින්ද ගහගන්න ඕනා.....?? ඕක නිකන්ම ගහගත්තට අවුලක් නැද්ද.....?? :rolleyes: මේ පැති වල නම් තියෙන්නේ ඩෙංගු තමා...... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නදී කියන්නේ කවුද කියල දැනගත්තෝ...:yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද කිඹුලාගෙ ෂෝ එක ගෙදර හැමෝම ඇහුවා. 8 ඉඳන් ෂෝ එක ඉවර වෙනකන් TV එකත් ඕෆ් කරලා තිබ්බෙ :)

    :yes: කාලෙකින්, සුපිරිම ගීත ටිකක් ඈහුවා......!! :D :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බිසී කියන්නේ ඉතින් උදේ යනවා හවස එනවා..හවස කිව්වට 7-8 වගේ වෙනවා..නාල කාල බීල මේකට සෙට් වෙද්දී කට්ටිය නිදි...:(:(
    හැබැයි දවල් වරුවේ ත්‍රෙඩ් එක දිහා බලන් ඉන්නේ..ලොග් නොවුනට...:yes::cool:;)
    තව පොඩ්ඩක් කල් ගිහාම ඔෆිස් එකෙන් එළකිරි එන්න පුළුවන් වෙයි...:yes:;):cool: fb නම් බ්ලොක් ඉතින්...:(:( කිරිය තිබ්බම මදැයි ඉතින්...;);)

    :yes::yes: කිරිය තියෙනකොට ඔය FB එක කන්නයෑ......!! :lol:

    සිරාවටම ජි ටි කාරයා අපිට ඉනාවක් දීල බන් :eek:

    :yes::yes:
     
    Status
    Not open for further replies.