ගොලුබෙලි පැස්ටා....
ලිබර්ටිය කළුවරේ පැස්ත කියාකියල වෙන මොනවා හරි ලෙවකාල වගේ....![]()

ගොලුබෙලි පැස්ටා....
ලිබර්ටිය කළුවරේ පැස්ත කියාකියල වෙන මොනවා හරි ලෙවකාල වගේ....![]()

අහ්...උඹ අහුවෙයන් අයියේ 3 වෙනිදට..ඔබනවා ඇලේ...ගොලුබෙලි පැස්ටා....
ලිබර්ටිය කළුවරේ පැස්ත කියාකියල වෙන මොනවා හරි ලෙවකාල වගේ....![]()


අහ්...උඹ අහුවෙයන් අයියේ 3 වෙනිදට..ඔබනවා ඇලේ...![]()

කිඹුල් කුඹුරට වල් අලි ප්‍රහාරයක් වගේ..අහ්...උඹ අහුවෙයන් අයියේ 3 වෙනිදට..ඔබනවා ඇලේ...![]()

අහ්...උඹ අහුවෙයන් අයියේ 3 වෙනිදට..ඔබනවා ඇලේ...![]()





1. පදම බෝතලේ පතුල දැකීම උවත් ගම්පොජ්ජෙන් පිට වූ පසු කන් ෆිලින්ග් එක එනවිට පදම වේAhh.............අනාත කොක්කබාබනි!!!!
ඔන්න සෙටමෝලට ඉහලතැන් වල අනුමැතිය ලැබුණු බව දන්වනු කැමැත්තෙමි......
බට් කොන්දේසි සහිතව...........
1-දොඩමළු වන පදමට බීම තහනම්! (තරිය ගේ පදම දන්නව ද මන්දා අපේ ගෙදර)
2-දුම්බීම සපුරා ම තහනම්! (ඒකනම් අවුලක් නෑ නේහ්..මමත් දැං භාවිතයෙන් තොරයි නේහ්. අනික කලත් ගෙදර දි නම් නෑ පුතෝ....මට සත් වසරක් ඩ්‍රයි සීසන් දෙයි අච්චුව විදියට)
3-කෝලාහල කර ගැනීම සපුරා ම තහනම් ය!
4-උපරිම 4.30-4.45 වන විට කැපී යා යුතුය.......!!!(ඒකත් හොදා....ගෙවල් තියනව නේහ්)
5-කබරයා දැමීම සපුරාම, ඉදුරා ම තහනම්ය!(මේක නම් ස්ට්‍රික්ට් එකක් ඒ!!)
ඕං එහෙනම් එදාට එන උන් ගේ නම් ලයිස්තුවක් සතියකට කලින් උත්තමාවිට ඔප්පු කරන්න ලැබෙනව හොදා!!!








බලමුකෝ තව කොච්චර කල් කවයිද කියල....
තව ටික දවසකින් කොසුපාර නම් කන්න පුළුවන් බොට මේ යන විදියට.....![]()
ඉරිසියාව...... 
1. පදම බෝතලේ පතුල දැකීම උවත් ගම්පොජ්ජෙන් පිට වූ පසු කන් ෆිලින්ග් එක එනවිට පදම වේ
2. නොබී සිටීම මිට වඩා හොදය ඊලග ෂොට් එක එනතෙක් කික් එක කොන්ටිනු කොරන්න වෙන්නේ අහවල් එකෙන්දයි අසමි
3. චන්ඩි බිපුවාම සිල් ගත්ත වැනිය එනිසා ප්‍රසන නැත ලෝකාන්තය බලන්න හයපාරක් ගියත් බමන මතින් නිසා බයට පස්පාරක් පතුල නොබලුවෙනි
4. ඩිනර් පැ ක් කරලා දෙනවා නම් හතරාමාර තෙක් සිටිමි
5. අමාරුවෙන් ඇතුලට දාගත්ත දේ පිටතත දැමීම තරම් අනුවන කමක් නැත
![]()






ආයේ මොනවද..ලොගින් textbox එකේ click කළා විතරයි..ලිස්ට් එකම පහලට ආවා..කටඋත්තරත් නෑ....සාක්ෂි සහිතයි![]()


මානසිකව වැටිල දණිස් තුවාල වෙනව කියන්නෙ ඔන්න ඔය වගේ උනාම තමා මල්ලි![]()


කිඹුල් කුඹුරට වල් අලි ප්‍රහාරයක් වගේ..![]()


එහෙම කියන්න එපා මලයෝ බියර් එකක් ගහන්න ඉන්නේ අපි දෙන්න විතරනේ....![]()




යූසර් නේම් ටික pm කරපංකෝ මලයෝ....ආයේ මොනවද..ලොගින් textbox එකේ click කළා විතරයි..ලිස්ට් එකම පහලට ආවා..කටඋත්තරත් නෑ....![]()


reported

තරියා බැන්ලා එලවපු එක id එකකුත් ඒ ලිස්ට් එකේ තිබුනාලු..යූසර් නේම් ටික pm කරපංකෝ මලයෝ....![]()
