මං ඇත්තම සීන් එක කීවා.. මිනිහා කියනවා.. හා හා එක්කං වරෙං ලු...මොකෝ වුනේ..කතා කලාද..නැත්තම් උඹට ඇමතුවද...![]()

මං කිව්වා හා එහෙනං ත්රී වීල් එකේ එන්නං.. රත්නෙ මාමාවත් දාගෙන කියලා
මං ඇත්තම සීන් එක කීවා.. මිනිහා කියනවා.. හා හා එක්කං වරෙං ලු...මොකෝ වුනේ..කතා කලාද..නැත්තම් උඹට ඇමතුවද...![]()

2014 වෙනකං නේ ඕක තියෙන්නෙ... මං නං ගොඩාක් ලොකුවට විශ්වාස කරන්නෙ නෑ ඕවා.. අපේ තාත්තත් එහෙමං.. ඒතක් අම්මායි ආච්චියි එක්ක බේරුමක් නෑ අයියෙඅපල කේස් එක නිසා බය වෙලා ඇති....![]()

උඹ එහෙනම් බලන් ඉඳපන්..අපේ උන් ගසද්දී...මං ඇත්තම සීන් එක කීවා.. මිනිහා කියනවා.. හා හා එක්කං වරෙං ලු...
මං කිව්වා හා එහෙනං ත්රී වීල් එකේ එන්නං.. රත්නෙ මාමාවත් දාගෙන කියලා

රත්නේගේ ගෙදර ගාවින් මමත් ඕකට නගිනවා....මං ඇත්තම සීන් එක කීවා.. මිනිහා කියනවා.. හා හා එක්කං වරෙං ලු...
මං කිව්වා හා එහෙනං ත්රී වීල් එකේ එන්නං.. රත්නෙ මාමාවත් දාගෙන කියලා

බලපංකො ඉතිං... මගෙ අර අපල කේස්ටික මෙයාලගෙ එලුවටම ගහලා තියෙන්නෙ...හෙන බයෙං මේ කඩවතට යැව්වත් යවන්නෙ දැං.. ඒකයි සීන් එක..
මේ දවස් වල මට මොකුත් කියාගන්නත් බෑ...
ඔන්න දැං කියනවා ඔය යාළුවො ඔක්කොටම අපේ ගෙදර එන්න කියන්නලු.. අදුරගන්නත් එක්ක එදාට..![]()

හොදට හිටී..... අපිට කොකා කෝලා බොන්න තමා වෙන්නේ ඔහේ ඈවිත්.......!! 
ඒකනෙ.. මං නං ඉතිං ආවත් නෝ ඩ්රිංකිං.. තාත්තට උඹලා එක්ක බොන්න කියලා මං බලං ඉන්නවා..![]()
![]()
ඈහ්..![]()
යකෝ උඹේ තාත්තයි අපියි බොන්න......?? 
උඹ හිතා ඉන්නේ තාත්තයි අපියි සම වයසේ කියලද...![]()

ඔය අංකල් ලා දෙතුන් දෙනෙක් නම්, සංකපාලයාගේ තාත්තගේ වයසේ ඈතිත් තමා..... 
ඔයාට හඳහනක් නෑ නේද, එහෙනම් අපල තියෙනවා කියන්නේ කොහොමද....2014 වෙනකං නේ ඕක තියෙන්නෙ... මං නං ගොඩාක් ලොකුවට විශ්වාස කරන්නෙ නෑ ඕවා.. අපේ තාත්තත් එහෙමං.. ඒතක් අම්මායි ආච්චියි එක්ක බේරුමක් නෑ අයියෙ![]()
උඹ එහෙනම් බලන් ඉඳපන්..අපේ උන් ගසද්දී...![]()
අපේ තාත්තයි මායි ඉතිං ඔය කියන තරංම ලොකු කේස් දාගෙන නෑ... යාලුවො වගේ තමයි ඉන්නෙ... 

