බොඩ් එක එදාට තිබුනෙ නැත්තං වල් සූකරයෙක්ව තමයි bbq කරන්නෙ!![]()


තෝ හොරා.. මමයි මුලින්ම 22 000ගැහුවෙ
http://www.elakiri.com/forum/showpost.php?p=14920352&postcount=22000
උඹයි හොරා..... 
වල් සූකරයෙක් කියලා කිව්වෙ, වල් උගුඩු පැටියෙක් නෙමෙයි.හෆොයි ......
ඒ කියන්නේ අපේ මැනාව BBQ කරනවද....??
![]()

උඹලා ඉල්ලනව නම් හදල දෙන්නං....Sawulo epa kuiulo ona![]()
Dekka dekka suraya yek sitinam elayaumba ewa hadanawada ?
![]()
මම මෙහෙන් ගන්නම් කොසා....කිඹුලා සූකරයා හදනවා නං මම අරං එන්නං![]()
බලමු....එනව නම් කියපන්...ඕව ලෑස්ති කරන්න ඕන නේ....වෙජි BBQ හදනවනන් මාත් එනව.. කැරට් අලයක් එහෙම බාගෙට කර කරල ලුණු ටිකක් දාලා ගත්තම කුකුල්ලු, සූකරයො පරාදයි...
බලමු....එනව නම් කියපන්...ඕව ලෑස්ති කරන්න ඕන නේ....
ඔන්න එන උන් කියපියෝ................


තරියෝ ඔන්න බලාගනින් හොඳට :උඹලා ඉල්ලනව නම් හදල දෙන්නං....
මම නම් නොකමි.......
මම මෙහෙන් ගන්නම් කොසා....
සීසන් කරන්න ඕන නේහ්.......
බලමු....එනව නම් කියපන්...ඕව ලෑස්ති කරන්න ඕන නේ....
ඔන්න එන උන් කියපියෝ................

??????එන්න වෙන්නෙ නැති වෙයි ලොක්ක..
හැබැයි අද හෙට දවසක මම මාලඹේ පැත්තෙ එනවා බැහැදකින්න... කෝල් එකක් දාලා එන්නම්..![]()
??????
ඒව ඉවරයි නේද ??????
මාව බලල යන්න නම් කමක් නැත....



ආහ්...අර දත ද????නැත.. හරිනන් ඉවරය..හැබැයි මම හරියට ඉවර කළේ නැත.. ඒක නිසා තව ඇත.
ඒක නිසාමත් නෙමෙයෙි. මගේ අර ........ ද......ත............................![]()



අම්මපා......අපෙ සස් අයිය එක්ක ඉරිසියාවට අර දත් කිඹුලා කියන එකත් රේඩියෝ ෂෝ එකක් කරනවලු





හම්බ රටේ ඉන්න ලොන්ත දේස ප්රේමියෝ, නොදන්න ලබ්බ වලට කට නොදා මකබෑවිලා පල!අපෙ සස් අයිය එක්ක ඉරිසියාවට අර දත් කිඹුලා කියන එකත් රේඩියෝ ෂෝ එකක් කරනවලු

අම්මපා......
ඕකව මරන්න තියෙන්නේ........
ඔය සසාව රේඩියෝ එකට ගෙනාවෙත් ඕක තමා.......
ඕකට ගහන්න ඕන මඩු වලිගෙං...නැද්ද මචං![]()
වගේ ෆෙමස් වෙන්න ඕන වෙලාලු 
හම්බ රටේ ඉන්න ලොන්ත දේස ප්රේමියෝ, නොදන්න ලබ්බ වලට කට නොදා මකබෑවිලා පල!![]()

මැනා,යුරා සහ තරි ඌරෙකුට සෙට් වෙලා කියල තමා ආරංචිය.........ඌ කොස්වත්තෙ නෙමෙයිනෙ ?
