දැං මූ මේකොටද එන්න හදන්නේ?![]()

ද.නෑ.දැ.නෑ. දැන් මේ සතියෙම වැඩේ වෙන්න ඕනාද....?? 
වරෙන් අපිත් එක්ක යන්න...... බෑග් ගොඩක් තියෙනවා පොර්ටර් කෙනෙක් නැතුව ඉන්නේ........
ගීත් පූවා ලිදේ...... 
ඈ බොල කොකටුවෝ......
එදා කීයට ද එන්න ඕන.......
පොළ දවස නිසා පුළුවන් තරම් උදෑනැක්කෙ එන එක හොදයි.......![]()
හරි හරි මම සිකුරාදා දිහාට කියන්නම්.......
සු********ක් කතා දමන්නෙහි ද?![]()

අර මැනාට තමා බනින්න ඕනා..... 
හ්ම්ම්ම්...... දැන් උඹ එන්නෙත් කාර් එකේ...... කවියාගේ ඇටබෝලෙත් එනවා....... කොසා මාමාගේ ඇවිදින මරනෙත් එනවා........ තරිස් ගේ වන්ඩියත් එයිද දන්නේ නෑ........ එහෙම ආවොත් ඕවා පාකින් කරන්නේ කොහිද......?
දන්තයාගේ දත් බදින තැන ලග..... 
වරෙන් අපිත් එක්ක යන්න...... බෑග් ගොඩක් තියෙනවා පොර්ටර් කෙනෙක් නැතුව ඉන්නේ........
උඹල කොහෙද යන්නෙ? පෝටර් හරි කමක් නෑ යන තැනකට මාව ඇන්න පල 
උඹ මේ වෙලාවේ බැරි වෙලාවත් කඩේ හිටියනම් කිඹුලා ක්ලිනික් එකත් වහලා, සහයිකාවෝ දෙන්නවත් ගෙදර යවලා, උඹේ කඩේටම ඇවිත් අම්බානක නෙලනවා........![]()
මම අහිංසකයි යකෝ.... බෝඩ් එකේ වැඩේ කරගන්න, අපේ බොසා මට නිවාඩුවක් දෙන්නේ නෑ..... වහින්නේවත් නෑ නේ හොදට..... එහෙම උනා නම්, යට වෙලා කියන්නවත් තිබ්බා...... 
කූලා ලිදේ......
![]()
ගීත් පූවා ලිදේ......
![]()

නොදකින් තෝ.......
මොහොතක ආශ්වාදයට ජීවිත කාලෙටම තියන දේ නැති කර ගන්නවා......
අනික තොට කොහෙද කොකටුවෝ නැති කර ගන්න 32ක්...?????
තොගෙ තියෙන්නේ 28යි නේ...........![]()
හුටා දත් හතරක්ම, අපේ දත් බදින එකා සෙත්ත පෝච්චි කරා නෙව...... 
අර මැනාට බැනපන්......
![]()
අඩුගානේ ගිහින් ආ මාමේ කියලවත් දුවල එන්න තිබුනා......![]()

එහෙනම් ඔය බෝඩ් වැඩේ කල් දාපිය...
ඒක කල් දැම්මොත්.... මාව කිඹුලෙක්ට බිලි වෙනවා.......
අනේ මන්ද...... උඹේ කැමැත්තක් උඹේ වැඩක්....... අපෙන් උදව්වක්........

උඹල කොහෙද යන්නෙ? පෝටර් හරි කමක් නෑ යන තැනකට මාව ඇන්න පල
![]()
උඹල කොහෙද යන්නෙ? පෝටර් හරි කමක් නෑ යන තැනකට මාව ඇන්න පල
![]()

මැනා පාලනය කැරෙන්නේ උඹනේ........ එකයි උඹට බනින්නේ......
මාව පාලනය කරන්නේ, අපේ ඔෆිස් එකේ බොසානේ.... ඌට බැනපිය......
ඌ නිවාඩුව අනුමත කරන්නේ නැති නිසානේ මේ අවුල් ඔක්කොම...... 
මම අහිංසකයි යකෝ.... බෝඩ් එකේ වැඩේ කරගන්න, අපේ බොසා මට නිවාඩුවක් දෙන්නේ නෑ..... වහින්නේවත් නෑ නේ හොදට..... එහෙම උනා නම්, යට වෙලා කියන්නවත් තිබ්බා......
![]()