හා... ඉඩ තියෙනවා නෙ.. අවුලක් නෑරත්නේගේ ගෙදර ගාවින් මමත් ඕකට නගිනවා....![]()

උඹ 18 කොල්ල,![]()
යකෝ උඹේ තාත්තයි අපියි බොන්න......??
![]()
![]()
ඔය අංකල් ලා දෙතුන් දෙනෙක් නම්, සංකපාලයාගේ තාත්තගේ වයසේ ඈතිත් තමා.....
![]()
බඩ තඩියා....නෑ නෑ .. පෙබරවාරි මාසෙ නෙහ්..හොදට හිටී..... අපිට කොකා කෝලා බොන්න තමා වෙන්නේ ඔහේ ඈවිත්.......!!
![]()

අපේ තාත්තයි මායි ඉතිං ඔය කියන තරංම ලොකු කේස් දාගෙන නෑ... යාලුවො වගේ තමයි ඉන්නෙ...
මොනවා කරන්නද ඉතිං.. ඒකත් උනේ හොදටයි කියලා ඔහේ ඉන්නවා
සමහර විට මේ පාටියෙං ඔයාලව හිතට ඇල්ලුවොත්.. ඊලග පාටිය අපේ ගෙදර සෙට් වෙයි
හා... ඉඩ තියෙනවා නෙ.. අවුලක් නෑ![]()

![]()
යකෝ උඹේ තාත්තයි අපියි බොන්න......??
![]()
![]()
ඔය අංකල් ලා දෙතුන් දෙනෙක් නම්, සංකපාලයාගේ තාත්තගේ වයසේ ඈතිත් තමා.....
![]()
යකෝ අපේ තාත්තට 51ක් මං හිතන්නෙ නෑ මෙතන කව්රුවත් එච්චර වයසයි කියලා 
හැම තාත්තම ඔහොමද.. නැත්තං අපේ තාත්තා මං ගැන ඕනවට වඩා කල්පනාකාරී වෙනවද කියලා මට තේරෙන් නෑ... අර වෙලාව බලපු එකායි.. දේවාලෙ එකායි තමයි ඔක්කොටම මුල..![]()
හැම තාත්තම එහෙම තමා බං......

මං ඇත්තම සීන් එක කීවා.. මිනිහා කියනවා.. හා හා එක්කං වරෙං ලු...
මං කිව්වා හා එහෙනං ත්රී වීල් එකේ එන්නං.. රත්නෙ මාමාවත් දාගෙන කියලා
අපේ සෙට් වීම, බෝතල් සහිත බව දැක්කොත් නම් පුතේ, තාත්තා ආයේ උඹට අපේ කෝල් එකකටවත් උත්තර දෙන්න දෙන එකක් නම් නැතෝ........!!

අන්න අර උපං වෙලාව කියන එක අරං ගිහිං කොලයක් හදං ආවා දවසක් ආච්චි.. ආන්න ඒකෙ මං ගැන හෙන හෑල්ලක් ලියලා තිබුනා.. මාත් උඩිං පල්ලෙං කියෙව්වා.. ඒකෙ තමා ඕවා තිබුනෙඔයාට හඳහනක් නෑ නේද, එහෙනම් අපල තියෙනවා කියන්නේ කොහොමද....

අන්න අර උපං වෙලාව කියන එක අරං ගිහිං කොලයක් හදං ආවා දවසක් ආච්චි.. ආන්න ඒකෙ මං ගැන හෙන හෑල්ලක් ලියලා තිබුනා.. මාත් උඩිං පල්ලෙං කියෙව්වා.. ඒකෙ තමා ඕවා තිබුනෙ
ඔය අස්සෙමයි අර ඇක්සිඩන්ට් දෙකයි.. මේ ගල් ඔබරේශන් එකයි උනේ.. ඉතිං අරගොල්ලන් අපල සීන් විශ්වාස කරන්න ගත්තා![]()