EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පීසා හැදුව බොලව් !! මට එපා උන මේ ලබ්බ හදල .. එකක් කාල තව පය බාගයක් බලන් ඉන්න ඕන අනික කන්න :angry: .. මල පෙරේත කමට 1 කිලෝ පිටි දාල පීසා වැඩි උනා :lol:

    රස නම් එල !! ශේප් එක තමා අවුල් ගෙදර අවන් එක පොඩි වැඩිය

    10ekkeg.jpg


    මේක නම් පත සයිස් එකක් !! :baffled: ඩබල් ටොපින් වෙජි ඇන්ඩ් ඩේවල් චිකන් විත් සොසේජස් !! :P
    23kr8ll.jpg


    අඩෝ එලටම තියෙන්නෙ... මම බොට කිව්වා කිලෝ එක වැඩී කියලා... කොහෙද ඉතිං... බඩ්ජාරි කම ලොකු වුනානේ... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යන්න තිබ්බ නම් හොඳයි...

    අපි මලගෙදර එන්නද...?

    :oo: උඹලා කරදර වෙන්න එපා මචන්ලා...... :no: ඉරිදට අවසන් කටයුතු කරන්නයි හිතාගෙන ඉන්නේ...... පුංචිට එන්න විදිහකුත් නෑ..... :(
     

    kingdewi

    Well-known member
  • :oo: උඹලා කරදර වෙන්න එපා මචන්ලා...... :no: ඉරිදට අවසන් කටයුතු කරන්නයි හිතාගෙන ඉන්නේ...... පුංචිට එන්න විදිහකුත් නෑ..... :(

    හිතුවට වඩා සේරම ඉක්මනින් වුනා නේ බන් :no::no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ එලටම තියෙන්නෙ... මම බොට කිව්වා කිලෝ එක වැඩී කියලා... කොහෙද ඉතිං... බඩ්ජාරි කම ලොකු වුනානේ... :P

    ග්රෑම් 500 ක පිටි මොලියක් පැත්තකට දැම්ම බන් තව පත සයිස් එකක් හැදුව ඔයිට අමතරව .. චීස් නම් නෑව්වා.. අපේ අම්ම වෙජි නිසා තමා බාගයක් වෙජි හැදුවේ :D රස නම් එලම තමා පීසා tray හෙව්වා අද නිවාඩු නිසා ගන්න බැරුව ගියා :baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: උඹලා කරදර වෙන්න එපා මචන්ලා...... :no: ඉරිදට අවසන් කටයුතු කරන්නයි හිතාගෙන ඉන්නේ...... පුංචිට එන්න විදිහකුත් නෑ..... :(

    මම හෙට නිවාඩු තිබ්බ නම් එනවා බං.. වාහනෙත් නැහැනේ,, නැත්නම් අද රෑ හරි එන්න තිබ්බ..
    පුංචි ලංකාවේ නෙමෙයිද ඉන්නේ...?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරාජ් ගෙ බාප්ප නැතිවෙලා නේ ..
    ..මේකෙ ඉන්න බෙබේ බාප්පලත් පරිස්සම් වෙයල්ලා

    :( :( දුක තමා මචන්..... බීලමයි..... අක්මාවක් නෑ ඉතුරු වෙලා...... :( :(
     

    kingdewi

    Well-known member
  • ග්රෑම් 500 ක පිටි මොලියක් පැත්තකට දැම්ම බන් තව පත සයිස් එකක් හැදුව ඔයිට අමතරව .. චීස් නම් නෑව්වා.. අපේ අම්ම වෙජි නිසා තමා බාගයක් වෙජි හැදුවේ :D රස නම් එලම තමා පීසා tray හෙව්වා අද නිවාඩු නිසා ගන්න බැරුව ගියා :baffled:

    අද ලොක්කා උඩ පැන පැන ඇති
    පොඩ්ඩ නම් තාම පීසා අනුමත වෙන්නෙ නෑ නේද ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    .මොකද බන් උඹට වෙලා තියෙන්නෙ ..හරි මගුළක් මේක :angry::angry:

    ඕක උඹම තමා දැම්මේ ආයේ දෙකක් නෑ .. (!) මේ පොල්ල ඉස්සරහට දාල මැසේජ් කරන්නේ තෝ තමා ..අනික උඹම තමා අනික් බෙබේල පරිස්සම් වෙයල්ලා කියල මේකට එන්ටර් වෙලා තියෙන්නේ :angry:
     
    Status
    Not open for further replies.