EK Married Club-5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ අර SLPRICEINDEX එකේ ගණන් නේ...... HIT AD මැගසින් එකේ මිට අඩුවෙන් ගන්න තැන් තියෙනෝ.......

    ඇති බන්.. බලන්න කම්මැලියි.. පොඩ්ඩක් හිටපන්කො එහෙනන්.. 28 ඉරිදා ගහන ඇඩ් එකෙන් බලල කියන්නන්..:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Galaxy SII - Rs. 44 900 - Fono Technologies
    Supun Arcade Wellawatta
    0777 19 19 19

    ගහන ඇඩ් එකෙන් ගත්තෙ.. එහා පිටුවෙ තියෙනව සම්බාහන මධ්‍යස්ථාන ඇමතුම් අංක ටිකකුත් දෙන්නද? පැයකට රැපියල් 1000 ඉදල තියෙනවා...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    පිස්සුද ටුට්ටො....:angry::angry: පාවිච්චි කරපුවනන් ගන්නනන් එපා මළත්.. අහල නැද්ද? ලෙඩ ගෑනියෙක් ගන්න එකයි, ලෙඩ වාහනයක් ගන්න එකයි, පාවිච්චි කරපු ෆෝන් එකක් ගන්න එකයි තුනම කවදාවත්ම නොකළ යුතු දේවල කියල කවුද කෙනෙක් කියල තිවෙයනව :baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Galaxy SII - Rs. 44 900 - Fono Technologies
    Supun Arcade Wellawatta
    0777 19 19 19

    ගහන ඇඩ් එකෙන් ගත්තෙ.. එහා පිටුවෙ තියෙනව සම්බාහන මධ්‍යස්ථාන ඇමතුම් අංක ටිකකුත් දෙන්නද? පැයකට රැපියල් 1000 ඉදල තියෙනවා...

    විකියාට තමා ඒවා වටින්නේ........ :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පිස්සුද ටුට්ටො....:angry::angry: පාවිච්චි කරපුවනන් ගන්නනන් එපා මළත්.. අහල නැද්ද? ලෙඩ ගෑනියෙක් ගන්න එකයි, ලෙඩ වාහනයක් ගන්න එකයි, පාවිච්චි කරපු ෆෝන් එකක් ගන්න එකයි තුනම කවදාවත්ම නොකළ යුතු දේවල කියල කවුද කෙනෙක් කියල තිවෙයනව :baffled::baffled:

    එහෙමම නෑ බං........ මම N70 එකක් ගත්තේ පාවිච්චි කරපු එකක්....... තාමත් ගින්දර වගේ....... අනික අර රත්නෙත් අරගත්තේ පාවිච්චි කරපු S2 එකක්නේ........ :oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙමම නෑ බං........ මම N70 එකක් ගත්තේ පාවිච්චි කරපු එකක්....... තාමත් ගින්දර වගේ....... අනික අර රත්නෙත් අරගත්තේ පාවිච්චි කරපු S2 එකක්නේ........ :oo:

    තොපිට කොහෙන්ද බ්‍රෑන්ඩ් නිව් ෆෝන්.. :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තෝ මට කෙලවන්නද හදන්නේ......? :frown: විකිය ඔය මසාජ් ප්ලේස් ගැන හොඳ උනන්දුයි..... :P

    පව් බන්..මොනව වුනත් පොර නැති තැන මෙහෙම උඹ පොරට මඩ ගහන එක කැතයි.. මොනව වුනත් අපේම එකෙක්නෙ.. :baffled::baffled:
     
    Status
    Not open for further replies.