බිසී කියන්නේ ඉතින් උදේ යනවා හවස එනවා..හවස කිව්වට 7-8 වගේ වෙනවා..නාල කාල බීල මේකට සෙට් වෙද්දී කට්ටිය නිදි...
හැබැයි දවල් වරුවේ ත්‍රෙඩ් එක දිහා බලන් ඉන්නේ..ලොග් නොවුනට...
තව පොඩ්ඩක් කල් ගිහාම ඔෆිස් එකෙන් එළකිරි එන්න පුළුවන් වෙයි...fb නම් බ්ලොක් ඉතින්...
කිරිය තිබ්බම මදැයි ඉතින්...
![]()








බලමු කිඹුලට වැඩ නම් අපේ තාත්තව කොහේ හරි පටෝලා අපේ ගෙදර වත් තියමු .. මම බීල හමාරයි හැබැයි 

ඕගනයිස් කරපු ට්‍රිප් එක පැත්තක දාලා, හිට්ලර් වෙන වෙන ට්‍රිප් යනවනේ.......!! 
මේ පැති වල නම් තියෙන්නේ ඩෙංගු තමා......