EK Married Club-5

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
යම්කිසි පුද්ගලයන් කන්ඩායමක් ඉතා ඉහලින් තමන්ගේ ගුන වර්ණනා කරමින් එකිනෙකාගෙන් පිටකසාගති. එය කෙසේවෙතත් ඔවුන් ඔලුවෙන් හිටගෙන පම්පොරි ගැසූවද මට අබමල් රේනුවක හානියක් නැත. අඩුම තරමේ මගේ ෆේක් එකක් වත් බෑන් කිරීමට නොහැකීවී ඇත, ඒ වුනාට කටනම්.:rofl:

අහෝ ඉරකි තිතකි.:rofl:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ උගේ බිසිනස් ප්‍රොමෝමොටින් මැනේජර ද ? :frown: පලයන් හොට්ටෝ අවුස්සන්නේ නැතුව :angry:

    ඝාතකයා නන්නත්තාරයි........ :lol::lol::lol::lol::lol:

    බලහන්කො පුදුම කැසිල්ලක් තියෙන්නේ මූට :angry: කැ.වේ.පු :angry:

    අනේ මන්දා.... කබර හමක්ද මන්දා මූට තියෙන්නේ රිදෙන්නේ නැති....... :oo:

    ඉපදෙනකොටම උගේ ලැජ්ජ නහරේ කපපුවම ඔහොම තමා බන් :baffled: .. උගේ හෙළුව අපිට පෙනුණාම ඌ දන්නේ නෑ උගේ ජුන්ඩ කොටේ අනික් උන්ට පේනවා කියල :oo:

    එතකොට උඹට කහන හින්දද අනුන්ගේ නම් වල එව්වා ප්‍රොමෝට් කරන්නේ...:lol::lol:

    තමන්ගේ ෆේක් වලට තමන්ම රිප්ලයි කිරීම....:dull::dull:

    වම් අත දකුනු අතත් එක්ක කතාකරනවා බලාගෙන හිටපන්කො ටිකක් ඔහොම. :D

    ඇත්තටම මචන් මේ හු*න් නට ලැජ්ජාව කියල දෙයක් ගෑවිලාවත් නැහැ.:dull:

    ඌ හිතාගෙන ඇති ඌ ඒවා කාල ඉන්නවා කියල අපිත් එහෙමයි කියල.:dull:
    කවිය මරු කතාවක් කියල තිබුන.....
    නෙදකින් එක දිගට බෙට්ටක්වත් දාගන්න බැරි පොන්නය කියල. :P

    Pala ponz wedak balagena meke unta baninne nathuwa :angry: tho mona hottek da fako open forum gena apita kiyala denna ? :angry:

    ඔය ලොන්ත හිගන්නො ඉරිසියයි අපි මේ ෆෝරම් වල යම් ජනප්‍රියතාවයක් තියාගෙන ඉන්නවට.....
    ජනප්‍රිය වෙන්නේ යම් දෙයක් කරල තියල උන් දන්නව...මුං බුද්ධි විහීනයො, ඒ නිසා වැදගත් හරවත් යමක් කරන්න දන්නෙ නෑ....ඒ නිසා ජනප්‍රිය වෙන්න බැරි බව දන්නවා...ජනප්‍රිය උන්ට ඉරිසියා කරනවා......ලොන්ත වැඩ කරන්න ගිහින් ඇණ ගන්නවා අන්තිමේ දී.....

    හොදම නිදර්ශනය අර ඇමසින් කියන බූරුවා.....
    මම අර ඩොලී නැතිවුණා කිව්ව වෙලාවෙ ලියපු කවියක් ස්ක්‍රීන් ෂොට් කරල මූ අහෝ දත් කිඹුලා කියල ත්‍රෙඩ් එකක් දාල තිබ්බා. නමුත් ඌ දන්නෙ නෑ ඒකෙන් කවි ලියන්නේ නැති මට කවි ලියන්න පුළුවන් එකෙක් විදියට ජනප්‍රියතාවයක් ආව බව. කවුරු හරි ඒක ක්ලෝස් කරවලා තිබ්බා. පස්සෙ ඌ (හෝ වෙනත් *ක නැති පොන්ස් කෙනෙක්) ෆේක් වලින් ඇවිත් ඒ ත්‍රෙඩ් එක ස්පෑම් කරන්න ගත්තා. ඒකෙන් උනේ අර ඇමසින්කාරයට තවත් -රෙප් ආව එක විතරයි.....
    මම ඌට ඒක කිව්වම ෆේක් හැදිල්ල නතර වුණා......ඌ දාල තිබ්බා තව ත්‍රෙඩ් එකක් දත් කිඹුල දුවල එන්න කියල....අනාතයි ඕයි......මම ඇරෙන්න කවුරුවත් ඒක බලලම නෑ....ලොල්ස්.....
    ඌම දෙපාරක් බම්ප් කරල ඒක අතෑරියා........

    ප්‍රධාන හේතුව මුන් ගේ පෞරුෂයේ දුරුවලකම්. මේකේ පොරවල් වෙන්න ඕන. නමුත් හැකියාවන් නෑ.
    අනාතයෝ.............

    මම නම් ඔය ලොන්ත කොකටුවන්ට උත්තර දෙන්න හෝ තෝට් කරන්න යන්නෙ නෑ........
    නිකං මේ හාල් කෑලි පොරවල් කරන්නේ මොකටද බං........


