EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ ගෑනිගෙන් කොසුපාර කන පලියට අපිට් ඊරිසියා කරන්න එපා බං :P

    Mage gani gana umba danne kohomada hotto ? Umbata nam wadinawa athi ekane thaniyama yawanne naththe :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කරදර එනකොට එන්නේ එක පිට එක..... :(

    16gd5d4.jpg


    2j65k09.jpg


    අදත් ඈනගෙන..... මූණ චකබ්ලාස්...... :(

    Sri Lanka Insurance ගැන නම් කතා කරලා වැඩක් නෑ..... පොලිසි ගානේ රස්තියාදුව...... :( :angry:

    කොස් මාමට පින්සිද්ද වෙන්න, බාප්පව බලන්න, කළුබෝවිල හොස්පිටල් එකට ගිහින්, ඉක්මනට ආවා..... :yes: ඒ එන අතර මගදි, බස් එක ඈනගෙන ආරංචිය ආවේ...... ඒ කේස් එකට පොලිසියට ගිහින් ඉන්නකොට, මෙන්න පණිවිඩේ එනවා බාප්පා නැති වෙලා කියලා....... :( :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආව් ආව් ආව්ස්‌ අෆ්ෆා....... කෝ බලන්න හෙට නැන්දම්මා එන බෑනාගේ මුනේ සිරියාව....... කට කනේ....... :P (අද ඉඳංවත් නාපන් ඒ මනුස්සයා නහයක් තියං ඉන්නේපයි ඔය ගෙදර........)

    :frown: මෙයා මගුලක් කතා කරනවා..... :angry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනාත කුකුලනි අද හැන්දෑවේ හතට එම්සී 5 දාන්න ලෑස්ති වෙයල්ලා ඩබල් ටින් වෝර්න්ඩ් එගෙන්
     
    Status
    Not open for further replies.