ටක්කෙටම එන ගාන කියපිය........ගාන...ගාන...............!!!!!
අවසරය ගැනීමට යෝජනවෙ ඉදිරිපත් කිරීමට සූජානම් ව සිටිමි.......![]()


ටක්කෙටම එන ගාන කියපිය........ගාන...ගාන...............!!!!!- මට ආවේ 9ක්...................හරි ද මන්දා...????
අවසරය ගැනීමට යෝජනවෙ ඉදිරිපත් කිරීමට සූජානම් ව සිටිමි.......![]()
පිඟන් කෝප්ප වලට වග කියනු නොලැබේ )
)
)
)
)
)
)
)
)දරු පවුල් සමගද තනියෙන්ද ?1. බස් රත්නේ
2. කොස් මාමි
3. කොහු බත් කන්නා
4. මිනිපුරයා
5. විකියා
6. දෙන කිං
7. සංකපාල
8. සන් බෝයි
9. මේ මම
10.කවියා (අඩමානය)
කෝ බොලේ මුං ටික............
මට උත්තරයක් දීපියෝ...................
දරු පවුල් සමගද තනියෙන්ද ?
උඹට කිව්වොත් දරු පවුල්
යකෝ හාකොබොන්ඩ් ගාගෙනද තොපි දෙන්න ඉන්නේ .. තනියම වර !! නැත්තන් කිඹුලා මාව BBQ දානවා ෂුවර් ! 
දරු පවුල් සමග සෙට් වීමට මාගේ කුඩා නිවස ප්‍රමාණවත් නොවේ යයි සිතමි........දරු පවුල් සමගද තනියෙන්ද ?




යකෝ මූට ගහන්න එපෑයැ................1. බස් රත්නේ (මූඩියක් අනුමත වේපිඟන් කෝප්ප වලට වග කියනු නොලැබේ )
2. කොස් මාමි (අනුමත නොවේ)
3. කොහු බත් කන්නා (අනුමත නොවේ)
4. මිනිපුරයා (බියර් එකක් අනුමත වේ ෂුවර් නෑ ඒකත්)
5. විකියා (අනුමත වේ මද පමණින් වැඩිය බොන්නේ නෑ එක ෂුවර්)
6. දෙන කිං (අනුමත නොවේ)
7. සංකපාල (මූ බොයි ද ?)
8. සන් බෝයි (බියර් එකක් අනුමත වේ)
9. මේ මම ( ඉහි ඉහි කියන්න ඕන නෑනේ ඉතින්)
10.කවියා (අඩමානය)







තොට ආයි වනගත වෙන්න අහගන්න ආසද ?උඹට කිව්වොත් දරු පවුල්
යකෝ හාකොබොන්ඩ් ගාගෙනද තොපි දෙන්න ඉන්නේ .. තනියම වර !! නැත්තන් කිඹුලා මාව BBQ දානවා ෂුවර් !
![]()


තොට ආයි වනගත වෙන්න අහගන්න ආසද ?
තනියෙන් නං මම එන්නෙ නෑ. උඹලා තනියෙන් සෙට් වෙලා ඩෝප් දාපල්ලා![]()


28ක් අරන් ඉතින් ට්‍රිපක් තමා යන්න ඕන ..
මම උඹේ කියුම් වලට නම් බය නෑ පුටේ
හිතපන් පොඩ්ඩක් පවුල් පිටින් ආවොත් කීදෙනෙක් සෙට් වෙනවද කියල ..අනික මේක තියන්නෙත් පිට කෙනෙක්ගේ ගෙදර .. මිනිස්සුන්ට කරදරයක් නැති වෙන්නත් එපෑ බන්
හිතමු පවුල් පිටින් ආවා කියල
උඹේ ගෙදරින් = 4
අපේ ගෙදරින් = 4
දෙන කිං ගෙදරින් = 3
කිඹුලාගේ ගෙදර = 4
විකියගේ = 3
මිනිපුරයාගේ = 4
සන්ජියගේ = 2
සන් කොලුව නම් = 1
බස් මාමගේ ගෙදරින් = 2
සංකපාලය = 1
28ක් යකොව්28ක් අරන් ඉතින් ට්‍රිපක් තමා යන්න ඕන ..
අනික ඩෝප් දාන උන් ඉන්නේ අඩුවෙන් බව උඹට කියන්න ඕන නෑනේ ..![]()


මම උඹේ කියුම් වලට නම් බය නෑ පුටේ
හිතපන් පොඩ්ඩක් පවුල් පිටින් ආවොත් කීදෙනෙක් සෙට් වෙනවද කියල ..අනික මේක තියන්නෙත් පිට කෙනෙක්ගේ ගෙදර .. මිනිස්සුන්ට කරදරයක් නැති වෙන්නත් එපෑ බන්
හිතමු පවුල් පිටින් ආවා කියල
උඹේ ගෙදරින් = 4
අපේ ගෙදරින් = 4
දෙන කිං ගෙදරින් = 3
කිඹුලාගේ ගෙදර = 4
විකියගේ = 3
මිනිපුරයාගේ = 4
සන්ජියගේ = 2
සන් කොලුව නම් = 1
බස් මාමගේ ගෙදරින් = 2
සංකපාලය = 1
28ක් යකොව්28ක් අරන් ඉතින් ට්‍රිපක් තමා යන්න ඕන ..
අනික ඩෝප් දාන උන් ඉන්නේ අඩුවෙන් බව උඹට කියන්න ඕන නෑනේ ..![]()




මොකද කට්ටිය 30 ක් නේ..