    :rofl: ෆේක් හදාගෙන, මඩ ගහන්න ආව, ලොන්ත කොකටුවෝ, උන්ගේ ඔරිජිනල් ඒවත් එක්කම ලිදේ........ :lol:

    images
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වලියක් වලියක් ... ඔය මිනීමරුව තමයි ඇමේසින්ගෙ පිට දාල ෆේක් වලින් මඩ ගහන්නෙ :P (ඇමේසින්ට අමතරව)
    අපෝ බන් අනාත කුකුලොටික බාබකිව් දාන්න හම ගැහුවා විතරයි :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes:
    ෆේක් කාරයො නිසා බින්ගු පුතා වගේ අහින්සකයොන්ට වෙන දේවල් මතක් වුනාම මට ඇඬනවා සහෝ:sorry::sorry:

    :oo: අනේ පව් උඹ...... :( අඩන්න එපා සහෝ.... උඹ අඩනකොට අපි ඔක්කොටම ඈඩෙනවා....... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌන පූරණය.....

    තවත් එවුන් ඉන්නවා මේකෙ යම්තාක් දුරට ජනප්‍රිය උන්ට උදව් දෙන. දීල උන් ගේ වීක් පොයින්ට් එකක් අල්ල ගෙන උන්ට නැති වෙන්න දෙන.........අපේ සසාට උනා ඒ වගේ දෙයක්......මම හැබැයි කලින් ම කිව්වා ඔය බූරුව විස්වාස කරන්න එපා කියලා......

    මේකෙ උන් ගේ පෞද්ගලික දේවල් මම කොච්චර දන්නව ද? නමුත් ඒව මේකෙ දාල උන්ව අපහසුතාවයට පත් කරන්න මම නම් නිකංවත් හිතන්නෙ නෑ. නමුත් සමහර කශේරුව නැති උන් අනින්නේ පිටිපස්සෙන්.......

    අනික තව අළුත් වැඩක්.....උදව් ඉල්ලගෙන ඇවිත් පර්සනල් ඩීටේල් ඉල්ලන එක...ඒ අපට කෙලින්න.......ජීටී නම් මට කලින්ම වෝන් කලා, ඔය හැම **යට ම උමේ කන්ටැක්ට් ඩීටේල්ස් දෙන්න එපා, හරි හමං එකේකට විතරක් දීපං කියලා.........

    හැබැයි අපි කන්ටැක්ට් ඩීටේල්ස් හෝ උපදෙස් නොදුන්නම, බුරන්නත් එනව සමහර ලොන්තයෝ.......

    :yes: මෙලෝ රහක් නැති ලොන්ත කොකටුවන්ට උදව් කරන්න යන්න එපා කියලා මමත් කියලා ඈතිනේ........ :yes: පිටිපස්සෙන් ඉදලා පිහියෙන් අනින්නේ මිනීමරුවෝ....... :angry::frown::angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම දැන් ගිහින් එන්න ඕන කුකුලනි උඹලට වගේ නෙමෙයි අපිට අත හෙලෙව්වොත් තමයි කට හොලවන්න පුලුවන්:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බාබකිව් පමණි......
    සැර දේ නැත..............
    මම ගෙන එමි....වියදම් බලා බෙදා ගනිමු........
    එහෙම හොඳය....:cool:
    මම එමි.
    බෝඩ් එක එල්ලීමට අවශ්‍යය යම් උපකරණයක් වෙතොත් පවසව. රැගෙන ඒමට හැක. :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පහසු කෑමේ ක්‍රමයට කොටස් වශයෙන් කන්නේ නැතුව කනවනම් ඒක හුස්මට ඔක්කොම කාගෙන පල හරිය..... :P

    :frown: හා

    නැතිනම්..... හරියට දැන් අපි කියපුව ආයේ රිවයින් කරලා බලනවා වගේනේ මූ කාගෙන කාගෙන යද්දී පේන්නේ...... :rofl:

    :rofl::P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම හොඳය....:cool:
    මම එමි.
    බෝඩ් එක එල්ලීමට අවශ්‍යය යම් උපකරණයක් වෙතොත් පවසව. රැගෙන ඒමට හැක. :rolleyes:
    සැවුල් මාංශ කොපමණ අවැසි වේද?

    සූකර මාංශය ද අවැසි ද? (තරියා මෙය නොදකීවා!!!)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම දැන් ගිහින් එන්න ඕන කුකුලනි උඹලට වගේ නෙමෙයි අපිට අත හෙලෙව්වොත් තමයි කට හොලවන්න පුලුවන්:P

    ඇයි උඹ මසාජ් සෙන්ටර් එකකද වැඩ කරන්නෙ :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සැවුල් මාංශ කොපමණ අවැසි වේද?

    සූකර මාංශය ද අවැසි ද? (තරියා මෙය නොදකීවා!!!)
    ගණන් මිනුම් පැවසීමට නොදනිමි.:sorry:
    ඔබතුමා විසින්ම සෑහෙන පමණ තෝරාගතහොත් හොඳය.:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජීටී මැතිතුමා මා එළකිරියන් වෙත සළසන සේවය අගය කරන මුත් මාහට දැඩි ලෙස අවවාද කලේ එසේ කොට කෑවෝ කෑවෝ කියාගෙන ඔහු වෙත නොපැමිනෙන ලෙසටය.........
    ඉතින් කෑවෝ කෑවෝ යයි ඔහු හට නොකිව හැකි නිසා මම උදව් කරන්නේ තෝරා බේරා ගෙනය.........
    ඒ ගැන නෝක්කාඩු කීවාට, අරහෙම කලා නම් මොනව නොකියයි ද යයි කීවාට හෝ බිරුවාට මම ගුද වාතයක් පමණවත් ගනන් නොගනිමි:dull::dull:

    :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සැවුල් මාංශ කොපමණ අවැසි වේද?

    සූකර මාංශය ද අවැසි ද? (තරියා මෙය නොදකීවා!!!)

    Sawulo epa kuiulo ona :P

    Dekka dekka suraya yek sitinam elaya :cool: umba ewa hadanawada ?:oo:
     
    Status
    Not open for further replies.