මගුලක් කථා කරන්නෙහි ද?.........උයන්නේ මම....අපේ ගෑනිට ඔය මට තරම් සුතුරුත්තං උයන්න බෑ යකෝ.............
හෆොයි....මේ මොක්කද?...මට අග මුල නොතේරේ.............
දන්න එකෙක් කිව්ව නම්..........අපේ යොදිට සෙට් වෙයි ද දන්නේ නෑ බං........
ශෆොයි...මට නිකං අන්ද කයිප්පු වගේ දැං නම්........
අනෙ අම්මේ.....දැං උමේ පියාත්සමග ද ගසන්න වෙන්නේ............
මචෝ ඒතය නම් මට හිත හදා ගන්න වෙයි සෑහෙන්න........
මම බැරි වෙලාවත් වැඩිහිටියෙක් ඉස්සරහ වීදුරුවක් අතේ තියා ගන්නේ නෑ බං...........
වඩා හොදයි වගේ සංකපාලය ගේ ගෙදරට මේක සෙට් කරනවා.............
වැඩේ ගොඩ එතකොට..............
දේශප්රිය ලා කරාව කියන කුලයේ........
දකුණට සම්බන්ධයි............දකුණේ හුගක් අය කරාවෙ.......ගොවිගම ගාවට ඊළගට තිටන කුලය........
අම්බේ උඹ රිප්ලයි එක දැම්මද .. sms එකක් එව්වේ මම ඕව ගැන දන්නේ නැති හින්ද







මුන් කින්ඩිය වගේ දාන්නේ 



mama mei welenawa umba magulak kiyanawa 