පීසා හැදුව බොලව් !! මට එපා උන මේ ලබ්බ හදල .. එකක් කාල තව පය බාගයක් බලන් ඉන්න ඕන අනික කන්න.. මල පෙරේත කමට 1 කිලෝ පිටි දාල පීසා වැඩි උනා
රස නම් එල !! ශේප් එක තමා අවුල් ගෙදර අවන් එක පොඩි වැඩිය
![]()
මේක නම් පත සයිස් එකක් !!ඩබල් ටොපින් වෙජි ඇන්ඩ් ඩේවල් චිකන් විත් සොසේජස් !!
![]()

5 දානවදෝ...මට බොකක් දාල එන්න ඕනේ...ඉක්මනට කියපියව්...
![]()

යන්න තිබ්බ නම් හොඳයි...
අපි මලගෙදර එන්නද...?
උඹලා කරදර වෙන්න එපා මචන්ලා......
ඉරිදට අවසන් කටයුතු කරන්නයි හිතාගෙන ඉන්නේ...... පුංචිට එන්න විදිහකුත් නෑ..... 
උඹලා කරදර වෙන්න එපා මචන්ලා......
ඉරිදට අවසන් කටයුතු කරන්නයි හිතාගෙන ඉන්නේ...... පුංචිට එන්න විදිහකුත් නෑ.....
![]()


අඩෝ එලටම තියෙන්නෙ... මම බොට කිව්වා කිලෝ එක වැඩී කියලා... කොහෙද ඉතිං... බඩ්ජාරි කම ලොකු වුනානේ...![]()
රස නම් එලම තමා පීසා tray හෙව්වා අද නිවාඩු නිසා ගන්න බැරුව ගියා 
උඹලා කරදර වෙන්න එපා මචන්ලා......
ඉරිදට අවසන් කටයුතු කරන්නයි හිතාගෙන ඉන්නේ...... පුංචිට එන්න විදිහකුත් නෑ.....
![]()
පැහැදිළි පළිගැනීම
කුරුමිණියා වෙනුවෙන්![]()

යුරාජ් ගෙ බාප්ප නැතිවෙලා නේ ..
..මේකෙ ඉන්න බෙබේ බාප්පලත් පරිස්සම් වෙයල්ලා
දුක තමා මචන්..... බීලමයි..... අක්මාවක් නෑ ඉතුරු වෙලා......

ග්රෑම් 500 ක පිටි මොලියක් පැත්තකට දැම්ම බන් තව පත සයිස් එකක් හැදුව ඔයිට අමතරව .. චීස් නම් නෑව්වා.. අපේ අම්ම වෙජි නිසා තමා බාගයක් වෙජි හැදුවේරස නම් එලම තමා පීසා tray හෙව්වා අද නිවාඩු නිසා ගන්න බැරුව ගියා
![]()
.මොකද බන් උඹට වෙලා තියෙන්නෙ ..හරි මගුළක් මේක![]()