නැත්තම් කට්ටිය ආයේ සෙට්වෙන්නේ නෑනේ..කට්ටිය වැඩි වගේනම් සෙට් වෙන ස්ථානය මාරු කරමු...


Hitler Rules....


මේක නං හොඳ අදහස හැබැයි සමහරුන්ට හවසත් බෑලුනෙ..
Mount Lavinia beach වගෙ පලයන්කො ... බොන එවුන්ට බොන්න පුළුවන් ... කන එවුන්ට කන්න පුළුවන් ... ළමයින්ට සෙල්ලම් කරන්න පුළුවන් ... බිරින්දෑවරුන්ටත් නිදහස්
හැබැයි ඉතින් හවස් වරුව තමයි ඒකට හරියන්නෙ![]()
කිඹුලාගෙ ගෙදර විතරමද තැනකට කියලා තියෙන්නෙ ?මම උඹේ කියුම් වලට නම් බය නෑ පුටේ
හිතපන් පොඩ්ඩක් පවුල් පිටින් ආවොත් කීදෙනෙක් සෙට් වෙනවද කියල ..අනික මේක තියන්නෙත් පිට කෙනෙක්ගේ ගෙදර .. මිනිස්සුන්ට කරදරයක් නැති වෙන්නත් එපෑ බන්
හිතමු පවුල් පිටින් ආවා කියල
උඹේ ගෙදරින් = 4
අපේ ගෙදරින් = 4
දෙන කිං ගෙදරින් = 3
කිඹුලාගේ ගෙදර = 4
විකියගේ = 3
මිනිපුරයාගේ = 4
සන්ජියගේ = 2
සන් කොලුව නම් = 1
බස් මාමගේ ගෙදරින් = 2
සංකපාලය = 1
28ක් යකොව්28ක් අරන් ඉතින් ට්‍රිපක් තමා යන්න ඕන ..
අනික ඩෝප් දාන උන් ඉන්නේ අඩුවෙන් බව උඹට කියන්න ඕන නෑනේ ..![]()
පවුල් පිටින් සෙට් වීම ගෙදරක කරන්න අමාරුයි වගේ නේද..මොකද කට්ටිය 30 ක් නේ..
අනික කිඹුලයිය කෑම පිටින් ගේන්න දෙන්නෙත් නෑ..30 කට උයනවා කියන්නෙත් ලේසි නෑනේ...
කට්ටියම සෙට් වුන එකේ පෙබරවාරි 3 කලොත් හොඳයි..නැත්තම් කට්ටිය ආයේ සෙට්වෙන්නේ නෑනේ..කට්ටිය වැඩි වගේනම් සෙට් වෙන ස්ථානය මාරු කරමු...
මට පේන්නේ දැන් තරි අයියා MC එකේ සෙට් එකට දෙනවා කිව්ව පාටිය, පවුල් වල සෙට් වීමක් බවට පත්වෙලා අන්තිමට ට්‍රිප් එකක් බවටම පත් වෙයිද දන්නේ නෑ...Hitler Rules....
![]()
.. බලහන් කිඹුලා මම පාර්ටිය දෙනවා කියද්දීත් උයන්න හදනවා .. මොකෝ ඒ ? ඌට පුකේ අමාරුවටද ? නෑනේ ? අපි දැන ගන්න එපෑ මනුස්සයෙක්ට වදයක් නොවී ඉන්න .. සෙට් එකක් නම් වෙන තැනකට ගිහින් සෙට් වෙන්න ඕන .. අර විකිය කිව්වා වගේ ලෙෂර් වර්ල්ඩ් වගේ ... මම කැමතියි මේක එළියේ කොහේ හරි තියෙනවනම් .. ඒත් අපිට එලියකදී තිබ්බම නිදහසක් නැති වෙනවා නෙ බන් මල්ලි .. 
ඔව් ඉතින් කිඹුලා අයියත් කිව්ව කට්ටිය ගොඩක් සෙට් වෙනවා නම් එහෙ ඉඩකඩ මදි කියලා..වැඩක් නෑ බන් මේවා කියල.. බලහන් කිඹුලා මම පාර්ටිය දෙනවා කියද්දීත් උයන්න හදනවා .. මොකෝ ඒ ? ඌට පුකේ අමාරුවටද ? නෑනේ ? අපි දැන ගන්න එපෑ මනුස්සයෙක්ට වදයක් නොවී ඉන්න .. සෙට් එකක් නම් වෙන තැනකට ගිහින් සෙට් වෙන්න ඕන .. අර විකිය කිව්වා වගේ ලෙෂර් වර්ල්ඩ් වගේ ... මම කැමතියි මේක එළියේ කොහේ හරි තියෙනවනම් .. ඒත් අපිට එලියකදී තිබ්බම නිදහසක් නැති වෙනවා නෙ බන් මල්ලි ..
![]()

පවුල් පිටින් සෙට් වෙලා ට්‍රිපක් යමු..
මේක නිකන් මෙම්බර්ස් ලගේ සුහද හමුවක් විදිහට කරමු...හැමෝගෙම පහසුව ගැන හිතලා...


