EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked::shocked::shocked::shocked::shocked: ඇයි ගෙවල් පැත්ත තහනම් ගුවන් කලාපයක් කරලද :frown:
    හිට්ලර්ගෙ බංකරේනෙ. කොහොමත් තහනම් ගුවන් කලාපයක් තමයි :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Kiriyata log wenna hithenneth na ban :dull:
    අර මල් පොන්නයාගේ ටෝක් හින්දද
    උගේ ටෝක් නිකන් බන් අර එන්න නංගි රෙන්න යන්න වගේ ලාමක ටෝක් නේ
    කෝ දැන් එදායින් පස්සේ පේන්නත් නැහැනේ
    උට කල කිරෙන්න ඇති උගේ ෆේක් එක ගැන
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අර මල් පොන්නයාගේ ටෝක් හින්දද
    උගේ ටෝක් නිකන් බන් අර එන්න නංගි රෙන්න යන්න වගේ ලාමක ටෝක් නේ
    කෝ දැන් එදායින් පස්සේ පේන්නත් නැහැනේ
    උට කල කිරෙන්න ඇති උගේ ෆේක් එක ගැන
    sms බලපං..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම කැපෙනවා..... මෙහේට (කොළඹට) අම්බානක වහිනවා..... කාර් එක ඈතුලේ උනත්, හොද නෑ නේ නෙට් යන්න මේ වෙලාවට...... හෙට දිහාට ප්ලග් වෙන්නම්......
    මේ පැත්තට පොඩි කුණාටුවක් වගේ තිබුනා....:baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර මල් පොන්නයාගේ ටෝක් හින්දද
    උගේ ටෝක් නිකන් බන් අර එන්න නංගි රෙන්න යන්න වගේ ලාමක ටෝක් නේ
    කෝ දැන් එදායින් පස්සේ පේන්නත් නැහැනේ
    උට කල කිරෙන්න ඇති උගේ ෆේක් එක ගැන

    උඹ මගුලක් කියනවා ! ඔය මල් ජෝක්කු ගැන කව්ද දිගට හිතන්නේ :oo:
     
    Status
    Not open for further replies.